දේශපාලන vlogs with හිරුණිකා

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    දේශපාලන vlogs with හිරුණිකා

    තව ඒවා තිබ්බද කෝහේද මෙයාගේ චැනල් එකෙ දෙකක් බලපු ගම්න්ම හෙටම ඔසී PR ඇප්ලයි කරනවා හිතාගෙන් ලැප off කලා

    මුන්ට පිස්සුද හැටිද බන් ඇත්තටම? මේ ව්ගේ උන්ට ජ්න්දේ දීපු උන් නිසා නේද රට විනාස වෙන්නේ??? :(:(:(:(:(:(:(:(:(
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    අනේ සුදූ ඔයා Aussie එන්න එපා Qantas එකත් Oneworld ඉන්නවා උයාට ලැජ්ජා හිතෙයි :(:(:(

    http://www.elakiri.com/forum/showthread.php?t=1738118

    b747-400_qantas_one_world_12471248_aircraft-wallpaper.jpg
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    අනේ සුදූ ඔයා Aussie එන්න එපා Qantas එකත් Oneworld ඉන්නවා උයාට ලැජ්ජා හිතෙයි :(:(:(

    http://www.elakiri.com/forum/showthread.php?t=1738118

    b747-400_qantas_one_world_12471248_aircraft-wallpaper.jpg

    දන්න දෙයක් කතා කරපන් ගිහින් බලපියව් මම කියලා තියෙන දේවල්. Air traffic controller කෙනෙක් විදියට BIA එකේ අවුරුදු 5ක් ඉදන් දැකපු අහාපු බලපු දේවල් තම්යි මම කියන්නේ. :angry::angry::angry::angry:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    දන්න දෙයක් කතා කරපන් ගිහින් බලපියව් මම කියලා තියෙන දේවල්. Air traffic controller කෙනෙක් විදියට BIA එකේ අවුරුදු 5ක් ඉදන් දැකපු අහාපු බලපු දේවල් තම්යි මම කියන්නේ. :angry::angry::angry::angry:

    සිරාවට?? එහෙනම් මොකද පොන්නයා වගේ හැංගෙන්නේ වරෙන් ත්‍රෙඩ් එකට :lol::lol::lol:

    ඔය අවුරුදු පහටම Oneworld දැකලා තිබ්බේ නැද්ද?:lol:

    නිකමට කියන්නේ අර rajitha_ks කියන්නෙ ඇත්තටම ATC කෙනෙක්