දේශපාලනේ කරන්නේ psychopath ලද?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Biggest ego tiyena unthamai:yes:

    ego එකම කියලත් කියන්න බෑ බන්... මට හිතෙන්නේ උන් empathy එක ගොඩක් අඩු උන් කියල... උදාහරණයක් විදියට ඔය දේශපාලනේ කරන උන් කවදාවත් කෙල්ලක් දාල ගියා කියල අඩපු උන් නෙමෙයි i think...

    psychopath ලට කොහොමත් හෙන ලොකූ ego එකක් තියෙනව :yes: පෙලක් උන් තමන්ගෙම තඩි පොටෝ බිත්තියෙ ගහගන්නව :yes: සාමාන්‍ය එකෙක්ට නිකං තමන්වම එහෙම පුම්බල පෙන්නන එක නිකං මොකක්ද වගේ දැනෙනවනෙ. උන්ට එහෙම නෑ

    Pissuda bn enan ara belle welasagena marenna yanne,un manasikawa hena weak minissu.unge ego eka unwa control karanawa.

    බොරුවට සියදිවි නසාගන්නව කියල තර්ජනය කරල අනික් මිනිස්සු ලව්වා තමන්ට ඕනෙ දේ ලබාගැනීම psychopathy වල ලක්ශණයක් :yes: පෙලක් උන් ඇත්තටම අනතුරු දායක දේවල් කරනව වහ බොනව එල්ලෙනව. පෙලක් උන්ට කරන දෙයින් තමන්ට හානියක් වෙන්න පුලුවන් කියන දේ ගැනවත් එච්චර ගානක් නෑ. අනුන් ගැන විතරක් නෙමේ තමං ගැනත් empathy යක් නැති උන් ඉන්නව.

    https://www.goodreads.com/book/show/119730.Without_Conscience
    psychopathy ගැන හොයන්න ආස නං මේක කියෝපං පට්ටම පොතක්.

    එක තැනක psychopath කෙනෙක් ගැන විස්තර කරනව උගෙ විනෝදාංශෙ යාලුවොත් එක්ක ගඟක් උඩින් යන රේල් පාරක් උඩට වෙලා ඉඳල කෝචිචයක් එද්දි පනින එකලු. විස්තරේ කියන psychopath තමාලු හැමදාම අන්තිමට පයින්නෙ. උට මරණ භය කියල දෙයක් දැනෙන්නෑ :cool:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    psychopath ලට කොහොමත් හෙන ලොකූ ego එකක් තියෙනව :yes: පෙලක් උන් තමන්ගෙම තඩි පොටෝ බිත්තියෙ ගහගන්නව :yes: සාමාන්‍ය එකෙක්ට නිකං තමන්වම එහෙම පුම්බල පෙන්නන එක නිකං මොකක්ද වගේ දැනෙනවනෙ. උන්ට එහෙම නෑ

    psychopath ලගේ narcissistic traits , ego එකට වඩා වෙනස් බන්...

    උදාහරණයක් විදියට රනිල්ව ගනින්, මම හිතන්නේ උ psychopath කෙනෙක්, එත් උට ego එකක් ලොකුවට නෑ, ලොකු ego එකෙක් තියන කෙනෙක්ට අපහස කිරීම් වගේ ඒවා දරාගන්න බෑ. නමුත් narcissistic උන්ට ඒ තාවකාලික අපහාස කිරීම් nothing.. මොකද උන්ගේ grand plan එකට එව වලින් බාදාවක් නොවන නිසා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජොනී බට්ට;23809239 said:
    අන්න තව දෙකක් වලකජ්ජ ගහල, අප්පුඩි ගහපල්ලා :rofl::rofl:

    මොකා? :eek:

    ගොඩක් උඩ හැම එකාම psychopath ල කියන්න බෑ බං. අවංකවම charities වලට වැඩ කරන උන් psychopathy වල අනික් පැත්ත වෙන්න පුලුවන්නෙ.

    දේශපාලනයෙ ඉතිං පැවැත්ම තියෙන්නෙ තමාව වර්ණනා කරගැනීමෙයි මිනිස්සුන්ව රැවැට්ටීමෙයිනෙ. ceo ලට එහෙම ප්‍රශ්නයක් නැනෙ. උන්ට සාමාන්‍ය මිනිස්සුන්ගෙ හිත දිනාගන්න අවශ්‍යතාවයක් නෑනෙ. උන්ගෙ පැවැත්ම තීරණය වෙන්නෙ වෙන සාධක මතනෙ. උන් ගානට උන්ට ඕනෙ මිනිස්සු manipulate කරනව ඇති. දේශපාලඥයො උන්ට ඕනෙ උන් ටික manipulate කරනව.

    සමහර උන්ට නායකයො ඇති බං. හැම එකක්ම එක වගේ වෙයි කියල කියන්න බෑනෙ. උන්ගෙ සමහර විට psychopath කෙනෙක් වීම වාසි සහගත නොවෙන පාලන ක්‍රමයක් හදාගෙන ඇති.

    ඔව් ඉතින් සුළුතරයක් ඉන්න පුළුවන්, එත් හරිම අමාරුයි එහෙම නොවෙන කෙනෙක්ට "පල්ලෙහා ඉදල උඩට යන්න" මොකට උට compete කරන්න වෙන්නේ psychopath ල එක්ක නිසා...

    ඉතින් හරි බන්, මම කිව්වේ නෑ ceo ල politician ලට වඩා හොදයි කියල, වෙනස තියෙන්නේ ceo මිනිස්සුන්ව manipulate කරන්නේ acceptable domain එකෙක් ඇතුලේ, එත් politics වල එහෙම නෑ, politician ලගේ behavior එක මුළු රටටම බලපානවා.

    ඔව් ඉතින් alien civilization ගැන assumptions කරන එක නම් තෙරුමක් නැති වැඩක්, මම අදහස් කරේ ගොඩක් මනසින් දියුණු civilizations ගැන. ඕකෙත් ඉතින් කොහොමත් spectrum එකක් ඇතිනේ...
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    hama ratem politician la ohoma tama unta feelings nati jatiyak. canadawe PM balapan utat case tiyenawa. hena genuine man wage hitiyata.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    දේශපාලකයාගේ රස්සාව දේශපාලනයයි.උන් උන් කොච්චර එළිපිට මරාගත්තත්.උන් ඔක්කොම එකම යාළුවො.මරණෙට මගුලට හැම එකටම් එන්න ඉන්න යාළුවො සෙට් එක එකට සොට් එක දාන එකම තරාතිරමේ ඉන්න සෙට් එක.එක දන්නේ නැතුව මහජනතාව රතු කොළ නිල් මහින්ද රනිල් සිරිසේන අනුර කියලා බෙදිලා මරා ගන්නවා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    psychopath ලගේ narcissistic traits , ego එකට වඩා වෙනස් බන්...

    උදාහරණයක් විදියට රනිල්ව ගනින්, මම හිතන්නේ උ psychopath කෙනෙක්, එත් උට ego එකක් ලොකුවට නෑ, ලොකු ego එකෙක් තියන කෙනෙක්ට අපහස කිරීම් වගේ ඒවා දරාගන්න බෑ. නමුත් narcissistic උන්ට ඒ තාවකාලික අපහාස කිරීම් nothing.. මොකද උන්ගේ grand plan එකට එව වලින් බාදාවක් නොවන නිසා.

    ego කියන්නෙ තමාගේ වටිනාකම ගැන අධිතක්සේරුවෙන් psychopath ල හිතනව. උන්ට උන්ගෙ මුලු ලෝකෙම තමන් විතරයි. අම්ම තාත්තට කෙලෝල හරි තමන්ගෙ වාසිය වෙනුවෙන් වැඩ කරන්නෙ. ඒක ego එක නෙමේද ?

    අපහාස දරාගන්න බැරි වෙන්නෙ ego එක තියෙද්දි psychopath කෙනෙක් නොවුනාමනෙ බං. උන්ට ඒව ගානක් නෑ. ඕන්නං එවෙලෙ කේන්ති යයි. සමහර උන්ට කේන්ති යනව කියන්නෙ මොකක්ද කියල දන්නෙත් නෑ.

    මොකා? :eek:

    ඔව් ඉතින් සුළුතරයක් ඉන්න පුළුවන්, එත් හරිම අමාරුයි එහෙම නොවෙන කෙනෙක්ට "පල්ලෙහා ඉදල උඩට යන්න" මොකට උට compete කරන්න වෙන්නේ psychopath ල එක්ක නිසා...

    ඉතින් හරි බන්, මම කිව්වේ නෑ ceo ල politician ලට වඩා හොදයි කියල, වෙනස තියෙන්නේ ceo මිනිස්සුන්ව manipulate කරන්නේ acceptable domain එකෙක් ඇතුලේ, එත් politics වල එහෙම නෑ, politician ලගේ behavior එක මුළු රටටම බලපානවා.

    ඔව් ඉතින් alien civilization ගැන assumptions කරන එක නම් තෙරුමක් නැති වැඩක්, මම අදහස් කරේ ගොඩක් මනසින් දියුණු civilizations ගැන. ඕකෙත් ඉතින් කොහොමත් spectrum එකක් ඇතිනේ...

    ceo ල බලු වැඩ කරන්නැත්තෙ නෑ බං. උන් දේශපාලඥයන්ට වඩා ජරා වැඩ කරනව. ඇපල් ඩිස්නි වගේ ඒව කොච්චර දුප්පත් රටවල මිනිස්සුන්ව මරෝ මරෝ වැඩ ගන්නවද. පරිසරේට හානි වෙන ඔක්කොම දහජරාව කිසි ගානක් නැතුව වෙන රටවල් වලට ගිහිං අතාරින්නෙ. ceo ල අතරෙ psychopathy traits ගොඩක් තියෙනව.

    psychopath ල අඩුම රස්සා විදිහට තියෙනව කියන්නෙ වෛද්‍ය හෙද වගේ ඒව. ඒවගෙ psychopath ලට සාර්ථක වෙන්න අමාරුයිලු :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ego කියන්නෙ තමාගේ වටිනාකම ගැන අධිතක්සේරුවෙන් psychopath ල හිතනව. උන්ට උන්ගෙ මුලු ලෝකෙම තමන් විතරයි. අම්ම තාත්තට කෙලෝල හරි තමන්ගෙ වාසිය වෙනුවෙන් වැඩ කරන්නෙ. ඒක ego එක නෙමේද ?

    අපහාස දරාගන්න බැරි වෙන්නෙ ego එක තියෙද්දි psychopath කෙනෙක් නොවුනාමනෙ බං. උන්ට ඒව ගානක් නෑ. ඕන්නං එවෙලෙ කේන්ති යයි. සමහර උන්ට කේන්ති යනව කියන්නෙ මොකක්ද කියල දන්නෙත් නෑ.

    ceo ල බලු වැඩ කරන්නැත්තෙ නෑ බං. උන් දේශපාලඥයන්ට වඩා ජරා වැඩ කරනව. ඇපල් ඩිස්නි වගේ ඒව කොච්චර දුප්පත් රටවල මිනිස්සුන්ව මරෝ මරෝ වැඩ ගන්නවද. පරිසරේට හානි වෙන ඔක්කොම දහජරාව කිසි ගානක් නැතුව වෙන රටවල් වලට ගිහිං අතාරින්නෙ. ceo ල අතරෙ psychopathy traits ගොඩක් තියෙනව.

    psychopath ල අඩුම රස්සා විදිහට තියෙනව කියන්නෙ වෛද්‍ය හෙද වගේ ඒව. ඒවගෙ psychopath ලට සාර්ථක වෙන්න අමාරුයිලු :yes:

    egotism and narcissism වෙනස් බන්...
    psychopath ලට තියෙන්නේ narcissism.

    ඔව් බන්, ceo උන් හොද නෑ තමයි, එත් මම politition vs ceo compare කරේ 'බොරු කිරීම', 'රවට්ටිම' කියන ලක්ෂණ දෙක සලකල...
    මිනිස්සුන්ව මාරෝ මාරෝ වැඩ ගන්න එක රවට්ටිමක් නෙමෙයිනේ.. එක labour right වල ප්‍රශ්නයක්, ceo කරන්නේ උපරිම profit හොයන එක
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Me gana thawa study karala apitath kiyapan. Samaharawita mun manasika rogiyo wennath bari na

    මානසික ලෙඩක් කිව්වට උන් සාමාන්‍ය මිනිස්සුන්ට වඩා මානසිකව ශක්තිමත්...
    හැබැයි උන්ගේ එකම downside එක උන්ට සාමාන්‍ය මිනිස්සුන්ට වගේ සතුට කියන දේ තේරෙන්නේ නෑ.