දේශබන්දු LEFT 🔴BREAKING. පැන පැන දුවයි

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 දේශබන්දු ට ප්‍රහාර එල්ල කිරිම ඔවුන්ගේම කුමන්ත්‍රණයක් විය හැකි.

    මෙක උන්ම් කට්ටිය දාලා ගස්ස ගත්ත එකක්.නැත්තම් ගාඩ් එකක් නැතුව ඔහොම යන්නේ නැ. පොලිසිය අතර ආරවුලක් ඇති කරන්න ඔනේ ජනතාව එක්ක.හමුදා පාලනයක් ගෙන්න try එක.මෙවාට අහුවෙන්න එපා.අද රැ එලියට යන්න එපා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,560
    113
    Eth ban utama gahagannawa kiyala oluwata polu parawal kanne ne neda.eka dangerous ne.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේක මොකටද ඔය අස්සේ රිංගන්න යන්නේ.පොඩියට ගුටි දෙකක් කාලා ඇඩ්මිට් උනා වගේ.මුගේම ගේමක් 🤭
     
    • Haha
    Reactions: sakuntha1996

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    හමුදා ඇඳිරි නීතිය

    තෙන්නකෝන් පහර කයි

    කොන්පියුස්ඩ් උන්ගා බුන්ගා
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    දැන් ඉතින් ප්‍රතිප්‍රහාර වල ශිෂ්ඨත්වය හොයන්න එපා මිනිස්සුනේ. ඕනවට වඩා වීරයෝ වෙන්න ගියාම වැඩේ අල වෙනවා.
     
    • Like
    Reactions: dabba1983

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,560
    113
    මේක මොකටද ඔය අස්සේ රිංගන්න යන්නේ.පොඩියට ගුටි දෙකක් කාලා ඇඩ්මිට් උනා වගේ.මුගේම ගේමක් 🤭
    Podima ne ban.polu parai helmet ekai serata weduna
     
    • Like
    Reactions: Dexter011 and Didy

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    දැන් ඉතින් ප්‍රතිප්‍රහාර වල ශිෂ්ඨත්වය හොයන්න එපා මිනිස්සුනේ. ඕනවට වඩා වීරයෝ වෙන්න ගියාම වැඩේ අල වෙනවා.
    මෙහෙම ගියොත් ප්‍රතිප්‍රහාර ටත් ප්බබා ලැබෙනවා ලිමිට් එකක් ඕනේ හැමදේකටම
     
    • Haha
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ගහපු විදියට නම් ප්ලෑන් කරලා නෙමෙයි . අනෙක ඔය අවස්තාවක මැරෙන්නත් පුලුවන් හරි පාරක් වැදුනොත් .
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,192
    11,219
    113
    Forest
    මේක මොකටද ඔය අස්සේ රිංගන්න යන්නේ.පොඩියට ගුටි දෙකක් කාලා ඇඩ්මිට් උනා වගේ.මුගේම ගේමක් 🤭
    Thanikara. Anika civil adumen yanne kauda police jeep eke. Civil ididdi gahuwata awulakuth na. Munwa Gotabaya ewanawada manda kaama set karala
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    දැන්නම් බලා හිටියා ඇති වගේ හමුදාවට දෙන්න වෙයි. මුන් නීතිය අතට අරන් වැඩියි. මෙහෙම ගියොත් රට තව තවත් අගාධයට ම යනවා.
    ඔන්න ඕක තමා රජපස්සලට කරගන්නත් ඕන

    වැඳලා කියන්නම් තවත් 83 ක් කරන්නෙපා මේක
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    🔴 දේශබන්දු ට ප්‍රහාර එල්ල කිරිම ඔවුන්ගේම කුමන්ත්‍රණයක් විය හැකි.

    මෙක උන්ම් කට්ටිය දාලා ගස්ස ගත්ත එකක්.නැත්තම් ගාඩ් එකක් නැතුව ඔහොම යන්නේ නැ. පොලිසිය අතර ආරවුලක් ඇති කරන්න ඔනේ ජනතාව එක්ක.හමුදා පාලනයක් ගෙන්න try එක.මෙවාට අහුවෙන්න එපා.අද රැ එලියට යන්න එපා.
    Yako ehema kiala mehema kanawada. Habai mu police kit eken nemei inne kohe hari yaddi ottuwakata set welada koheda