මෙක උන්ම් කට්ටිය දාලා ගස්ස ගත්ත එකක්.නැත්තම් ගාඩ් එකක් නැතුව ඔහොම යන්නේ නැ. පොලිසිය අතර ආරවුලක් ඇති කරන්න ඔනේ ජනතාව එක්ක.හමුදා පාලනයක් ගෙන්න try එක.මෙවාට අහුවෙන්න එපා.අද රැ එලියට යන්න එපා.
u hithanne nathuwa athi gahai kiyala. policiyata usually atha thiyanne nahane. over confidence.u guti kana list eke udama inna bawa danagana moko taniyama e hariyata giyeanika maru place ekata gihin tiyenne
Sirawata machan. UU plan karapu akke navieEth ban utama gahagannawa kiyala oluwata polu parawal kanne ne neda.eka dangerous ne.
Podima ne ban.polu parai helmet ekai serata wedunaමේක මොකටද ඔය අස්සේ රිංගන්න යන්නේ.පොඩියට ගුටි දෙකක් කාලා ඇඩ්මිට් උනා වගේ.මුගේම ගේමක්![]()
Aka tama wenna atthau hithanne nathuwa athi gahai kiyala. policiyata usually atha thiyanne nahane. over confidence.
මෙහෙම ගියොත් ප්රතිප්රහාර ටත් ප්බබා ලැබෙනවා ලිමිට් එකක් ඕනේ හැමදේකටමදැන් ඉතින් ප්රතිප්රහාර වල ශිෂ්ඨත්වය හොයන්න එපා මිනිස්සුනේ. ඕනවට වඩා වීරයෝ වෙන්න ගියාම වැඩේ අල වෙනවා.
Thanikara. Anika civil adumen yanne kauda police jeep eke. Civil ididdi gahuwata awulakuth na. Munwa Gotabaya ewanawada manda kaama set karalaමේක මොකටද ඔය අස්සේ රිංගන්න යන්නේ.පොඩියට ගුටි දෙකක් කාලා ඇඩ්මිට් උනා වගේ.මුගේම ගේමක්![]()
ඔන්න ඕක තමා රජපස්සලට කරගන්නත් ඕනදැන්නම් බලා හිටියා ඇති වගේ හමුදාවට දෙන්න වෙයි. මුන් නීතිය අතට අරන් වැඩියි. මෙහෙම ගියොත් රට තව තවත් අගාධයට ම යනවා.
Yako ehema kiala mehema kanawada. Habai mu police kit eken nemei inne kohe hari yaddi ottuwakata set welada kohedaදේශබන්දු ට ප්රහාර එල්ල කිරිම ඔවුන්ගේම කුමන්ත්රණයක් විය හැකි.
මෙක උන්ම් කට්ටිය දාලා ගස්ස ගත්ත එකක්.නැත්තම් ගාඩ් එකක් නැතුව ඔහොම යන්නේ නැ. පොලිසිය අතර ආරවුලක් ඇති කරන්න ඔනේ ජනතාව එක්ක.හමුදා පාලනයක් ගෙන්න try එක.මෙවාට අහුවෙන්න එපා.අද රැ එලියට යන්න එපා.
Ape ponnayo thma adarei uuta.ඉරාජ් ට ගහන එක ඕනා.
කැලි ෆොන්නයාට ගහනකන් සැන්සීමක් නැහැ..
අමුතුයිSenior DIG kenek security ekak netuwa ena eka tikak amithua nedda ban
Kawde kiyanne taniyen giye kiyela?u guti kana list eke udama inna bawa danagana moko taniyama e hariyata giyeanika maru place ekata gihin tiyenne
පේන්න පාරක් කන්න එපැයි.නැත්නම් තාත්වික ගතියක් නෑනේPodima ne ban.polu parai helmet ekai serata weduna
අනිවාරෙන් මේ මුගේම plan එකක් වෙන්න ඇති.. මේ දවස් වල මූ තනියම මෙහෙම යාවිද කැරිය..ඌම ගහ ගන්න ඇති