දේශපාලන ඕපදූප ත්‍රෙඩ් එකක්

deemanthax

Member
Feb 13, 2010
1,717
49
0
Sri Lanka
ප්‍රේමදාස මහත්තයා කෙල්ලෝ හත් දෙනෙක් එක්ක මැණික් ග‍ඟේ මහ රෑ හෙලුවෙන් නෑවලු
:lol:

apalayak yanna niruwat kanyawiyo 7denek kiri walin හෙලුවෙන් enna ප්‍රේමදාස මහත්තයාwa newwa kiyalanan ahala tiyenawa...
 

rope

Banned
Mar 11, 2011
507
74
0
මහින්දගේ වැ‍රැද්දෙන් බන් නැතිවෙලා තියෙන්නේ.පොර හෙන අප්සට් එකෙන්ලු ඉන්නේ තාමත් ඒ ගැන. :sorry:
ඒ වුනාට වෙන වෙන අම්මලාගේ දුවලා ඇතිනේ.
 

yuniko

Banned
May 23, 2011
103
24
0
අනුරගේ බෝතල් පාට්නර් මහින්දලු.ඊට පස්සේ මර්වින් අනුරගේ බෝතලේ පාට්නර් වෙලා හිටියලු.
Coconut%20Arrack%20300%20n.gif
 

yuniko

Banned
May 23, 2011
103
24
0
ශිරන්තිගෙන් දුවක් නෑනේ බන්.
ශිරන්ති මැඩම් කෙල්ල කාලේ නියම කෑල්ලලු.එයා රූප සුන්දරි තරඟ හුඟක් දිනලා තියෙනවලු.හැබයි එයාගේ තරුණ කාලේ ෆෝටෝස් දැකලා නම් නෑ.
 

rope

Banned
Mar 11, 2011
507
74
0
මම ජනාධිපතිතුමාගේ දුව නැතිවෙච්ච කතාව දාන්නද?.හැබැයි ට්කක් විතර දිගයි.
අපි දෙන්නව සුදු වෑන් එකකින් අරගෙන යයිද දන්නේ නෑ.සුදු වෑන් එකෙන් අරගෙන ගියාට කමක් නෑ, හැබයි ත්‍රෙඩ් එක තහනම් කරන්න එපා.
:lol::lol:
 

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    mahinda podi babawa uda daddi atha arila bema watila thamai nathi wela thiyenne
    me katha aththada boruda danne,
    habai godak parana story1k

    ඔව් බන්.පොරගේ සරම ගැලවෙන්න ගියාලු ලමයා වඩන් ඉන්නකොට.සරම හදන්න ගිහිල්ලා ලමයා වැ‍ටුන ලු. :(
     

    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    අලුත්ම එක ගෝඨාභය කෝටි 62ක් ගහලා කියලා සරත් එලිකරලා උසාවියේදී
     

    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    ප්‍රේමදාස කොටින්ට ආයුධ දුන්නා.සිමෙන්ති දුන්නා
     
    Last edited:

    france

    Banned
    Apr 23, 2011
    267
    48
    0
    mahinda podi babawa uda daddi atha arila bema watila thamai nathi wela thiyenne
    me katha aththada boruda danne,
    habai godak parana story1k
    මම අහලා තියෙන්නේ ඒ බබාට ඩෙංගු උණ හැදිලා.ඒකෙන්ලු නැති වුනේ.අනේ අද හිටියනම් ලංකාවේ ලොකු තැනක් තියෙයි. සමහරවිට ජනාධිපතිනිය වුනත් වෙන්න තිබුනා.
     

    rusiya

    Member
    Aug 27, 2009
    456
    8
    0
    COLOMBO
    man support karanne sf ta.ath siranthi rajapaksha madamge wada hondai...eya lamainta godak uaw karanawa...aka apith dannawa.....