දේශපාලුවන්ගේ හැටි-

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    දේශපාලුවන්ගේ හැටි-

    my3 - ලෝක කපටියෙකි..වෙස්සන්තර රජ්ජුරුවන්ට රගපාය්...හිතේ තියෙන දේ සක්කරයාගේ පුතා වය්මාවත් දන්නේ නැත... මොනවා උනත් හොද මිනිහා...

    මහින්ද රාජපක්ෂ - වුර්තිය රංගන වේදියෙකි.. තමාව pramote කර ගැනීමේ ඇති දක්ෂයෙකි... ඇමති වරුන් අතර මානව සම්බන්දතා තර කර ගැනීමේ සහජ හැකියාව ඇත...අතිස්ශය බයානක මෙන්ම කුරිරු පුද්ගලයෙකි

    රනිල් වික්‍රමසිංහ - කට හින්ද හැමදාම නහින අයෙකි.. කියන කිසිවක් විස්වාස නැත... බලය රැක ගැනීමට වෙහෙසෙන පුද්ගලයෙකි

    සරත් ෆොන්සේකා - නියම යුද නායකයෙක් සහ රණවිරුවෙකි... බලය ලබා ගැනීමට යුද්දය විකුණන නායකයන් 2 ගෙන් 1 කෙනෙකි...

    පැටලී චම්පික රණවක - සිංහලයත් බුද්දගමත් චන්ද වෙනුවෙන් විකුනය්... හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස්

    විමල් වීරවංශ - දන්නා වචන 2 3 උපරිම ශිල්ප දක්වන්නෙකි.. ආත්මය සිල්ලරට ගණිකා සේවයේ යොදවය්

    උදය ගම්මන්පිල - අනාථයන් ගෙන් කෙනෙකි..බොරුව රජ කිරීමේ උපන් හපනෙකි.. මොනවා උවත් කටින් ගසා බේරී පන යාමේ හැකියාව ඇත

    වාසුදේව - මොලේ අප්සෙට් වී ඇති අයෙකි... සමජවදේ ගෙදර පෙට්ටගමේ ලා ඉබි යතුරු දමා ඇත

    මංගල සමරවීර - දේශපාලන badge අලවන්නෙකි..අන්තිමේදී ඔහුටවත් එය ගලවා ගත නොහැක(මුත්තා,mr බීන් ) මඩ ගැසීමේ ශුරයෙකි පට්ට දේශපාලන සුදු කාරයෙකි

    දිනේෂ් ගුනවර්දන - පියා ගේ අඩි පාරේ ගමන් කිරීමට ගොස් අප්පච්චි ගේ අඩි පාරේ ගමන් කරයි.. මරහඩ තැලීමට උපන් හපනෙකි..දැක්මක් නැත

    බන්දුල ගුනවර්දන - කාලයෙන් කාලයට එක එක පුද්ගලයා දෙවියන් ලෙස දකී... අලුත් ගිණුම්කරණ සමීකරණ සොයාගත් කෙනෙකි.. ඔහු කියන්නේ මොනවද කියා ඔහුවත් නොදනී

    දයාසිරි - කවදාක හෝ හොද නායකයෙක් වීමේ අවස්ථාව පහර හැර පාවාදීමේ මාවත තොරගත්තෙකි...දැන් එම පාපය විදවමින් සිටි

    සජිත් ප්‍රේමදාස - පියාගේ එළියෙන් තමාට සියල්ලම ලැබිය යුතු යැයි සිතන අයෙකි.. හොද මානව සම්බන්දතා ඇත බලය ලැබුණු පසු එකාදිපතියෙකු වීමේ වැඩි සම්බවිතාවක් ඇත..

    නාමල් රාජපක්ෂ - පියාට මෙන් සම දෙනාම ඔහුට සැලකිය යුතු යි සිතන මිනිසුන්ව 2 කොලේට දන පුද්ගලයෙකි...

    චමල් රාජපක්ෂ - හොද නායකයෙක් යැය් සිතේ...වැඩි අටෝප නැත...

    අනුර කුමාර - නියම කථිකයෙකි... ප්‍රතිපත්ති ගරුකය...විවේචනය මිස අවස්ථාවක් ලැබුණු විට වැඩ පෙන්වා නැත... ආර්ථික ප්‍රතිපත්තිය අපැහැදිලිය... හොද නායකයෙක් සහ හොද මිනිසෙකි

    හරින් ප්‍රනාන්දු - කවදාක හෝ රටේ නායකයා වීමේ ඉහල සම්බවිතාවක් ඇත...

    හර්ෂද සිල්වා - හරි දේට හරි කීමටත් වැරදි දේ මොන තමන්ගේ පක්ෂය කරත් වැරදි කීමටත් හැකියාව ඇති නියම මනුස්සයෙකි...

    රන්ජන් රාමනායක - මානසික රෝගයකින් පෙලෙය්...ඔහු සිතන්නේ ඔහු සිනමාවේ ජිවත් වෙනවා කියාය...

    තව දාපල්ලා...
     

    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround
    ewYynjw_700wa_0.gif
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පට්ට. මේ කියපු දේවල් සහතික ඇත්ත අනුර කුමාර ගැන කියපු අන්තිම පේලිය ඇරෙන්න.
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    චමල් රාජපක්ෂ - හොද නායකයෙක් යැය් සිතේ...වැඩි අටෝප නැත...

    මෙයාලගේ පැටිකිරිය ඉතින් ගමට ගිහිල්ලම හොයලා බලන්න...
     

    IAmSick

    Junior member
  • Jul 15, 2015
    76
    16
    8
    pudgalikawa kaawath asraya karala na...e nisa danne na...

    tv eke pennana munu waln miniha gana kiyanna baha.
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    රාජිත සේනාරත්න - කලින් කලට මාරු කල හැකි වෙස් මුහුණු රාශියකින් යුක්ත අයෙකි.. දැන් දමාගෙන ඇත්තේ යහපාලනයේ වෙස් මුහුණයි

    රඋෆ් හකීම් - මොන ආණ්ඩුව අවත් ප්‍රශ්නයක් නැත හැම ආණ්ඩුවකම ඇමති වරයෙකි..

    මර්වින් සිල්වා - මුරුංග අත්තේ තැබීමේ ශුරයෙකි..මැදමුලනේ තැබිලි කපා දැන් පොළොන්නරුවේ වී කොටන්න යයි.. කටින් ඕන ගේමක් ඉල්ලයි..හඩ මිස වැඩ නැත...දැන් තමාම ගස් බැදගෙන ඇත

    චන්ද්‍රිකා බණ්ඩාරනායක - බලේ ඇති කාලෙට මොලේ නැත..මොලේ තියන කාලෙට බලේ නැත.. පරණ බත්ම කුරු ගන්න හැදුව මුත් මුට්ටියේ අඩිය අල්ලා ඇත
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මෙයාලගේ පැටිකිරිය ඉතින් ගමට ගිහිල්ලම හොයලා බලන්න...
    හරියට දන්නේ න මචන් මට පේන විදියට කිව්වේ...අනිත් එවුන් තරම් මු රගන්නේ නැතිව ස්පේ එකේ ඉන්න හින්ද කිව්වේ
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    පට්ට. මේ කියපු දේවල් සහතික ඇත්ත අනුර කුමාර ගැන කියපු අන්තිම පේලිය ඇරෙන්න.
    මුන්ගේ අමුතුම seen එකක් නේ බන් තියෙන්නේ...නායකයා කොය්කද කියල හිතා ගන්න බෑ... ඒ උනාට මුන් හින්ද තමි ඔය මට්ටමින් වත් parliment එක තියෙන්නේ.. මට හිතෙන විදිහට නම් මු හොද ඇති
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    thiththa aththa ...
    තව සෙට් එකක් ඉන්නවා මචන් උන් ගහන game එකක් වත් leek වෙන්නේ නෑ...උන් තම වුර්තිය මට්ටමේ ක්‍රීඩකයෝ... පක්ෂයේ ජෙෂ්ටයෝ කියන්නේ අන්න උන්ට
     
    Last edited:
    • Like
    Reactions: mr dodo