දේශපාලන:පෙරැළියක්
මේ සතියේ දේශපාලන පෙරැළියක් ? එජාපයේ 10ක් පොහොට්ටුවට ?
http://nethgossip.lk/article/35129
එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් හා ඇමැතිවරුන් 10 දෙනකුට වැඩි පිරිසක් පොහොට්ටුව සමඟ එක්වීමට සාකච්ඡා කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි
මේ සියලු දෙනා තමන් සමඟ සාකච්ඡාවට පැමිණියේ කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව යැයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
පසුගිය සතියේ මේ සම්බන්ධව සාකච්ඡා වට තුනක් පැවති බවත් අවසන් සතියේ දේශපාලන වේදිකාවේ පෙරැළි සිදුවන්නට ඉඩ ඇති බවත් එහි දැක්වේ.
මෙම සාකච්ඡාවලට පැමිණි එ.ජා.ප. මැති ඇමැතින් අදාළ සාකච්ඡා වලදි කියා ඇත්තේ සිය පක්ෂයේ අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ උතුරට හා දකුණට ස්ථාවර දෙකක් ප්‍රකාශ කිරීම සහ බොහෝ පක්ෂ තීන්දුවලදී දෙතුන් දෙනෙක් තනිව ක්‍රියා කරන්නට යාම ගැන ඔවුන් කලකිරී සිටින බවයි.

Last edited: