දේශපාලනය වැඩක් නැහැ. මුස්ලිමා නම්..

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    දේශපාලනය වැඩක් නැහැ. මුස්ලිමා නම්..

    පොහොට්ටු, හංසයෝ, රතුපාට උන් මේ ඔක්කොම දැනගන්න ඕනා සතා කවුද කියලා.. මේ අලි සාබ්‍රි කියන එකා බොම්බා ගහපු දවස්වල දුන්නු ටෝක්ස් ටිකයි දැන් දෙන ටෝක්ස් ටිකයි කොහොමද? බොම්බා ගහපු දවස්වල කිව්වේ මුස්ලිම් අපෙත් වැරදි තියනවා කියලා, දැන් කියන්නේ අලුත්ගම දිගන, මිනුවන්ගොඩ මේ තැන්වල (කටුවාපිටිය, කොච්චිකඩේ මූට අමතකයි) වෙච්ච වැරදි සිංහල නායකයන්ගේ වැරදි කියලා. දේශපාලනේ වාසි ගන්න හදන මේ වගේ උන් ගැන සජිත්/ගෝටා දෙන්නම පරිස්සම් වෙන්න ඕනා.

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පෙරුමාල් ...බදුර් අයියටත් මොනවා හරි කියල thread එකක් දාපන් මචන් නැත්නම් උඹේ මද්‍යස්ථ කඩේ යාමට හොඳමදි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    70902305_1149888951876088_7008119663259287552_n.jpg
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    පෙරුමාල් ...බදුර් අයියටත් මොනවා හරි කියල thread එකක් දාපන් මචන් නැත්නම් උඹේ මද්‍යස්ථ කඩේ යාමට හොඳමදි
    බදුර් අයියා සජියගේ පිලේද? අන්න සිරිසේනගේ සහය ගෝට ලොක්කටලු.. ඔය ඉතින් ගෝටා ඇප නැති කරගන්න හදන්නේ සිරාව සරමේ දාගෙන.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    බදුර් අයියා සජියගේ පිලේද? අන්න සිරිසේනගේ සහය ගෝට ලොක්කටලු.. ඔය ඉතින් ගෝටා ඇප නැති කරගන්න හදන්නේ සිරාව සරමේ දාගෙන.

    චන්දෙන් පස්සෙ සිරා ආරක්ශක ඇමති නෙමෙයිනෙ. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බදුර් අයියා සජියගේ පිලේද? අන්න සිරිසේනගේ සහය ගෝට ලොක්කටලු.. ඔය ඉතින් ගෝටා ඇප නැති කරගන්න හදන්නේ සිරාව සරමේ දාගෙන.

    නිවට සිරාගෙ සෙල්ලම් ඉවරයි නොවැම්බර් 16 පස්සෙ,
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බදුර් අයියා සජියගේ පිලේද? අන්න සිරිසේනගේ සහය ගෝට ලොක්කටලු.. ඔය ඉතින් ගෝටා ඇප නැති කරගන්න හදන්නේ සිරාව සරමේ දාගෙන.

    උඹට මොකද වෙලා හිටියේ...මංගලගෙන් උපදෙස් හම්බුනේ ඊයේ නේද ?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    චන්දෙන් පස්සෙ සිරා ආරක්ශක ඇමති නෙමෙයිනෙ. :yes:
    සියබලාපිටිය පොන්ස් කිව්වේ නිදහස්පක්ශේ සහය ලබාගන්න පොහොට්ටුව දැනගන්න ඕනා කියලා.. නිදහස් පක්ෂේ නැතුව පොහොට්ටුවට බැහැයි කිව්වේ.. හංසයෝ පාත්තයෝ නම් දැන් වැඩක්ම නැහැලු. දිනන පැත්තට තමාලු සිරා බ්‍රසියරේ ගලවන්නේ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    අලුත්ගම දිගන මිනුවන්ගොඩ සිංහල නායකයන්ගෙ වැරදි කිව්ව තැන Timestamp එක දාපංකො.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උඹට මොකද වෙලා හිටියේ...මංගලගෙන් උපදෙස් හම්බුනේ ඊයේ නේද ?
    කට පුරා කැරි තිබ්බා බන්.. ඒ ටික විසික් කරලා කට හෝදගෙන ආවේ දැනුයි.. එහෙට මෙහෙට හැමතැනම තුක් ගාලා විසිකරන්නත් බැහැනේ බන්. මොනා උනත් ලොක්කගේ ශුකාණු නේ.. නම්බු පිටින් දාතු වන්දනාවේ ගිහින් කොමෝඩ් එකට දාලා ෆ්ලෂ් කලේ දැනුයි.. දෙහි එකක් බොන ගමන් ලොග් උනේ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    සියබලාපිටිය පොන්ස් කිව්වේ නිදහස්පක්ශේ සහය ලබාගන්න පොහොට්ටුව දැනගන්න ඕනා කියලා.. නිදහස් පක්ෂේ නැතුව පොහොට්ටුවට බැහැයි කිව්වේ.. හංසයෝ පාත්තයෝ නම් දැන් වැඩක්ම නැහැලු. දිනන පැත්තට තමාලු සිරා බ්‍රසියරේ ගලවන්නේ..

    සිරා ගොනානෙ කොහොමත්

    ඒත් මේ වීඩියෝ එකේ අලුත්ගම දිගන මිනුවන්ගොඩ සිංහල නායකයන්ගෙ වරද කියපු තැනක් මට ඇහුණේ නෑනේ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අලුත්ගම දිගන මිනුවන්ගොඩ සිංහල නායකයන්ගෙ වැරදි කිව්ව තැන Timestamp එක දාපංකො.
    ඔකේ සිංහල එක පොඩ්ඩක් හොයන්න ඕනා බන්. දෙරණ එකේ නිවුස් වලට ඊයේ ගියේ. යුටියුබ් එකේ තිබ්බේ ඉංග්‍රීසි නිවුස් එකේ එක විතරයි.. මිනිහගේ කතාව හොයලා දාන්නම්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කට පුරා කැරි තිබ්බා බන්.. ඒ ටික විසික් කරලා කට හෝදගෙන ආවේ දැනුයි.. එහෙට මෙහෙට හැමතැනම තුක් ගාලා විසිකරන්නත් බැහැනේ බන්. මොනා උනත් ලොක්කගේ ශුකාණු නේ.. නම්බු පිටින් දාතු වන්දනාවේ ගිහින් කොමෝඩ් එකට දාලා ෆ්ලෂ් කලේ දැනුයි.. දෙහි එකක් බොන ගමන් ලොග් උනේ..

    :baffled:

    උඹට ලිංග වන්දනාව හුරුයිනේ .... මේ මිනිස්සු උඹට සේනාල් කියන්නේ ඇයි බන්
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සිරා ගොනානෙ කොහොමත්

    ඒත් මේ වීඩියෝ එකේ අලුත්ගම දිගන මිනුවන්ගොඩ සිංහල නායකයන්ගෙ වරද කියපු තැනක් මට ඇහුණේ නෑනේ.
    සිංහල එක දාන්නම් බන්. මේකාගේ මුළු කතාවම තියන එකක් හොයලා දාන්නම්. මේක ඉංග්‍රීසි නිවුස් නිසා රිපෝටර් ට්‍රාන්ස්ලේට් කරන එකෙන් මුගේ කතාව වැහෙනවා.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    :baffled:

    උඹට ලිංග වන්දනාව හුරුයිනේ .... මේ මිනිස්සු උඹට සේනාල් කියන්නේ ඇයි බන්
    සේනාල් කියන්නේ මගේ නමනේ බන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    ඔකේ සිංහල එක පොඩ්ඩක් හොයන්න ඕනා බන්. දෙරණ එකේ නිවුස් වලට ඊයේ ගියේ. යුටියුබ් එකේ තිබ්බේ ඉංග්‍රීසි නිවුස් එකේ එක විතරයි.. මිනිහගේ කතාව හොයලා දාන්නම්.

    හොයල දාපංකො බලන්න. අනික, මිනිහ ජාතිවාදී මුස්ලිම් නායකයො පිළිලයක් කියලත් කෙළින්ම කියනවා නෙ.
     
    Last edited: