දේශපාලන ත්‍රෙඩ්
එළකිරියේ දේශපාලන ත්‍රෙඩ් ගොඩක් යනවා නේ...
ඒ හැම එකකම දකින්න තියන දෙයක් කියනවා නම්....රටේ ආරක්ෂාව, බෙදුම්වාදය ගැන තියන ප්‍රශ්න වලදි යු එන් පි ලොල්ලන් ජවිපෙ එවුන් ලිස්සලා යනවා...
ඒ කියන්නේ රටේ මේ වගේ ප්‍රශ්න මුන්ට අදාළ නැද්ද? නිකම් මහින්දව එළවිම විතරද මුන්ගේ දේශපාලනය? රටේ ආරක්ෂාව , පැවැත්ම ගැන මුන්ට අදහසක් නැද්ද?
මොකද හිතන්නේ?
උදා- දිල්වාලේ කාරයා පොයින්ට් 58 විතර ලිස්ට් එකක් දාලා තියනවා....හැබැයි එක රනිල් ගේ ලොල්ලෙක් වත් ඒකට උත්තර දෙන්නෙත් ඒවා බොරු කියන්නෙත් නැ...ඇයි ඒ?
මේ හැම එකටම දෙන්නේ එකම උත්තර සෙට් එක, වහල්ලු..එච්චරයි...
ඒ කියන්නේ රාජ්‍ය ආරක්ෂාව යු එන් පියට වැදගත් නැද්ද?