දේශපාලනික ගණිකාවන්.....
දැන් fb එකවත්, එලකිරියවත් බලන්න හිතෙන්නෑ. හැම තැනම සල්ලි වලට තමන්ගෙ ආත්මය විකුණන amasin, upCountry වගේ දේශපාලනික ගණිකාවන් බිහිවෙලා. ඔවුන් නොදන්නවා ඇති ඔවුන් මේ කරන්නේ තම හැකියාව ගණිකා වෘත්තියේ යෙදවීමක් බව.
ශ්රි ලාංකීය අසික්කිත දේශපාලනයේ නින්දිත හැසිරීම් ඉවසීමට තරම් අපි අසරන වෙලා....