දේශබන්දු LEFT 🔴BREAKING. පැන පැන දුවයි

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 තත්ත්වය පාලනය කිරීම සඳහා ඉන්දියාව, ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාවට එවිය යුතු බව රාජපක්ෂ හිතවාදී ඉන්දීය දේශපාලනඥයා වන සුබ්‍රමනියන් ස්වාමි පවසයි.
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අදිරිනීතිය වෙලාවෙත් පොලීසියට ගහනවා කියන්නෙ..:shocked:
    එහෙම තමයි දැන්. දැන් තමයි මිනිස්සුන්ගේ තරහ උපරිම විදියට ආපු වෙලාව. දැන් නවත්තන්න අමාරුයි ගොඩක්..
     
    • Sad
    Reactions: Geshi95
    එහෙම තමයි දැන්. දැන් තමයි මිනිස්සුන්ගේ තරහ උපරිම විදියට ආපු වෙලාව. දැන් නවත්තන්න අමාරුයි ගොඩක්..
    මේ විදියට ගියොත් නම් මොනවා වෙයිද දන්නෑ.. :no:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,889
    28,797
    113
    🔴 තත්ත්වය පාලනය කිරීම සඳහා ඉන්දියාව, ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාවට එවිය යුතු බව රාජපක්ෂ හිතවාදී ඉන්දීය දේශපාලනඥයා වන සුබ්‍රමනියන් ස්වාමි පවසයි.
    Ahahahaha kariya
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    විසල් විසල් කියල කෙල්ලෙක් කෑ ගහන්නේ විසලුත් අරූත ගහන්න දුවලා වාගේ නේ ? :lol:
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,749
    9,080
    113
    අන්තිම සවුත්තු මනුස්සයෙක්. ඒත් ඇයි මෙහෙම? මේ වෙලාවෙ පොලීසිය බිඳව ගන්නව කියන්නෙ අපිම රට අවුලගන්නව කියන එක. මේ මිනිස්සුත් එක්ක ගනුදෙනු පස්සෙ බේරගන්න පුලුවන්.

    ඇත්තටම රටට ආදරේ කෙනෙක්නම් ගෝඨා දැන් ඉල්ලා අස්වෙන්න ඕන. ඔය ඇටෑක් කරන මිනිස්සු මෝඩයො උනත් රටවැසියො. තමන්ගෙ ජනතාව තමන්ටම විශාල හානියක් කරගන්න බව පෙනි පෙනි නායකයෙක් කල් මරමිම් ඉන්නව කියන්නෙ ඉතින්... අප්‍රසන්නම පැය කීපයක් මේක මට නම්.

    ඩඩ්ලි අයින් කරන්න කරපු හර්තාල් එක පටන් ඇරගෙන දවසින් මිනිහ අයින් උනා. ඒක ගොඩක් අය දුර්වලකමක් විදිහට දැක්කෙ. දැනුයි තේරෙන්නෙ ඌ පරිණත මනුස්සයෙක් කියල.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැන්නම් බලා හිටියා ඇති වගේ හමුදාවට දෙන්න වෙයි. මුන් නීතිය අතට අරන් වැඩියි. මෙහෙම ගියොත් රට තව තවත් අගාධයට ම යනවා.

    මහත්තයා බේරේ වැවෙන් ගොඩ ආවද..​

     

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    What is he doing out when he knows for sure he will get attacked?
    Don't want to write conspiracy theories, but feels like the country is slowly walking into a trap set by Rajapakshas