දේශපාලු තේරවිලි
මචංලා ඉස්සර කාලේ තේරවිලි හදලා තියෙන්නේ එදා සමාජයට ගැලපෙන විදියටනේ.
අවට තියෙන දේවල් බලලා ඉතිං තේරවිලි හදලා තියෙන්නේ.

මම ඉතිං හිතුවා දැන් අහන දකින ඒවගෙන් තේරවිලි ටිකක් හදන්න.
බලන්නකො හොදයිද කියලා
-------------------------------------------------------------------------
විල් ටික හිඳෙනා, වෙඩිහඩ ඇසෙනා යකඩ කුරුල්ලා පහතට එන්නා. මොකක්ද?
මත්තල
හූ හඩ නගනා, ගොම ගද ගසනා, ඔය, මැද ඇති ගව පට්ටිය ලෙසිනා. මොකක්ද?
පාර්ලිමේන්තුව
සැම දන සිටුවරු මෙන් සිටිනා, මිහිපිට ඇති සුර පුරයකි මේ දෙරනා. මොකක්ද?
අයිටීඑන් නිව්ස්
සැම දන නිතර දුක් විඳීනා, මිහිපිට ඇත අපායකි මේ දෙරනා. මොකක්ද?
සිරස නිව්ස් (නිව්ස් ෆස්ට්)
ඉල්ලනකොට වැඳ වැඳ යයි. දුන්නාම උඩින් යයි. මොකක්ද?
චන්දෙ ඉල්ලන උන්.
බෙල්ලත් සැබැයි ඔලූව සයිස් එකට ඇතේ
තල්ලත් සැබැයි පහලට එල්ලී වැටෙතෙයි
බඩත් සැබැයි මීටරයක් එලියට නෙරතෙයි
සුදු පිරුවට ඇඟලා අලි පච කෙලිතෙයි
ඇමති තුමා
හොදයි නම් රෙප් එකක් දෙන්න බලන්නකෝ..
රෙප් නැත්තං බම්පියක් හරි කමක්නෑ