දේශපාලනය වැඩක් නැහැ. මුස්ලිමා නම්..

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    අප්ප මලා කීවෙ කලු ජූලියෙදි නේද

    ඕක මේ ඊයෙ පෙරේද කිව්වෙ පොර දෙමළෙක් නෙමෙයි කියලත් :lol:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අප්ප මලා කීවෙ කලු ජූලියෙදි නේද, ඉතින් ඒක ඇතිකොරේ ගූඇන්පී එකනෙ..මට නොතේරෙන්නෙ මේක, මොකද උබ අප්ප මරපු ගූ ඇන් පී එකටම කඩේ යන්නෙ... :rolleyes::rolleyes:
    අප්පා යුඇන්පී එකේ උන් මරපු නිසානේ බන් මම කැනඩාවේ ගියේ. නැත්තම් තාමත් මම අපතයෙක් වගේ මුට්ට කරගහනවනේ යකෝ ලංකාවේ.. කළු කැත දෙමළෙක් නේ එහෙනම් මම. අබ තෙල් දෙමළා කියයි මට. අප්පා මරපු උන්ට වයිර කරනවා මිසක්, ඉන්සිඩන්ට් එක ගැන අමනාපයක් නැහැ බ්‍රෝ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    පිස්සුද බන්. මොන දෙල් ද? වැල වරකා වෙලා මගේ සරමේ ගිහින් ඉන්නේ.. දවස් දෙකතුනකට ආයේ මේකෙන් එන්නේ නැහැ.. හැබැයි සාබ්රි දවසක මේ ත්‍රෙඩ් එක බම්ප් කරනවා.. අනිවා සත්තයි බ්‍රෝ.. දවසක සාබ්රි මගේ රෙද්ද හෝදනවා.
    සබ්‍රි නාන බෝම්බයක් බැඳගෙන පනින්නත් පුලුවන් අනාගතේ ඒවා අපිට කියන්න බෑ.

    මෙතන මනුස්සය දැන් කියන දේ ගැනනෙ අපි කතාකරන්නෙ. උඹ නැති ප්‍රශ්න හදන්න එපා ගෝටා සර්ට මුස්ලිම් චන්ද ටික කඩාගන්න දීපන් මේ ටිකේ සද්ද නැතුව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕක මේ ඊයෙ පෙරේද කිව්වෙ පොර දෙමළෙක් නෙමෙයි කියලත් :lol:

    කොහොම හරි ඕක දෙමල නොදන්න දෙමලෙක්, කවුද ඕකගෙන් දෙමලින් ලියපු එකක් අහල තිබ්බ ඒ කාලෙ, මිනිහ මාරුවෙලා ..:lol::lol:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සබ්‍රි නාන බෝම්බයක් බැඳගෙන පනින්නත් පුලුවන් අනාගතේ ඒවා අපිට කියන්න බෑ.

    මෙතන මනුස්සය දැන් කියන දේ ගැනනෙ අපි කතාකරන්නෙ. උඹ නැති ප්‍රශ්න හදන්න එපා ගෝටා සර්ට මුස්ලිම් චන්ද ටික කඩාගන්න දීපන් මේ ටිකේ සද්ද නැතුව
    :sorry::sorry::sorry::sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අප්පා යුඇන්පී එකේ උන් මරපු නිසානේ බන් මම කැනඩාවේ ගියේ. නැත්තම් තාමත් මම අපතයෙක් වගේ මුට්ට කරගහනවනේ යකෝ ලංකාවේ.. කළු කැත දෙමළෙක් නේ එහෙනම් මම. අබ තෙල් දෙමළා කියයි මට. අප්පා මරපු උන්ට වයිර කරනවා මිසක්, ඉන්සිඩන්ට් එක ගැන අමනාපයක් නැහැ බ්‍රෝ..

    කැනඩාවෙනම් ඉන්නෙ පර්ස් එකේ තියෙන සල්ලි වල පොටෝ එකක් ගහල දාපන් දැම්ම..මාරු වෙන්ඩ එපා විනාඩි 4ක් දෙන්නම්...:yes::yes:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කැනඩාවෙනම් ඉන්නෙ පර්ස් එකේ තියෙන සල්ලි වල පොටෝ එකක් ගහල දාපන් දැම්ම..මාරු වෙන්ඩ එපා විනාඩි 4ක් දෙන්නම්...:yes::yes:
    සල්ලි නැහැ බන්.. මම කැනඩාවේ නෙමෙයි ඉන්නේ.. බොරුවට කිව්වේ මම.. ඕනෙනම් රුපියල් 100ක් අම්මගෙන් ඉල්ලලා පර්ස් එකට දාලා පොටෝ ගහලා දාන්නම්.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මම දැන් මාරු වෙන්නම්.. හොදටම නෑවා අද.. වෙන එකකින් ලොග් වෙන්නම්..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අප්පා යුඇන්පී එකේ උන් මරපු නිසානේ බන් මම කැනඩාවේ ගියේ. නැත්තම් තාමත් මම අපතයෙක් වගේ මුට්ට කරගහනවනේ යකෝ ලංකාවේ.. කළු කැත දෙමළෙක් නේ එහෙනම් මම. අබ තෙල් දෙමළා කියයි මට. අප්පා මරපු උන්ට වයිර කරනවා මිසක්, ඉන්සිඩන්ට් එක ගැන අමනාපයක් නැහැ බ්‍රෝ..

    . නාපු නෑමට දැං අනුකම්පාව ගන්න හදනවා වගේ .......
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    පොඩ්කාස්ට් එකේ. ලින්ක් එක නෑ දැන් :no:
    උබ ඒ වෙලාවේ කිව්වා නේද ඔය කතාව. මේකේ කියන්න(පොඩ්කාස්ට්) ඔට්ටු නැහැ පස්සේ පෘෆ් ඉල්ලුවහම දෙන්න බැහැ කියලා.. මට මතක් උනා ඒක
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සල්ලි නැහැ බන්.. මම කැනඩාවේ නෙමෙයි ඉන්නේ.. බොරුවට කිව්වේ මම.. ඕනෙනම් රුපියල් 100ක් අම්මගෙන් ඉල්ලලා පර්ස් එකට දාලා පොටෝ ගහලා දාන්නම්.

    එහෙම තමයි පිලි ගන්ඩ වෙන්නෙ.. සරල දෙයක්වත් උබට කරන්ඩ බැනෙ , ඇයි බන් ඔහොම බොරු කියන්නෙ..:lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    උබ ඒ වෙලාවේ කිව්වා නේද ඔය කතාව. මේකේ කියන්න(පොඩ්කාස්ට්) ඔට්ටු නැහැ පස්සේ පෘෆ් ඉල්ලුවහම දෙන්න බැහැ කියලා.. මට මතක් උනා ඒක

    :yes::yes::yes:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    එහෙම තමයි පිලි ගන්ඩ වෙන්නෙ.. සරල දෙයක්වත් උබට කරන්ඩ බැනෙ , ඇයි බන් ඔහොම බොරු කියන්නෙ..:lol::lol:
    මොනවා කරන්නද බන්.. මානසික ලෙඩක්නෙ මට. මල්ටිපල් පර්සනලිටි ඩිස්ඕඩර්..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මානසික ලෙඩෙක් වෙච්ච මට තේරෙන ටික උබලට තේරුනා නම් සබ්රි ගැන.......:sorry::sorry::sorry::sorry: නේද බන්..
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    2015 වගේමයි මේ පාරත්...

    NGO නඩේ , ජාතිවාදී මුස්ලිම් නඩේ , ජාති වාදී දෙමල නඩේ , හාමුදුරුවන්ට විරුද්ද නඩේ , සිංහල මිනිස්සුන්ට විරුද්ද නඩේ ඔක්කොම එක පැත්තක..

    සිංහල මිනිස්සුන්ගේ බලේ පෙන්නපල්ලා පුළුවන් නම් ... නැත්නම් සිංහල ජාතිය පිටින්ම හැඳි ගැවිලා යනවා
    සිoහල ආණ්ඩුවක් හදමු,,,, ගූඇන්පී හැතිකොරේ,,,,
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    2015 වගේමයි මේ පාරත්...

    NGO නඩේ , ජාතිවාදී මුස්ලිම් නඩේ , ජාති වාදී දෙමල නඩේ , හාමුදුරුවන්ට විරුද්ද නඩේ , සිංහල මිනිස්සුන්ට විරුද්ද නඩේ ඔක්කොම එක පැත්තක..

    සිංහල මිනිස්සුන්ගේ බලේ පෙන්නපල්ලා පුළුවන් නම් ... නැත්නම් සිංහල ජාතිය පිටින්ම හැඳි ගැවිලා යනවා
    Mahinda-XP-Error.gif
     
    • Like
    Reactions: dhanuka1990