දේශපාලන_උණ

Nov 24, 2008
14,813
575
0
78
96570305.png
 
  • Like
Reactions: guamini and shammee
:lol::lol::lol:අපේ මිනිස්සු ඉතිං හැමදෙයක්ම ඉහ මුදුනට ගන්නවනේ.පව් අප්පා.....+
ඔය වගේ දෙයක් මමත් කලා.මෙහා කඩේ මුදලාලි මම ඉල්ලපු ‍බඩුලිස්ට් එක නොදී රජවංශෙ ඔහේ කියෝනවා.ලිස්ට් එක එයාට තියාගන්න කියලා අනිත් කඩෙන් බඩු අරගත්තා පේන්නම.පව් කියලත් හිතුනා.