දේශපාලන විද්‍යා ශිරෝමනි myfoot

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    කවුදෞයි මේ දේශපාලන විද්‍යා ශිරෝමනි කාරයා.
    මේක ලංකාභිමානි ත් ගහලා. හුකැස් රටේ ඉතා වැදගත් කෙනෙක්ට දෙන නම්බුනාමයක් වයලේට් කරලා ගහලා.

    ලැජ්ජයි ඕයි මේ රටේ දෙන ගරුනම්බුනාම පාවිච්චි කරන්න. සැක්. රටට ගිය කලක්
    FB_IMG_1612629302743.jpg
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,182
    113
    WTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTFWTF
     
    • Like
    Reactions: emoji diaries

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    145981181_2738574892934351_7605105370790849120_o.jpg


    පළමු පින්තූරයෙන් දැක්වෙන්නේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ලංකාභිමානී, ජාතිකාභිමානී, දේශපාලන විද්‍යා දර්ශන ශිරෝමනී ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ බව දක්වා ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනයි.
    දෙවන පින්තූරයේ දැක්වෙන්නේ පසුගිය 2020 මහමැතිවරණ සමයේ මැතිවරණ ප්‍රචාරණ රැලියකට එක්වූ පොදුජන පෙරමුණු අපේක්ෂක සනත් නිශාන්ත හිස්වැසුම් නොමැතිව, අංක තහඩු නොමැතිව යතුරුපැදියක් ධාවනය කරන ආකාරයයි. ( එහි දකුණින් කාකි ඇඳුම් ඇඳ සිටින්නේ පොලිස් නිලධාරියෙකි.)

    තුන්වන පින්තූරයේ දැක්වෙන්නේ පිට්ටනියක් හැදීම සඳහා කඩොලාන කැළයක් කැපීමට සූදානම්වූ සනත් නිශාන්ත මන්ත්‍රීවරයාට දේවානි ජයතිලක නම් වන ජීවී නිලධාරිනියක් විසින් ඔක්සිජන් නැතිව ජීවත් වීමට නොහැකිබව පැහැදිලි කරනා ආකාරයයි.

    සිව්වන පින්තූරයෙන් දැක්වෙන්නේ පුත්තලමේ ආරච්චිකට්ටුවේ ආනවිලුන්දාව රක්ෂිතයේ ඉස්සො කොටුවක් තැනීම සඳහා රක්ෂිතය ඩෝ ස කිරීම කර ඇත්තේ සනත් නිශාන්ත අමාත්‍යවරයාගේ සොහොයුරා වන ජගත් සමන්තගේ ඉල්ලීමට බව පරිසර අමාත්‍යවරයා විසින් පාලිමේන්තුවට ඉදිරිපත් කළ කමිටු වාර්තාවෙන් ඔප්පු වූ බවට සඳහන් පුවතයි. (ඊට අදාල වීඩියෝව පළමු කොමෙන්ටුවෙ ඇත.)

    අතිගරු ජනාධිපති ගෝටාබය රාජපක්සගේ නිල මැතිවරණ තේමාගීතයේ පැදිපෙළක "විදුණැන බලෙන් ලොව පරදනා මිනිස් පෞර හදනා...
    රට දැය සදා මවිත කරන්නට දුර දැක්මෙන් සිතනා..." යනුවෙන් සටහන්ව ඇත..

    යුධබිමේ සෙබළෙකු විසින් මේ කවිය ලියා ඇත.
    උඩ වතුර තරුවලට
    මැදවතුර පටි වලට
    මඩ වතුර පොඩි අපිට
    කොටි ගහලා මදි තොපිට. !
    #මාරවැඩේලංකාවටවුණේ
    #විස්වයපුරාවිහිදීගියාපොදුජනයයරාවේ
    #සඑක්කසෙල්ලංබෑ

    #අපිහම්බකලොත්අපිබොනවා
     
    • Haha
    Reactions: emoji diaries