දේශපාලන:පෙරැළියක්

cygnett

Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    දේශපාලන:පෙරැළියක්

    මේ සතියේ දේශපාලන පෙරැළියක් ? එජාපයේ 10ක් පොහොට්ටුවට ?

    http://nethgossip.lk/article/35129


    එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් හා ඇමැතිවරුන් 10 දෙනකුට වැඩි පිරිසක් පොහොට්ටුව සමඟ එක්වීමට සාකච්ඡා කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි

    මේ සියලු දෙනා තමන් සමඟ සාකච්ඡාවට පැමිණියේ කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව යැයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

    පසුගිය සතියේ මේ සම්බන්ධව සාකච්ඡා වට තුනක් පැවති බවත් අවසන් සතියේ දේශපාලන වේදිකාවේ පෙරැළි සිදුවන්නට ඉඩ ඇති බවත් එහි දැක්වේ.

    මෙම සාකච්ඡාවලට පැමිණි එ.ජා.ප. මැති ඇමැතින් අදාළ සාකච්ඡා වලදි කියා ඇත්තේ සිය පක්ෂයේ අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ උතුරට හා දකුණට ස්ථාවර දෙකක් ප්‍රකාශ කිරීම සහ බොහෝ පක්ෂ තීන්දුවලදී දෙතුන් දෙනෙක් තනිව ක්‍රියා කරන්නට යාම ගැන ඔවුන් කලකිරී සිටින බවයි.
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    LXdW9tT.png

    ඔය කතාව ජොනියත් කිව්වා "සළකුණ"ට ඇවිල්ලා...
    සජිත් සර්ගෙ පක්ෂෙ පරණ සාමාජිකයන්ට වඩා අද ඊයෙ වෙනත් පක්ෂ වලින් රිංගපු අය රඟන්න ගත්තහම පරණ අය කළකිරෙනවා...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රාජිත + චම්පික දෙන්නත් එන්න දඟලල තියෙනව දෙතුන් පාරක්ම එයාල ගන්න කැමතිවෙලා නැහැ ජනතාව එපා කියන අය ගන්නෙ නෑ කියලා ජොනියා ප්‍රසිද්ධියේම කිව්වා.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ගියපාර වගේ ලොකු පැනිලි නං නෑ වගේ මේ පාර.


    හික්... හික්... සජිත්සර් නම් පනින එකක් නෑ... රනිල් සරුත් ඔන්න ඔහෙ ඉඳියි...
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    LXdW9tT.png

    ඔය කතාව ජොනියත් කිව්වා "සළකුණ"ට ඇවිල්ලා...
    සජිත් සර්ගෙ පක්ෂෙ පරණ සාමාජිකයන්ට වඩා අද ඊයෙ වෙනත් පක්ෂ වලින් රිංගපු අය රඟන්න ගත්තහම පරණ අය කළකිරෙනවා...

    :yes::yes::yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    LXdW9tT.png

    ඔය කතාව ජොනියත් කිව්වා "සළකුණ"ට ඇවිල්ලා...
    සජිත් සර්ගෙ පක්ෂෙ පරණ සාමාජිකයන්ට වඩා අද ඊයෙ වෙනත් පක්ෂ වලින් රිංගපු අය රඟන්න ගත්තහම පරණ අය කළකිරෙනවා...

    ජොනියා පොහොට්ටුවට ආවොත් එකත් ඉවරයි.:D:D