දේශපාලන මාලිමාව - Political Compass

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මේකේ අපි ඔක්කොම උදේ රෑ නැතුව දේශපානය ගැන කතා කර කර බැන ගන්න හින්දා අපි මොන වගේ යක්කුද කියලා බලාගන්න මේක දාන්න හිතුනා...

    https://www.politicalcompass.org/test/en

    ආතල්ම එක තමයි ටෙස්ට් එක කරලා ඉවර උනාම අපි හිතන් ඉන්නවාට වඩා ගොඩක් වෙනස් තැනක තමයි ඉන්නේ කියලා පෙන්නන්නේ...

    මේක පොඩ්ඩක් ඇමරිකාව හරි යුරෝපයට තමයි හරියටම හරි යන්නේ... මොකද මෙහෙ දකුනට බර අදහස් කියන්නේ එහේ සමහර වෙලාවට වමේ අදහස්...

    විනාඩි 10ක් අරන් ටෙස්ට් එක කරලා රිසල්ට් එක මෙතන දාන්න...

    මේ මගෙ එක...

    Screenshot 2024-12-18 094247.png
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඕව ලංකාවට වැඩිය අදාළ වෙන්නේ නැහැ. ලංකාවේ තියෙන්නේ එදා වේල දේශපාලනයනේ. ඒ ඒ කාලේට ලංකාවේ තියෙන ප්‍රෂ්න වලට අදාලව දේශපාලනය කරන්නේ.
    බඩු මිල අඩුකරනවා, පඩි වැඩි කරනවා, ටැක්ස් අඩු කරනවා, වාහන මිල අඩු කරනවා, ලංකාව දියුණු කරනවා වගේ හොඳම පච පොරොන්දු ටිකක් දෙන එකා දිනුවා.

    මේ යන විදියට ඊලග චන්දෙ දිනන එකාගේ සටන්පාට වෙන්නේ මව්බිම අනතුරේ, අපි ඉන්දියාව එක්ක තියන ගිවිසුම් අහෝසි කරනවා, ඊළම දෙන්නේ නැහැ වගේ දේශප්‍රේමී සටන් පාට.
     
    ඒ උනාට කමක් නෑ උබ ටෙස්ට් එක කරල රිසල්ට් එක දාපන්...
     
    • Like
    Reactions: Mr Bones

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    මේකේ අපි ඔක්කොම උදේ රෑ නැතුව දේශපානය ගැන කතා කර කර බැන ගන්න හින්දා අපි මොන වගේ යක්කුද කියලා බලාගන්න මේක දාන්න හිතුනා...

    https://www.politicalcompass.org/test/en

    ආතල්ම එක තමයි ටෙස්ට් එක කරලා ඉවර උනාම අපි හිතන් ඉන්නවාට වඩා ගොඩක් වෙනස් තැනක තමයි ඉන්නේ කියලා පෙන්නන්නේ...

    මේක පොඩ්ඩක් ඇමරිකාව හරි යුරෝපයට තමයි හරියටම හරි යන්නේ... මොකද මෙහෙ දකුනට බර අදහස් කියන්නේ එහේ සමහර වෙලාවට වමේ අදහස්...

    විනාඩි 10ක් අරන් ටෙස්ට් එක කරලා රිසල්ට් එක මෙතන දාන්න...

    මේ මගෙ එක...

    View attachment 243724
     
    • Like
    Reactions: ttj

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,331
    74,833
    113
    ඕව ලංකාවට වැඩිය අදාළ වෙන්නේ නැහැ. ලංකාවේ තියෙන්නේ එදා වේල දේශපාලනයනේ. ඒ ඒ කාලේට ලංකාවේ තියෙන ප්‍රෂ්න වලට අදාලව දේශපාලනය කරන්නේ.
    බඩු මිල අඩුකරනවා, පඩි වැඩි කරනවා, ටැක්ස් අඩු කරනවා, වාහන මිල අඩු කරනවා, ලංකාව දියුණු කරනවා වගේ හොඳම පච පොරොන්දු ටිකක් දෙන එකා දිනුවා.

    මේ යන විදියට ඊලග චන්දෙ දිනන එකාගේ සටන්පාට වෙන්නේ මව්බිම අනතුරේ, අපි ඉන්දියාව එක්ක තියන ගිවිසුම් අහෝසි කරනවා, ඊළම දෙන්නේ නැහැ වගේ දේශප්‍රේමී සටන් පාට.
    අනිවා, ලංකාවට වැඩක් නෑ උඩ යට වම දකුන. උන්ට කන්න බොන්න ඕනා. රෙන්න පුකේ ගූ නැති උන්ට මොන compassද බන්.
     
    • Like
    Reactions: Mr Bones and ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අනිවා, ලංකාවට වැඩක් නෑ උඩ යට වම දකුන. උන්ට කන්න බොන්න ඕනා. රෙන්න පුකේ ගූ නැති උන්ට මොන compassද බන්.
    උබේ පුපේ ගූ පිරිලනේ... ඒක හින්ද ටෙස්ට් එක කරලා රිසල්ට් දාපන්... :ROFLMAO: :ROFLMAO: