දේශපාලන විද්‍යාව පන්තිය
මූණු පොතේ අපේ පිටුවට මෙතනින්... (වැඩිය කස්ටියනම් න අදනේ මේ ඔක්කොම හදල කරලා ගත්තේ..)
එහෙනම් මන ගියා...වැඩක නැති කෙනෙක් වැඩක ඇති කෙනෙක්ට බලාගන්නවත් බම්ප් එකකින් වත සහයෝගයක් වෙලා යන්න...
ඉතින් හැමෝටම සුභ උදෑස්සනක් කිව්වා...මම අද වැඩක්පටන් ගත්ත ඒ තමයි කට්ටියට දේශපාලන විද්‍යාව පිළිබඳව දැනුම පොඩ්ඩක් ලබාදෙන්න...එළකිරියේ ඉතින් හැම ක්ෂේත්රයකම අය ඉන්නවනේ...ඒ නිසා මම හිතුව මම ඉගන ගත්තු එවයි දැන් තියන එවයි.. ඉගන ගන්නා දේවලුයි කලවම් කරලා වැදගත් වෙන සටහන් ටිකක් දෙන්න...මේක ගොඩක් කළා විෂය යටතේ දේශපාලන විද්‍යාව හදාරන ළමයින්ට ගොඩක්ම උපකාරීවෙයි කියලත් මන හිතනවා...නිකන් නෙට් ආපු වෙලාවක ඉතින විෂය කරුණු පිලිපන්දව දැනගෙන යන එක හොඳයිනේ...ඉතින් මම අදට දැම්මේ එක පාඩමයි තව දානවා මට ලැබෙන ප්‍රතිචාර අනුව...
කියන්න ඕන මන ටිකක් බ්ලොග් වලට එහෙම ආදුනිකයි...දන්නා කට්ටිය ඉතින් උදව කරයි කියල හිතනවා ඉදිරියට කරගෙන යන්නේ මොකද මේකෙන් දැනුමක්නේ දෙන්නේ..කාගේවත් කුණු කන්දල් අවුස්සන්නේවත් මදගහන්නේවත් නැනේ...
කියන්න ඕන මන ටිකක් බ්ලොග් වලට එහෙම ආදුනිකයි...දන්නා කට්ටිය ඉතින් උදව කරයි කියල හිතනවා ඉදිරියට කරගෙන යන්නේ මොකද මේකෙන් දැනුමක්නේ දෙන්නේ..කාගේවත් කුණු කන්දල් අවුස්සන්නේවත් මදගහන්නේවත් නැනේ...
කට්ටියට මේකෙන් මගේ බ්ලොග් අඩවියට ගිහින් බලාගන්න පුළුවන්...
මෙතන කොටලා බලන්න
මූණු පොතේ අපේ පිටුවට මෙතනින්... (වැඩිය කස්ටියනම් න අදනේ මේ ඔක්කොම හදල කරලා ගත්තේ..)
හා හා හා මෙතන මෙතන කොටන්න
එහෙනම් මන ගියා...වැඩක නැති කෙනෙක් වැඩක ඇති කෙනෙක්ට බලාගන්නවත් බම්ප් එකකින් වත සහයෝගයක් වෙලා යන්න...