දේශපාලන ඕපදූප ත්‍රෙඩ් එකක්

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    wash_the_dishes4.gif

    namal rajapakshai tattai 2nnnama anarkaliwa tiyan innawalau,attada dan ne,wena kenek kiyapu katawak.waradi nam sorry wenna one
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    අනෝමා ෆොන්සේකා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් එක්ක ගිය සතියේ නිලාවැලි හෝටලේ නිවාඩුවක් ගත කරලලු.

    ane sunimal umba 5 ta school gihin mokada passse kale?job ekakut nati eke dan anduwata kade yanawada?kamak ne ganak hamba wenawanam ,kiyak witarada?gahana comis walin umba wage higana kollekta kiyak hari dunnama mak wenawada?
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    88-89 භීෂණය කාලෙ දියතලාව හමුදා කඳවුරේ හිටපු ගොනිබිල්ලා තමයි විජිත හේරත්. තමන්ගෙම JVP සහෝදරයෝ දහස් ගනනක් මරන්න ඔලුව හොල්ලලා තියෙනවලු..
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    2005-2009 යුද්දේ කාලෙ රජය පෙරලන්න තානාපති කාර්යාල හරහා ඩොලර් කෝටි ගනනක් රවි කරුනානායගම් ගේ ව්‍යාපරික ගිනුමට බැර කරා. ඒ සල්ලි වලින් තමයි අනුර බන්ඩරනායක, මන්ගල සමරවීර, ශ්‍රිපති පක්ශ මාරු කරේ. කරුත් එහෙමයි. ඉතුරු සල්ලි රවියා තියගත්තා.. ශ්‍රිපති ඒ සල්ලි වලින් වී මෝලක් ගන්න අනුරාදපුරේ ගිහින් එනකොට තමයි හැප්පිල මලේ..
     

    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    පසුගිය 09 වැනිදා එක්සත් ජාතික පක්ෂය විසින් මරදානේදී පවත්වන්නට යෙදුණු විරෝධතා රැළියට එක්සත් ජනතා නිදහස් සන්ධාන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා වැරදීමකින් එක්වන්නට ගොස් ඇති බව වාර්තාවේ.
    මන්ත්‍රීවරයා සිය රථයෙන් බසිද්දී එල්ලවූ දැඩි විරෝධතාවය හේතුවෙන් තමා පැමිණ ඇත්තේ නිවැරදි ස්ථානයට නොවන බව වටහාගත් මන්ත්‍රීවරයා අනතුරුව කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සංවිධානය කල විරෝධතාවට පැමිණි බවද වාර්තා වේ.
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    පසුගිය 09 වැනිදා එක්සත් ජාතික පක්ෂය විසින් මරදානේදී පවත්වන්නට යෙදුණු විරෝධතා රැළියට එක්සත් ජනතා නිදහස් සන්ධාන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා වැරදීමකින් එක්වන්නට ගොස් ඇති බව වාර්තාවේ.
    මන්ත්‍රීවරයා සිය රථයෙන් බසිද්දී එල්ලවූ දැඩි විරෝධතාවය හේතුවෙන් තමා පැමිණ ඇත්තේ නිවැරදි ස්ථානයට නොවන බව වටහාගත් මන්ත්‍රීවරයා අනතුරුව කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සංවිධානය කල විරෝධතාවට පැමිණි බවද වාර්තා වේ
    .


    ටිකක් ලොකුවට දාපන්කෝ මචන්
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මම දන්න හුඟක් ඒවා තියෙනවා.පස්සේ දාන්නම්
     

    lobster

    Banned
  • Jul 19, 2011
    61
    6
    8
    කෙහෙලියව තල්ලු කලේ next ශ්‍රීලංකා එක්ක සෙට් වුන නිසාද ?


    date.png
    10:27 PM
    user.png
    Elakiri News
    comments.png
    2 comments Email This BlogThis! Share to Twitter Share to Facebook http://www.blogger.com/share-post.g...641100&postID=1737211480417445781&target=buzz



    මෝඩ රජ සහ රජාගේ හැතීකරේ දුෂණ වලට එරෙහිව රජය තුලම මන්ත්‍රීන් 50 කට අදික පිරිසක් පළාත් සබා ප‍්‍රාදේශීය සබා මන්ත්‍රීවරුන්ගේ එකමුතුවක් ජංගම දුරකථන කෙටි පණිවිඩ වලින් මීදී SKYPE හරහා කතීකාවතක් තුලින් මෝඩ රජා පැන්නීමේ කාරයට ආරම්බයක් දී ඇතී බව 'එලකිරිනිව්ස්' වෙත වාර්තාවේ. මෝඩ රජා පැන්නීම සත් කර්යයක් බැවින් ඔවුන්ගේ නම් හෙළිදරව් නොකරමු. මක් නිසාද යත් එසේ කිරීම ඔවුන්ගේ මළගමට හේතු වන බව පසුගියදා ඕස්ට්‍රේලියාවේ පවා සිටියදී කෙහෙළිය ඇමතීවරයා තට්ටු තුනකින් තල්ලු කොට පැන ගිය නාවික හමුදා සෙබල වසන්ත ලංකාතිලක ගෙන් හෙළී වී ඇත. ඕස්ට්‍රේලියානු පොලිසිය ලංකාවේ මෙන් නොවන බැවින් වාසනාවකට අපරාදකරු හෝටලයේ කාමරවලට වැලී ගසා ගියමුත් මහා මාර්ගයේ කාමරවල සටහන් වීමෙන් පසුව හසුව ඇත. අමාත්‍යවරයාව ඝාතනය කිරීමේ අරමුණින් පැමිණි බවත් හිස් ඇතීන් පැමිණියහොත් හබරණ පදීන්චී තමන්ගේ පවුලම මුහුදට ගෙනගොස් ගල් බැද අතහරින බවත් තර්ජනය කොට ඇත. ඉකුත් යුද සමයේ අටදෙනාගේ කණ්ඩායමකට තමාව තෝරා ගත බවත් පසුව මෝඩ රජාගේ පුතෙකු වන යෝෂිත රාජපක්ෂගේ සහයකයෙකු ලෙස සේවය කල බවත්. ඕස්ට්‍රේලියාවට පැමිණීමට තමාට CSN රුපවාහිනී නාලීකාවේ ක්‍රිකට් විස්තර කරුවෙකු ලෙස විසා ලබාදුන් බවත්. MELBORN වලදී සුජීත් වනිගතුංග යයි පවසා මුදල් සහ බෙහෙත් සිරීන්ජයක් ලබා දුන් බවත් තමාට පැවරුනේ එය විදීම පමණක් බවත් අවාසනාවකට ඇමතීවරයා තමාට දරුණු ලෙස පහර දුන් බවත් කාමරයෙන් පිටතට ගොස් පහල කාමරයේ බැල්කනියට යාමට උත්සහ දැරීමේදී බිට ඇද වැටුණු බවත් ඒසමග ලංකාවේ පුද්ගලයෙකු කෙහෙළිය මහත්තයා වැටිලා කියා දිව පැමිණි බවද පසුව තමා පැන විත් ලංකාවට යාමට ඉල්ලා සිටි විට සියදිවි හනිකර නොගතහොත් ලංකාවේ පවුලම සමුල ඝාතනය කරන බවත් කියා තර්ජනය කොට ඇත. නාවික සෙබල වසන්තගේ සියලු තොරතුරු තවත් ලගදීම බලාපොරොත්තුවන්න​

     

    lobster

    Banned
  • Jul 19, 2011
    61
    6
    8
    කැඩුම්බිඳුම් රෝගී රඹුක්වැල්ලගෙන් කැඩුම්බිඳුම් විශේෂඥ ජෝන් අමරතුංගට දුරකථන ඇමතුමක්

    Posted by Paparasi News Wednesday, February 15, 2012


    පසුගිය දා ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර තරුපහේ හෝටලයක බැල්කනියෙන් ඇදවැටී කකුල්දෙක කඩාගත් ජනමාධ්‍ය ඇමතිවරයා එසේ ඇඳවැටුනු ආකාරය පිලිබදව මේ වනවිට විවිධ කටකතා පැතිරෙමින් පවතී. නමුත් සිද්ධිය සම්බන්ධයෙන් රඹුක්වැල්ල මහතා එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝන් අමරතුංගට ලබාදුන් දුරකථන ඇමතුමක් මගින් සිදුවූ සිද්ධිය ‘පැපරාසියා’ ට වාර්තා වේ.

    ඇඳ වැටීමෙන් බරපතල තුවාලලබා දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන අතරතුර එහි සිටින හෙදියකට තමාට ලංකාවේ හොදම කැඩුම්බිඳුම් විශේෂඥ වෛද්‍යවරයාවන ජෝන් අමරතුංග මහතාගෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීමට අවශ්‍ය යැයි පවසා ඇති රඹුක්වැල්ල හෙදියව ගොනාට අන්දවා රෝහල් දුරකථනයෙන් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝන් අමරතුංග මහතාට අමතා තිබේ.

    ‘‘හලෝ මචං රඹුක් ...... මොකක්ද යකෝ උඹ කරගත්තේ ....... මොන මගුලක් කරන්න ගිහිල්ලද කකුල් දෙක කැඩුනේ ......’’ යනුවෙන් අසා ඇති ජෝන්ට රඹුක්වැල්ල පවසා ඇත්තේ ‘‘උඹ දන්වනේ මස්සිනා කැලෑව මාරුවුනාට කොටියගේ පුල්ලි මාරුවෙන්නේ නැහැ කියලා.... මං අඩියක් ගහලා ? කෑම එහෙම කාලා බැල්කනියේ සිගරට් එකක් ගගහා හිටියා. අල්ලපු බැල්කනියෙත් නියම සුදු කෑල්ලක් හිටියා. මම ඒකට ටෝක් කලා. ඒකී මට ඩි‍්‍රංක් එකකට ඉන්වයිට් කලා. මමත් දඩිබිඩි ගාලා කාමරේට ඇවිල්ලා ව්‍යාග‍්‍රා දෙකක්ම ගහලා..... උඹ දුන්න එළුඇහැත් අරගෙන මගේ බැල්කනියෙන් ඒකිගෙ බැල්කනියට යන්න ට‍්‍රයි කලා....’’

    මේ අවස්ථාවේදී රඹුක්වැල්ලට බාධා කොට ඇති ජෝන් අසාඇත්තේ ‘‘ඇයි බං උඹට ඉස්සරහ දොරෙන් යන්න තිබ්බනේ.....’’ කියාය. ‘‘උඹ බන කතාකරනවා...... අපේ රමිතයා කාමරේ ටීවි බලබල හිටියේ. ඉතිං මම ඉස්සරහින් යන්න ගියොත් මූත් මගේ පස්සෙන් එනවා. උඹ දන්නවනේ උගේ වැඩගැන. ඕකා සෙට්වෙනවා අරගෑනිත් එක්ක. ඌට සුදු කෑලි පෙන්න බැහැ. එතකොට මට හුලං. ඒක එවොයිඞ් කරන්නයි මං බැල්කනියෙන් මාරුවෙන්න බැලූවේ..... කණ්නාඩි දෙකත් ගලවලා හිටපු නිසා මට රේලින් එක පෙනුනේ නැහැ. දඩාස්... කෙලින්ම බිම. හොද වෙලාවට මල් පදුරක් උඩට වැටුනේ......’’.

    ‘‘රඹුක් උඹ මාර බේරිල්ලක් බේරුනේ..... කකුල් දෙක කැඩිලා බේරුනා ඇති තියෙන කුපාඩිකමට.....’’ යනුවෙන් පවසා ඇති ජෝන්ට රඹුක්වැල්ල පවසා ඇත්තේ ‘‘කකුල් දෙක නෙමේ යකෝ මං අතේ තියාගෙන හිටපු උඹ දුන්න ‘එළු ඇහැ’ නැතිවුනා බං..... මට උදව්වක් කරපන් මට හෙටම අලූත් ‘එළු ඇහැක්’ හොයලා කුරියර් කරපන්..... යන ඕන ගානක් මං ඇවිල්ලා ගෙවන්නම්.....’’ කියාය.

    රඹුක්වැල්ලගේ ඉල්ලීම පරිදි වත්තල පැත්තේ මස්කඩ කිහිපයකට පනිවිඩ යවා ඇති ජෝන් අමරතුංග අලූත් එළු ඇහැක් ලැබෙන තුරු සිටින්නේ තම මිතුරාගේ ආශාව සන්සිදුවීමටය​

     
    • Like
    Reactions: Mr Dilshan

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මොකටද අනුන්ගේ ඕපදූප අපි අපේ දෙයක් බලාගමු