namal rajapakshai tattai 2nnnama anarkaliwa tiyan innawalau,attada dan ne,wena kenek kiyapu katawak.waradi nam sorry wenna one
bump
අනෝමා ෆොන්සේකා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් එක්ක ගිය සතියේ නිලාවැලි හෝටලේ නිවාඩුවක් ගත කරලලු.
පසුගිය 09 වැනිදා එක්සත් ජාතික පක්ෂය විසින් මරදානේදී පවත්වන්නට යෙදුණු විරෝධතා රැළියට එක්සත් ජනතා නිදහස් සන්ධාන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා වැරදීමකින් එක්වන්නට ගොස් ඇති බව වාර්තාවේ.
මන්ත්‍රීවරයා සිය රථයෙන් බසිද්දී එල්ලවූ දැඩි විරෝධතාවය හේතුවෙන් තමා පැමිණ ඇත්තේ නිවැරදි ස්ථානයට නොවන බව වටහාගත් මන්ත්‍රීවරයා අනතුරුව කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සංවිධානය කල විරෝධතාවට පැමිණි බවද වාර්තා වේ.