දේශපාලන ගේම්

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,552
    6,853
    113
    Gedara
    දේශපාලනේ කවදාවත් සදාකාලික හතුරොත් නෑ මිතුරොත් නෑ. මාස්ටර් ඔලු ගෙඩි 3ක් 4ක් එකතු වෙලා එක ගලෙන් කුරැල්ලො 5ක් විතර බාන්න හදන ප්ලෑන පුලුවන් නම් decode කරගනිල්ලා. පොයින්ට්ස් කීපෙකින් දාන්නම් උත්තරේ හොයාගන්න

    1. 2020 මැතිවරනෙන් කුල්ල කුජීත වුන පක්ශ 2ක් ගිලිහුන බලය සහ නැවත ලබා ගැනීමේ යාන්ත්‍රනය

    2. සජිත් අරගලයට ගොස් ගුටි කෑම

    3. චන්දයට සෑහෙන කලකට පෙර සිට අනුරව හයිප් කිරීම

    4. සියලුම සමීක්ශන වාර්තා වලින් සජිත්ට වඩා අනුර ඉදිරියෙන් සිටින නිසා සජිත් 3 තැනට ඇද වැටීම.

    චන්දෙට සෑහෙන කාලයක් තියෙද්දි මේ ටික වෙන්නෙ. පුලුවන් නම් decode කරගන්න. කිසිම අදහසක් නැත්තම් තව පොඩි hint එකක් දෙකක් දෙන්නම් 😉
     
    • Wow
    Reactions: Lovtus

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හරි හරි, ජනාධිපතිවරනයෙන් රනිල් දිනනවා.
    2048 දි, රනිල් යටතේ රට සංවර්ධිත රටක් වෙනවා..
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,552
    6,853
    113
    Gedara
    හරි හරි, ජනාධිපතිවරනයෙන් රනිල් දිනනවා.
    2048 දි, රනිල් යටතේ රට සංවර්ධිත රටක් වෙනවා..
    ඉතාම බොලද පිලිතුරක්. ඊලග වටයට යවන්න අමාරැයි
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ඇයි ඉරාජ් රාජගිරියේ කුඩ්ඩො ටිකක් ලව්වා උටම ගහගත්ත හැටි.
    ඩෑන් ප්‍රියසාද් ගුටි කෑවා වගේ පේන්න ඇහට බෙටාඩින් හලාගෙන ලයිව් ආපු හැටි.
    රනිල් උගේ පුස්තකාලේ ගිනි තියාගෙන බයියෝ ලව්වා පොත් වලට හෑලි ලියාගත්ත හැටි.
    බැංකු හොරා කියලා බැනපු බයියොන්ගෙ කටවල් පුකවල් කරලා මහලා දැම්මා. 🤣
    දැන් බයියෝ රනිල්ගේ ගුණ වයනවා සදාහරිත ගුපියොත් එච්චර නෑ🤣
    ඊලගට දිනන එකා රනිල් දැන්ම දන්නවා.
    ඌ ඒ නිසා බයියන්ට පුකේ අරිනවා උට 2000 ඉදන් කෝචෝක් කරාට. 🤣
    රනිල්ට ලමයි නැති නිසා බයවෙන්න දෙයක් නෑ. ඌ පින් ජනපතිකමෙන් උපරිම ආතල් එක අරගෙන චුත වෙයි.
    අනාත සිංහලු සදාකාලිකව වැලපෙයි💋👄🫦❤️
     
    උඩ මන් දාපු ටිකට උත්තරේ මේක නොඋනත් උබ කියලා තියෙන හැමදේම එකක් නෑර ඇත්ත 👌 උබේ පොලිටිකල් සෙන්ස් එක හොදයි ❤️
     
    • Wow
    Reactions: kasun_kbp

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දේශපාලනේ කවදාවත් සදාකාලික හතුරොත් නෑ මිතුරොත් නෑ. මාස්ටර් ඔලු ගෙඩි 3ක් 4ක් එකතු වෙලා එක ගලෙන් කුරැල්ලො 5ක් විතර බාන්න හදන ප්ලෑන පුලුවන් නම් decode කරගනිල්ලා. පොයින්ට්ස් කීපෙකින් දාන්නම් උත්තරේ හොයාගන්න

    1. 2020 මැතිවරනෙන් කුල්ල කුජීත වුන පක්ශ 2ක් ගිලිහුන බලය සහ නැවත ලබා ගැනීමේ යාන්ත්‍රනය

    2. සජිත් අරගලයට ගොස් ගුටි කෑම

    3. චන්දයට සෑහෙන කලකට පෙර සිට අනුරව හයිප් කිරීම

    4. සියලුම සමීක්ශන වාර්තා වලින් සජිත්ට වඩා අනුර ඉදිරියෙන් සිටින නිසා සජිත් 3 තැනට ඇද වැටීම.

    චන්දෙට සෑහෙන කාලයක් තියෙද්දි මේ ටික වෙන්නෙ. පුලුවන් නම් decode කරගන්න. කිසිම අදහසක් නැත්තම් තව පොඩි hint එකක් දෙකක් දෙන්නම් 😉
    රනිල්ගෙ key එකෙන්ද decode කරන්න ඕනෙ :lol:
     
    • Haha
    Reactions: 2osama

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    Ranil ta next presidential eka dinanna bari nam u uge executive powers tika prime minister ta transfer karala u prime minister wenawa presidential candidate ta iththek daanawa sajith or patali wage?

    Thawa prediction ekak hithe thiyenawa
     
    • Like
    Reactions: pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,552
    6,853
    113
    Gedara
    Ranil ta next presidential eka dinanna bari nam u uge executive powers tika prime minister ta transfer karala u prime minister wenawa presidential candidate ta iththek daanawa sajith or patali wage?

    Thawa prediction ekak hithe thiyenawa
    Mage prediction ekata anuwa nam ohoma wenne na. Ekkenek wa bithtiyata heththu karanna gemak yanne
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    ලංකා දේශපාලනේ ලොකුම ගේම් කාරයව දැම්මේ නැත්තේ UNP කාරයෙක් නිසාද? :rofl:

    SYGNWQ3ZZFMCNOIVU347KYPO7Y.jpg
     
    • Like
    Reactions: pazzy12

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,685
    2,797
    113
    colombo
    sajith ban enne
    muslim demala manthiri laa ekka

    pohottuwata apath nathi wenawaaa

    jeppo athe gema thiyenne sajith awoth nam loku winaashayak wenne
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,552
    6,853
    113
    Gedara
    ලංකා දේශපාලනේ ලොකුම ගේම් කාරයව දැම්මේ නැත්තේ UNP කාරයෙක් නිසාද? :rofl:

    SYGNWQ3ZZFMCNOIVU347KYPO7Y.jpg
    හරියට තේරිලා නෑ මන් කියපු දේ

    sajith ban enne
    muslim demala manthiri laa ekka

    pohottuwata apath nathi wenawaaa

    jeppo athe gema thiyenne sajith awoth nam loku winaashayak wenne
    පුතානෝ ඉල්ලන්නෙ නෑ
    ------ Post added on Mar 27, 2024 at 5:23 PM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,005
    10,561
    113
    දේශපාලනේ කවදාවත් සදාකාලික හතුරොත් නෑ මිතුරොත් නෑ. මාස්ටර් ඔලු ගෙඩි 3ක් 4ක් එකතු වෙලා එක ගලෙන් කුරැල්ලො 5ක් විතර බාන්න හදන ප්ලෑන පුලුවන් නම් decode කරගනිල්ලා. පොයින්ට්ස් කීපෙකින් දාන්නම් උත්තරේ හොයාගන්න

    1. 2020 මැතිවරනෙන් කුල්ල කුජීත වුන පක්ශ 2ක් ගිලිහුන බලය සහ නැවත ලබා ගැනීමේ යාන්ත්‍රනය

    2. සජිත් අරගලයට ගොස් ගුටි කෑම

    3. චන්දයට සෑහෙන කලකට පෙර සිට අනුරව හයිප් කිරීම

    4. සියලුම සමීක්ශන වාර්තා වලින් සජිත්ට වඩා අනුර ඉදිරියෙන් සිටින නිසා සජිත් 3 තැනට ඇද වැටීම.

    චන්දෙට සෑහෙන කාලයක් තියෙද්දි මේ ටික වෙන්නෙ. පුලුවන් නම් decode කරගන්න. කිසිම අදහසක් නැත්තම් තව පොඩි hint එකක් දෙකක් දෙන්නම් 😉
    සජිත්ගේ පක්ෂේ කඩනවා කියලා බයකරලා පොර අගමැති වෙන්න කැමතිකරගන්නවා රනිල් ජනපති වෙනවා ඕක තමයි ප්ලැන , අතුරු ඵලයක් විදියට අනුරව විපක්ෂ නායක වෙන්නත් පුළුවන් කියලා "මාස්ටර් ඔලු ගෙඩි" ගණන් හදලා ඇති
     
    • Like
    Reactions: sakuntha1996