මේකේ අපි ඔක්කොම උදේ රෑ නැතුව දේශපානය ගැන කතා කර කර බැන ගන්න හින්දා අපි මොන වගේ යක්කුද කියලා බලාගන්න මේක දාන්න හිතුනා...
https://www.politicalcompass.org/test/en
ආතල්ම එක තමයි ටෙස්ට් එක කරලා ඉවර උනාම අපි හිතන් ඉන්නවාට වඩා ගොඩක් වෙනස් තැනක තමයි ඉන්නේ කියලා පෙන්නන්නේ...
මේක පොඩ්ඩක් ඇමරිකාව හරි යුරෝපයට තමයි හරියටම හරි යන්නේ... මොකද මෙහෙ දකුනට බර අදහස් කියන්නේ එහේ සමහර වෙලාවට වමේ අදහස්...
විනාඩි 10ක් අරන් ටෙස්ට් එක කරලා රිසල්ට් එක මෙතන දාන්න...
මේ මගෙ එක...