ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට බෙරේ වැව අසලදී ජීප් රථයෙන් බස්සවා පහරදෙයි.පහර කමින් පලායයි.
බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට කොළඹ, පෙරහැර මාවතේදී කිසියම් පිරිසක් විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇත.
Last edited: