දේශපාලන කැම්පේන් අව්ල්!

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    එක එක දේශපාලන කැම්පේන් වල උබලා දකින අඩුපාඩු මොනාද ?

    රනිල්ට, අනුරට, සජිතට

    උපදෙස් ටිකක් දෙමු කස්ටිය 👍
     
    Last edited:

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113


    අතින් කටින් වියදම් කරගෙන උදේ හවා විරුද්ධ අපේක්ෂකයට indirectly කඩේ යාම.
    Free Advertising! :baffled:
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    dn niyama campaign 1k yanawa kattiya panina kota breaking news gahala. Panina okkoma tika chande kittu karala penna nm hari. 😂 😂
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,655
    125,246
    113
    දෙහිවල
    NPP

    එලියෙ - හදුනා සහ මොල්කාන්ත
    කිරියෙ - කිරියෙ හදුන් සහ කිරියෙ මොල්කාන්ත
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    NPP

    එලියෙ - හදුනා සහ මොල්කාන්ත
    කිරියෙ - කිරියෙ හදුන් සහ කිරියෙ මොල්කාන්ත
    ඡන්දෙ ඉවර වෙනකල් ලාල්කාන්ත කට නොඅරින තරමට අනුරට හොදයි 😹
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    dan balapan kiriye daara baiyo @2osama ranilta kade yannath beruwa namalta kade yannath beruwa keri kapu rilawa wage inna heti.