දේශපාලන වහල්භාවය

Ultimate_Baiya

Active member
  • Jan 7, 2021
    132
    180
    43
    මම මේ discussion එක කරන්න හේතුව තමයි අද අපි මේ ඉන්න තත්වයට වගකියන්න ඕනි දේශපාලනය කරන උන් විතරක් නෙවයි, මේ අවුල් උන සිස්ටම් වලට හැමදාම කඩේ ගිය දේශපාලන වහල්ලු නිසා තමයි මේක ලොකු දෙයක් වෙලා හැමදාම කුණු වෙන්නේ.

    මුන් හැමදාම කරේ තමන් හිතවාදී පක්ෂය මොන කුප්ප වැඩේ කරත් එක සුද්ද කරලා වැරදි මත සමාජගත කරපු එක, එක නිකං තමන්ගේ අම්මව දුෂණය කරනනවා බලන් ඉඳලා නොදැක්කා වගේ සාක්කි දෙන වැඩක්. මේ වැඩේ හොඳටම කරන පොර තමයි @erozan

    උඹලා මේ රටට පොඩි හරි ආදරයක් තියනවා නම් පාට පක්ෂ බලන්නේ නැතුව ඔය වගේ අවජාතක බල්ලන්ව චෝර කරලා බලු කරලා දාපල්ලා ඕකුන් පැටව ගහනවා

    තමන් කැමති පක්ෂයක් ඕනිම කෙනෙක්ට තියෙන්න පුළුවන් හැබැයි, මේ රටට, සමාජයට, බහුතරයකට පැහැදිලි වරදක් කරනවානම් එක ප්‍රසිද්දියේ විවේචනය කරන්න ඕනි එහෙම නැතිව ඒවා සුද්ද කර කර වැරදි සමාජ මත ගෙන්න හදන උන් මේ රටට පිළිලයක්
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    sony-has-confirmed-that-venom-will-have-no-place-in-the-mcu-photo-credit-youtube-sony-pictures-entertainment_2054415.jpg.cf.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    දේශපාලන වහල්භාවය තමයි ලංකාව දියුණු කරන්න බැරි මූලික හේතුව.

    දේශපාලකයන්ට ඕනෙත් ඒකයි. @erozan ලව පාවිච්චි කරන්නේ ඒ system එක පවත්වා ගන්න. වැලේ වැල් නැතුව, අධ්‍යාපන සුදුසුකමක් නැතුව, වෙනත් කිසිම skill එකක් නැතුව බඩට බත් දාගන්න විදියක් නැතුව ඉන්න ඒ වගේ බුවාලා ඒකට බිලී බාගන්න ලේසියි. නුපුහුණු කම්කරු රස්සාව විතරයි ඔය සෙට් එකට පුළුවන්. ඉතින් ඒක කරන්න උන් කැමති නැති නිසා රට විකුණන උන්ට කත් ඇදල හරි හම්බ කරන්න පෙළබෙනවා. ඕක vicious cycle එකක් වෙනවා. දැන් වෙලා තියෙන්නෙ ඒක.

    ඕක @erozan ට විතරක් නෙමෙයි සියලු ආකාරයේ පක්ෂ වහල්ලුන්ට පොදුයි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    ගොඩක් එවුන් මොකක් හරි පක්ෂයකට වහල්..
    හොඳම උදාහරණය ගිය පාර පැතුම් කර්නර් කියලා එකෙක් ඡන්දේ ඉල්ලන්න ආවා
    පොර ගැන කියද්දි ඡන්ද කඩන්න දාපු එකෙක්, අලුතින් පක්ශ හදන් ඇවිත් වැඩක් නෑ මේ තියන එකෙන් එන්න ඕනි
    පස්සේ අවුරුද්දකින් දෙකකින් 225ම එපා පාර්ලිමෙන්තුව කිඳා බහින්න වගේ දේවල් කියනවා
    සාමාන්‍ය හැම ඡන්ඩෙහම වගේ 225න් 190ක් විතර අලුත් පාර්ලිමේන්තුවට එනවා
     
    • Sad
    • Love
    Reactions: dayt0na and shenat

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    @LazyLizard වගේ ඕනෑම වැරදි දේක වුනත් හොඳ පැත්ත විතරක් බලන්න පුළුවන් උනා නම් මෙහෙම නූල් වැටෙන්නේ නැහැ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රටට ගොඩක් ආදරේ මිනිස්සුන්ට තමා බලන් යද්දී ඩුවල් සිටිසන් ෂිප් එක තියෙන්නේ. රටවල් දෙකක පුරවැසිබාවය තියෙන දෙපත් නයි සේරම රට වලට දාල රට පනිනවා කෙල වෙන්න පටන් ගද්දිම. කැලෑ කපන කැපිල්ලට, ඉඩම් රටවලට විකුණන විදිහට, මැරෙකනම් මේ රටේ ජිවත් වෙන්න සිද්ද වෙන උන්ට තමා කෙල වෙන්නේ.

    බයියා ද ටොයියා ද කියලා නැතිව, ඉස්සරහට වන්දි ගෙවන්න වෙනවා හැම එකටම. ඩුවල් සිටිසන්ලා හැර
     
    Ultimate_Baiya

    Active member
  • Jan 7, 2021
    132
    180
    43
    දේශපාලන වහල්භාවය තමයි ලංකාව දියුණු කරන්න බැරි මූලික හේතුව.

    දේශපාලකයන්ට ඕනෙත් ඒකයි. @erozan ලව පාවිච්චි කරන්නේ ඒ system එක පවත්වා ගන්න. වැලේ වැල් නැතුව, අධ්‍යාපන සුදුසුකමක් නැතුව, වෙනත් කිසිම skill එකක් නැතුව බඩට බත් දාගන්න විදියක් නැතුව ඉන්න ඒ වගේ බුවාලා ඒකට බිලී බාගන්න ලේසියි. නුපුහුණු කම්කරු රස්සාව විතරයි ඔය සෙට් එකට පුළුවන්. ඉතින් ඒක කරන්න උන් කැමති නැති නිසා රට විකුණන උන්ට කත් ඇදල හරි හම්බ කරන්න පෙළබෙනවා. ඕක vicious cycle එකක් වෙනවා. දැන් වෙලා තියෙන්නෙ ඒක.

    ඕක @erozan ට විතරක් නෙමෙයි සියලු ආකාරයේ පක්ෂ වහල්ලුන්ට පොදුයි.
    සහතික ඇත්ත

    ගොඩක් එවුන් මොකක් හරි පක්ෂයකට වහල්..
    හොඳම උදාහරණය ගිය පාර පැතුම් කර්නර් කියලා එකෙක් ඡන්දේ ඉල්ලන්න ආවා
    පොර ගැන කියද්දි ඡන්ද කඩන්න දාපු එකෙක්, අලුතින් පක්ශ හදන් ඇවිත් වැඩක් නෑ මේ තියන එකෙන් එන්න ඕනි
    පස්සේ අවුරුද්දකින් දෙකකින් 225ම එපා පාර්ලිමෙන්තුව කිඳා බහින්න වගේ දේවල් කියනවා
    සාමාන්‍ය හැම ඡන්ඩෙහම වගේ 225න් 190ක් විතර අලුත් පාර්ලිමේන්තුවට එනවා
    නිවහල් මනුස්සයෝ මේ ලංකාවේ අඩුයි බං , මම මෙච්චර කල් ඡන්දෙ දුන්නේ UNP එකට හැබැයි උන් රට කෑවා නහුතෙට, හැබැයි ඒක මම පිළිගන්නවා වගේම පසුතැවෙනවා, හැබැයි ඕක පාරම්පරික බයියෙක් ගෙන් ඇහුවොත් මොන වගේ උත්තරයක් ලැබෙයිද ?

    "මේක අපේ රට , මහින්ද මහත්තයා තමයි මේ රට බෙරුවේ" ඔන්න ඔච්චරයි
    ------ Post added on Feb 9, 2021 at 9:03 AM

    රටට ගොඩක් ආදරේ මිනිස්සුන්ට තමා බලන් යද්දී ඩුවල් සිටිසන් ෂිප් එක තියෙන්නේ. රටවල් දෙකක පුරවැසිබාවය තියෙන දෙපත් නයි සේරම රට වලට දාල රට පනිනවා කෙල වෙන්න පටන් ගද්දිම. කැලෑ කපන කැපිල්ලට, ඉඩම් රටවලට විකුණන විදිහට, මැරෙකනම් මේ රටේ ජිවත් වෙන්න සිද්ද වෙන උන්ට තමා කෙල වෙන්නේ.

    බයියා ද ටොයියා ද කියලා නැතිව, ඉස්සරහට වන්දි ගෙවන්න වෙනවා හැම එකටම. ඩුවල් සිටිසන්ලා හැර
    මචං මම නම් මේ රට ගැන සෑහෙන්න කලකිරිලා ඉන්නේ , මම ලංකාවෙන් පිට අවුරුදු 5ක් ඉගන අරගෙන මෙහෙ ඇවේ , දැන් අවුරුදු 6-8 විතර මෙහෙ හැබැයි දැන් නම් හොදොටම කලකිරිලා ඉන්නේ, මේ රටේ මිනිස්සුන්ට වඩා ගොන් බුරු බලු වහල්ලු වැඩි මචං, ඩුවෙල් නෙවෙයි මොන එකක් ලැබුණත් මෙහෙන් යන්න ඕනි , මගේ සීයා මගේ තාත්තා ගේ මුළු ජීවිත, මගේ ජීවිතයෙන් බාගයක් විනාශ කරා මේ කාලකන්නි ඉතින් මගේ ළමයි ගේ ජීවිත වලට මම එක වෙන්න දෙන්නේ නෑ, අදටත් මම ළමයි හදලා නැත්තේ ඔන්න ඔය ප්‍රශ්ණය නිසා, මේක හදන්න බෑ ....... රට පව් , මේකේ ඉන්න බහුතරක් නිසා මේක පුදුම දුකක් විදින්නේ.
    ------ Post added on Feb 9, 2021 at 9:09 AM
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    Mama adatath sathutu wenawa maha mathiwaranedi Pathum Kerner ta chande dunnu eka gena. habai eewage un kawada parliament eida danne na.
     
    Last edited:
    • Love
    Reactions: shenat

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    "An Empty Stomach is not a good political adviser" Albert Einstein

    saddest part is we have been on empty stomach since 1948
     
    • Like
    Reactions: shenat

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    ඔය වහල්ලු හිටියට වැඩක් නෑ. තාම මේ රටේ වැඩි පුර බලය තියේන්නේ නිර්පාක්ශික ජනතාව අතේ. බුද්දිමත් කියන්න බෑ. මොකද හුගක් උන් කපටිකම තමන්ගේ වාසියට පැත්ත මාරු කරනවා. ඒක නිසා තනි සින්හල මොකා ආවත් වැඩේ හරියට කරේ නැත්තම් බඩුම තමා. අන්දරේ ගැන තිබුනු විශ්වාසය නැති වෙලා යනවා. මොකෙක් හරි හොද එකෙක් ආවොත් බැරි කමක් නෑ. ඒත් මේ අන්ඩුව හා රනිල් ඇතුලු නඩය උන්ගේ ඩීල් වලට වැඩ නොකරන කිසිම කෙනෙක්ට එන්න දේන්නේ නෑ. මේ යන system එකේ විදිහට ඔය ක්‍රමයට අහු නොවන එකේක්ට එන්න වෙන්නේ නෑ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    කිව්වා අපි මුල ඉදන්ම.. ඊට පස්සේ @Pathfinder_A2Z එහෙම විචාර ලිය ලිය කට්ටියව brain wash කලේ.. තාමත් *කේ මතවාදයක් අල්ලන් දගලනවා.. :lol:
     
    • Haha
    Reactions: inspiron

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    @LazyLizard වගේ ඕනෑම වැරදි දේක වුනත් හොඳ පැත්ත විතරක් බලන්න පුළුවන් උනා නම් මෙහෙම නූල් වැටෙන්නේ නැහැ
    කවදා කියාපු කරාපු දෙයක් හිතේ තියාගෙනද ඉඳලද මේ මාව මතක් උනේ හිටි ගමන් :P

    නාගානන්දට මම වැඩිය බැන්නෙත් නෑ වෙන උන් වාගේ මොකෝ මේකට හේතුව :oo:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කවදා කියාපු කරාපු දෙයක් හිතේ තියාගෙනද ඉඳලද මේ මාව මතක් උනේ හිටි ගමන් :P

    නාගානන්දට මම වැඩිය බැන්නෙත් නෑ වෙන උන් වාගේ මොකෝ මේකට හේතුව :oo:
    ඔයා තරම් දේවල් දිහා පොසිටිව් විදිහට බලන කෙනෙක් මම දැකලා නැහැ. ඒකයි
     
    • Like
    Reactions: LazyLizard