දේශපාලන වැඩ්ඩො වරෙව්

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    දැන් කෙලින් තීර්න ගන්න හදිස්සියක් නෑ බන් ඇමෙරිකාවෙත් තියෙන්නෙ..සෙනෙට් එක මත යැපෙන ජනාධිපති දූරයක්


    ලංකාවට සෙනෙට් එකක් විතරයි දැන් අඩු. ඊට කලින් සෙනෙට් එකට සුදුසු දේශපාලන වාතාවරණයක්, පසුබිමක් හදන්න ඕනා. මානව හිමිකම්, චන්දය, තීරණ,ආර්ථිකය, නීතිය, අධිකරණ හැමදෙයක්ම මකලා හදන්න වෙයි මට හිතෙන විදියට