දේශපාලන පක්ෂ

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    අපේ රටේ ආගම්,ජාති පාදක කරගෙන දේශපාලන පක්ෂ බිහිවීම ඔබ අනුමත කරනවාද?

    Ex: දෙමළ ජාතික සන්ධානය

    මුස්ලිම් කොංග්‍රසය

    EPDP-Eelam People's Democratic Party.

    සිහළ උරුමය

    දේශපාලනය ඒ ඒ ජාති ආගම් වලින් කල්ලි ගැසීම වෙනුවට පොදු ජනතා පක්ෂයක් තුලින් දේශපාලනය කල නොහැකිද?

    EX :

    එක්සත් ජාතික පක්ෂය

    ශ්‍රීලංකා පොදුජන පෙරමුණ

    ශ්‍රී ලංකා නිදහස්පක්ෂය

    ජනතා විමුක්ති පෙරමුණ/සමසමාජ පක්ෂය
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    දැන් වෙලා තියෙන්නේ මේ යටින් කියල තියෙන ජාතියක් පාදක නොකරගත්ත පක්ෂ දුවන්නේ අරවයින් එන චන්ද වලින්.
    එකයි ඔය ජාතියක් මුල් කරගෙන හදුනා පක්ෂ වලට චන්ද එන්නේ...