දේශබන්දු පොලිස්පති කලේ මහින්ද රාජපක්ෂලාට යලි බලයට එන්නයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මහින්ද රාජපක්ෂලාට යලිත් බලයට එන්න අවශ්‍ය විදිහට නව වැඩ බලන පොලිස්පති පත් කල බව ශ්‍රි ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමිර පෙරේරා පැවසිය.

    චමිර පෙරේරා මහතා ඒ බැව් කියා සිටියේ (03) දින හැටන් පෞද්ගලික හෝටලයකදි පැවති මාධ්‍ය හමුවකදිය.

    මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු චමිර පෙරේරා මහතා කියා සිටියේ

    රාජපක්ෂලා ආයේ ආණ්ඩු කරන්න සුදානම් වෙමින් ඉන්නවා , හොද උදාහරණයක් තමයි රටේ ජනතාවට උහුලා ගන්නා බැරුව පාරට බැහැලා අරගල කරනකොට පුත්තලම පැත්තේ ඉස්සෝකොටු කාරයගේ කරේ අත දාගෙන ආපු දුෂ්ඨ බන්දු කාරයව වැඩ බලන පොලිස්පති විදිහට පත් කලා රනිල් වික්‍රමසිංහ.

    රාජපක්ෂලාට ඕනි කරනවා දැන් රාජපක්ෂලාගේ සපත්තු ලෙව කන , මැරයෙක් , කාකි යුනිෆෝම් කාරයෙක්. අන්නට ඒකට තමයි දුෂ්ඨ බන්දු පත් කරන්නේ ඒකට.

    දුෂ්ඨ බන්දුට ව්‍යවස්ථාදායකයේ අත ඉස්සුවේ කවුද? රාජපක්ෂ නඩය , මුන් තමයි මේ රට විනාශ කරලා බංකොලොත් කලේ.

    දුෂ්ඨ බන්දු කියන්නේ චෝදනාවලට පැහැදිලිවම ලක් වුණ පුද්ගලයෙක් , පාස්කු ප්‍රහාරයටත් චෝදනා ලැබ සිටින පුද්ගලයෙක්.

    අපිට ආයෙත් මයිනාස් , කපුටාස් , පොඩි මායිනාස් යුගය පෙන්න තියෙනවා. යනුවෙන් පැවසිය.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    දුෂ්ඨ බන්දු නෙමෙයි ඌ රාජපක්ශ කම්බ හොරුන්ගේ වැසිකිලි වල ඉහගෙන කන වේස බන්දු 🤮🤮🤮. කසිප්පු බැරල් එකක් අමුවෙන්ම බීපු නියැන්ඩර්තාල් මානවයෙක් පුකේ ඇරලා කටට දීලා වගේ වේස බන්දු හුත්තාගේ මූන තුක් විතරක් 🤮🤮🤮🤮🤮.
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,306
    5,911
    113
    මහින්ද ලා නම් බලයට ආවත් වැඩක් නෑ.. උන්ට අවුරුදු 5කට බලය දුන්නම දෙක හමාරෙන් දාලා දුවනවා.