අනේ මේ බොර දියේ මාළු නොබා හිටහන් මු ආණ්ඩුවට බනින්නේ
උබ ගෝටට කඩේ යනවනම් යමන්. ඒක වෙනම කතාවක්.. මූ කියන කතාව එහෙම නෙමෙයි කියලා උබ කියන්නේ දේශපාලන වාසියට මිසක් වෙන දෙකට නෙමෙයි.. ආණ්ඩුව සිංහල නම් මු කියන හැටියට උඩු දුවන්න දීලා බලන් හිටියේ චින්නුද? එතකොට වග කියන්න ඕනා සිංහල නායකයෝ නෙමෙයිද මු කියන හැටියට. මු කියන හැටියට මුස්ලිම් උන් බබාලා.. දෙමල/සිංහල උන් මිනුවන්ගොඩදී ගහලා තියෙන්නේ නිකන්.. කොච්චිකඩේ කටුවපිටිය ගෑස් ලීක් වෙලා පුපුරලා වෙන්ඩ ඇති.. කඩේ යමන්.. එත් ඇත්ත දැකපන්..
මහින්දත් ආණ්ඩුවට බනින්නේ එහෙනං ආණ්ඩුව සිංහල හින්ද මහින්දත් සිංහල උන්ට බනිනවා කියලද අපි ගන්න ඕනේ


පොඩ්ඩක් වැඩේ දෙල් උනා නේද
