කැම්පස් ඉන්නකොට උඹේ කාඩ් එක මොකක්ද බං? මට කොල්ලො කීවේ මුතු හූනා කියලා. හුඟක් වෙලාවට මුතූ කියලා තමයි කියන්නේ.මගේ රූමාට කීවේ සුදු සීයා කියලා.මේක නම් මචං බොරු.....රාජිත හිටපු විශිෂ්ඨ දන්ත වෛද්‍යවරයෙක්.......මොන මගුලට දේශපාලනේ කරන්න ආවද මංදා.............![]()



නාමයෝජනා දීපු එකේ තියෙන්නෙ පර්සි මහේන්ද්‍ර රාජපක්ශ කියල නේ
