දේශපාලනේ කවදාවත් සදාකාලික හතුරොත් නෑ මිතුරොත් නෑ. මාස්ටර් ඔලු ගෙඩි 3ක් 4ක් එකතු වෙලා එක ගලෙන් කුරැල්ලො 5ක් විතර බාන්න හදන ප්ලෑන පුලුවන් නම් decode කරගනිල්ලා. පොයින්ට්ස් කීපෙකින් දාන්නම් උත්තරේ හොයාගන්න
1. 2020 මැතිවරනෙන් කුල්ල කුජීත වුන පක්ශ 2ක් ගිලිහුන බලය සහ නැවත ලබා ගැනීමේ යාන්ත්රනය
2. සජිත් අරගලයට ගොස් ගුටි කෑම
3. චන්දයට සෑහෙන කලකට පෙර සිට අනුරව හයිප් කිරීම
4. සියලුම සමීක්ශන වාර්තා වලින් සජිත්ට වඩා අනුර ඉදිරියෙන් සිටින නිසා සජිත් 3 තැනට ඇද වැටීම.
චන්දෙට සෑහෙන කාලයක් තියෙද්දි මේ ටික වෙන්නෙ. පුලුවන් නම් decode කරගන්න. කිසිම අදහසක් නැත්තම් තව පොඩි hint එකක් දෙකක් දෙන්නම්