දේශබන්දු LEFT 🔴BREAKING. පැන පැන දුවයි

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර

    🔴 BREAKING NEWS
    ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට බෙරේ වැව අසලදී ජීප් රථයෙන් බස්සවා පහරදෙයි.පහර කමින් පලායයි.

    🔴 BREAKING NEWS UPDATE 🔴

    බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට කොළඹ, පෙරහැර මාවතේදී කිසියම් පිරිසක් විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇත.
     
    Last edited:

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS UPDATE 🔴

    බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට කොළඹ, පෙරහැර මාවතේදී කිසියම් පිරිසක් විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇත.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තව ටික කාලෙකින් පාරෙ යන්ඩත් වෙන්නෙ නැ, ඕන්න ඔහොමයි රටේ නිතිය සුරැකෙන්නෙ..ගුපි ජෙපි කාදිනල් පොන්නයල මේව්ට තනිකර වග කියන්ඩ වෙනව