දේශබන්දු ගුටිකෑ කතාව - නාටකයක්ද???

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113

    දේශබන්දු ගුටිකෑ කතාව​

    5/10/2022 08:01:00 PM
    deshabandu-attack-story

    ඊයේ ගෝඨාගෝගම විරෝධතාකරුවන්ට ප්‍රහාර සදහා පිරිස් පැමිණීමේදී ඔවුන්ට රිසිසේ එන්නට ඉඩහැර ප්‍රචණ්ඩත්වයට ඉඩ සැලසූ බවට චෝදනා එල්ලවන
    නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අද සවස කොළඹ පෙරහර මාවතේදී අතින් පයින් පහරදීමක් හා ගල් ප්‍රහාරයක් එල්ල වී තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
    යුද හමුදාව වහාම ක්‍රියාත්මක වී අහසට වෙඩි තබා නියෝජ්‍ය පොලිස්පතිවරයා බේරාගෙන පොලිස් රෝහලට ඇතුළත් කළ බවද දැක්වේ. මේ සම්බන්ධ වීඩියෝවක්ද සමාජ මාධය තුළ හුවමාරුවේ.

    කොළඹ ගංගාරාම විහාරස්ථානය අසල දී පෙරහැර මාවතේ මෙම පහරදීම සිදුවී ඇත.

    පහර දෙන පිරිසගෙන් බේරීම සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දිව යන අයුරක් හා ඉන් පසුව තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය අහසට වෙඩි තබා ඇති බව වීඩියෝවේ දැක්වේ.
    නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊයේ දිනයේදී ගෝල් ෆෙස් වෙත එල්ල වූ ප්‍රහාරයේදී ඒ සඳහා පැමිණි හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සමග සිටින ඡායාරූපයක් ද ප්‍රසිද්ධවූ අතර ඔහු වක්‍රාකාරයෙන් අරගල විරෝධීන්ට සහය පළ කළ බවට චෝදනා එල්ල විය.

    සවස වාර්තාවූයේ මෙම සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙන්නෙකු අත්අඩංගුවට ගත් බවයි.
    මෙම සිදුවීම සිදුවන්නේ රටපුරා ඇදිරි නීතිය පනවා ඇති වේලාවකය. එවන් අවස්ථාවක නියෝජ්‍ය පොලිස්පතිවරයා තනිව සිවිල් ඇදුමින් ගමන් කිරීමද විරල සිදුවීමකි. පහරදීම ඉතා පැහැදිලිව වීඩියෝගතවීමත් ඒ සමගම පිටුපසින් එන පොලිස් නිලධාරීන් අහසට වෙඩි තබන අයුරු වීඩියෝගතවීමත් එක්තරා නාටකීය ස්වරූපයක් දිස්වේ.
     
    • Like
    Reactions: HAneo

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    sakkili rajapakshalata puka denna ponnayo serama maranna ona.

    aparade sakkili deshabandu ponnayage atha paya kadala beira lake ekata danna thibbe
     

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    sakkili rajapakshalata puka denna ponnayo serama maranna ona.

    aparade sakkili deshabandu ponnayage atha paya kadala beira lake ekata danna thibbe
    Keyboard pons in action. Nikamatawath uba eliyata bahapu ekekda pons? Rata idapan puka denawa
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ඉතින් විපක්ශයත් දෑන් එලියට අවිල්ලා ආන්ඩුවක් පිහිට ගන්න පාර්ලිමන්ට් එක ඈර ගන්න ඔනි
    උනුත් ඔක බොරුවට ඈදගෙන ගිහින් වෑඩක් නෑ.අනික පොලිසිය ආමි එක මෙව කරනවා කියල කියන්න ඔනි ප්‍රසිද්දියෙ.
    ඔය හර්තලෙ ටිකක් පස්සට දාල ආන්ඩුවක් හදාගන්න වෙනව
    නෑත්තන් ඔය ගිය මයිනා අයෙත් එනව පෑන පෑන ඉදල
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඒ සමගම පිටුපසින් එන පොලිස් නිලධාරීන් අහසට වෙඩි තබන අයුරු වීඩියෝගතවීමත් එක්තරා නාටකීය ස්වරූපයක් දිස්වේ.
    මෙන්න මේක තමයි සැකය. එකපාරට police ය අවේ කොහොමද?
     

    gama22

    Well-known member
  • mekata pasku case ekata nithiya kriyathmaka kare neha kiyala athadanguwata ganna kiyala thiyenawalu commission varthawe ekai rajayata wahal kam karanne . meka thanikara drama ekak ubalage eliye dagalana ewun innawa nam kiyapan gedara yanna kiyala dan yanne wena gemakata.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නාටක නාටක ඔලුවට හෙල්මට් පාරවල් කාගෙන නාටක රග දැක්වුවා..

    මෙන්න මේක තමයි සැකය. එකපාරට police ය අවේ කොහොමද?
    ලොල් තුම්පනේ පොන්නයොනෙ ,නවම්මාවත පිටිපස්සෙ තියෙන්නෙ මොනාද කියල දන්නවද ඉතින්.🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on May 10, 2022 at 9:03 PM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නාටක නාටක ඔලුවට හෙල්මට් පාරවල් කාගෙන නාටක රග දැක්වුවා..


    ලොල් තුම්පනේ පොන්නයොනෙ ,නවම්මාවත පිටිපස්සෙ තියෙන්නෙ මොනාද කියල දන්නවද ඉතින්.🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on May 10, 2022 at 9:03 PM

    ha nawam Mawatha pitipasse monada thiyenne kiyapanko???

    Ane patiyo ei me tharaha gihin

    dan ridawagena adanawada pons
    ------ Post added on May 10, 2022 at 10:09 PM
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    නාට්ටියක් නං අර හෙල්මට් එකකිනුයි පොල්ලකිනුයි ගහපු උන්ට පස්සෙ දේශබන්දු ගහනව ඕවර් ඇක්ටින් වලට..
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    එක්කෝ ගෝට මුන්ගෙන් පලිගන්න කෑම සෙට් කළා නැත්තන් වෙනම script එකක් මේක. ගෝට ගමට ගහපු එක තනිකර ගෝටට ආයි ගොඩ ඒමක් නැති කරපු වැඩක්.
     
    • Like
    Reactions: Bekam