දේශපාලන විද්‍යා ආණ්ඩුක්‍රම HELP me

black_haker

Banned
Oct 20, 2014
182
15
0
දේශපාලන විද්‍යා ආණ්ඩුක්‍රම HELP me

:nerd: දේශපාලන විද්‍යා ආණ්ඩුක්‍රම ගැන හොද විස්තර ටිකක් තියන site එකක් හොයල දෙන්නකෝ... ගොඩක් විස්තර තිනයන එකක්.
 

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    :nerd: දේශපාලන විද්‍යා ආණ්ඩුක්‍රම ගැන හොද විස්තර ටිකක් තියන site එකක් හොයල දෙන්නකෝ... ගොඩක් විස්තර තිනයන එකක්.
    එරෝෂන් ව කන්ටක්ට් කරපන්
     

    black_haker

    Banned
    Oct 20, 2014
    182
    15
    0
    @mldarshana thanks මචං.. වෙලාවේ හැටියට කරේ ලොකු උදව්වක්...
     

    black_haker

    Banned
    Oct 20, 2014
    182
    15
    0
    මචං... මට ඕන.. මනින් ඩේවොන්ෂර් එක ගැන සුපිරිම විස්තරයක්..

    :nerd:

    මේ අපි ඉස්කෝලේ දේශපාලන විද්‍යාමිස් ප්‍රශ්නවගයක් දීලා තියනව ඒ උනාට මගේ ගාව note නැ නේ,,,, google එකේ හෙව්වා ඒ උනාට වැඩකට ඇති විස්තරයක් තියන එකක් හොයාගන්න බැරි උනා.
     
    Last edited: