දේශමාමකයෝ

aruna47

Well-known member
  • කෝඩ් මාසල් කරා කියල උබ දන්නෙම නැද්ද, කෝඩ් මාසල් කරපු අයගේ ෆොටෝ ගහන්නේ නැ,උබට ඕකවත් තේරෙන්නෙ නැද්ද? :P:P

    කොර්ට් මාෂල් කෙරෙව්වද ෆෝන්ස් නැත්නම් ඕන කමින් කෙරෙව්වද කියලා පොඩි එකෙක්ට උනත් තේරෙනවා.. තව ෆුක දීපන් ඔය මදි.. රන්ගොජාගේ official ෆුක දෙන එකා තෝ :lol::lol::lol:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    පලවෙනිම කාරණාව ජනාධිපති කෙලින්ම ජනතාව ඉදිරියට යවලා තෝරගන්න හොඳ නෑ, එහෙමවුනොත් වෙන්නෙ ආයෙත් ජනාධිපති ජනතා වහලෙක් වෙනව, ජනතා වහලුන්ට කොන්ද ඇතිව තීරන ගන්න බෑ, ඒ නිසා හොඳම දේ අර මම කලින් පෝස්ට් එකේ කියපු විදියට ජනතාව අතුරෙන් තේරිලා එන කෙනෙක්ව අරගෙන එයාව අර මන්ත්‍රීවරුන්ගෙ චන්දෙන් තෝරගෙන බලය දෙන්න ඕන. එතනදි දේශපාලන පක්ෂ ක්‍රමයක් නැති නිසා හොඳ කෙනාට බලය ලැබෙන්න තියෙන ඉඩ වැඩියි, හරියටම කතානායක තෝරන ක්‍රමය වගේ, හැමෝගෙම ගරුත්වය ලැබෙන කෙනෙක් තෝරල ගන්න ඕන.

    මචං මේ රටේ බිහිවෙච්ච එක විධායක ජනාධිපති කෙනෙක්ව නම් කරපන් ජනතා වහලෙක් වෙච්ච.

    උඹ කියන දෙවෙනි කාරණයේ පොඩි ගතයුත්තක් තියෙනවා. හැබැයි ඉතින් පාර්ලිමෙන්තුව තුල වැඩි කැමැත්ත ගන්න තරග කරනකෙනා ජනතා වහලෙක් නෙවේ මන්ත්‍රී වහලෙක් වෙනවා ඒක අරකටත් වඩා භයානකයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ශුක්‍රානු වල වැරැද්ද. කරන්න දෙයක් නැහැ. උබේ අම්මා වැරදි නෑ. වැරැද්ද ශුක්‍රානු අයිති එකාගේ ඌ මන්දපෝෂණයෙන් පෙලිච්ච එකෙක් :rofl:
    %න්ස්ලට කට උත්තර නැති උනාම මොනව හරි කියන්ඩත් එපෑ නේද ? බල්ලො බිරුවට කදු පාත් වෙන් නේ නැ *න්ස්. :P:P
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    1146671_563461997052303_1239152891_n.jpg
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ බලු තුච්ච මිනීමරු ආන්ඩුව එලවන්නම ඕන.ඒ වගේම මහින්දව හොඳින් හෝ නරකින් ඔය ජනාධිපති පු‍ටුවෙන් බස්සලා අපි ප්‍රගතිශීලි නායකයෙක් පත් කරගමුකො.ඔය මිනිමරුවො ඔක්කොම අධිකරණයට.
    උඹ ඔය කියන විදියට කරන්න බෑ, ජනාධිපතිගෙ බලේ අඩුකරන්න අපිත් එකඟයි, ඒත් අධිකරනෙට යටත් කරන්න හොඳ නෑ, අධිකරනෙ කියන්නෙ වෙනම ආයතනයක්, කොහොමවුනත් ජනාධිපති කියන කෙනා ගරු කටයුතු විදියට රට නියෝජනය කරන කෙනෙක් වුනාම ඇති, එතනින් එහාට රට පාලනය වෙන්න ඕන ව්‍යවස්ථාදායකය හරහා
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බොරු කියන්ඩ එපා මුලින් ගල් ගැහුවේ,පස්සේ වෙඩි තිබ්බේ,ඊට පස්සෙ දිවුවේ,බොලත් අතේ රෝල් දෙන්නෙ.:lol::P හමුදාව මුලින් වෙඩි තිබ්බනම් මොන මෝඩයද %න්ස් ගල් ගහන්නෙ,පැනල දුවනවා මිසක්,ගොන් කතා කියන්ඩ එපා.:lol::lol::lol::lol::P:P ප්‍රෙට්‍රල් බොම්බේ ගහද්දි මාධ්‍ය ඉන්ඩ නැතුව ඇති,මොකද කැමරාව ඉස්සරහ ඉදන්නේ පෙට්ටල් බෝම්බ ගහන්නෙ,විහිළු සපයන්ඩ එපා. :P:lol:

    ow media ekata inna dunne nahane hamudawe ballo.:growl::growl::growl:unta thama mulinma gahala elawala thiyenne..:growl:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    අණ දුන්න කියන්ඩ ඔබ තුමා ගාව ලිකිත ශාක්ෂි තියෙනවද ?නඩුව පරාදයි :P:P

    :lol::lol::lol::lol:MARA yudde dinne ana dila kiyala kohe hari uba laga sakshi tyeda ane anata gon gobba patta padiri padattala we$ige puto,,

    na hamuda karayo nikan 4 wate wedi tyanawa,,un order ekata newi wada karanne

    ay ban me wage manda hu^e ballek ekka kata karnne

    attama kiyapalla
    bolata pixxuda

    47??? dat kibula???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොර්ට් මාෂල් කෙරෙව්වද ෆෝන්ස් නැත්නම් ඕන කමින් කෙරෙව්වද කියලා පොඩි එකෙක්ට උනත් තේරෙනවා.. තව ෆුක දීපන් ඔය මදි.. රන්ගොජාගේ official ෆුක දෙන එකා තෝ :lol::lol::lol:
    මොන විදිහට හරි කෝඩ් මාසල් කරලනෙ තියෙන්නෙ කෝ උබල මහලොකු ගොලයොනෙ ෆොන්සේකගෙ.උබල මොනවද කොරේ කෝඩ් මාසල් කරපු එකට විරුද්දව කියපන් බලන්ඩ.?? උඩු බුරන්ඩ නම් දන්නව කොම්පියුටරක් අස්සෙ හැංගිලා,:lol::lol: එත් කොරන,කොරපු රෙද්දක් නැ, කියවන්ඩ නම් එනව.:P:P
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    මෙතන විපක්ෂයට බනින්න එන බූරුවන්ට කියන්න දෙයක් තියෙනවා. මිනිස්සුන්ට වෙඩි තිබ්ඛෙ විපක්ෂයද යකෝ? විපක්ෂය කරන තරමේ දෙයක් වත් තොපි කරල තියෙනවාද? ලංකාවේ දැන් ඉන්නව අපූරු ප්‍රගතිශීලීන් ටිකක්. ඕනෙම දෙයක් වුනාම උන් බනින්නෙ විපක්ෂයට. වචනයක්වත් මරාටයි ගෝඨටයි කියන්නෙ නෑ. බීක් බීක් ගානවා. තොපි මොනවාද යකෝ කරලා තියෙන්නෙ.? රනිල් වැලිවේරියට අඩු ගානේ ගිහින් බැලූවා. මෙතන ඌට බනින එකෙක් වත් වැලිවේරියට ගිය එවුන්ද? තොපි මහින්දයටම පුක දෙන එවුන්. සිරස කියන මහාරාජගේ ගොන් චැනල් එක වගේ. කෝ අර හැම දේටම මාධ්‍ය නිවේදන නිකුත් කරන කැෆේ කාරයා. වැලිවේරියෙදි උගේ පුක මූට්ටු වෙලා. ඒත් දයාසිරි පනින වෙලාවෙ තවත් 5 ක් යනවා කියලා නිවේදන ගහනවා.​
     
    • Like
    Reactions: DJvodka

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    :lol::lol::lol::lol:MARA yudde dinne ana dila kiyala kohe hari uba laga sakshi tyeda ane anata gon gobba patta padiri padattala we$ige puto,,

    na hamuda karayo nikan 4 wate wedi tyanawa,,un order ekata newi wada karanne

    ay ban me wage manda hu^e ballek ekka kata karnne

    attama kiyapalla
    bolata pixxuda

    47??? dat kibula???

    මුන්ගේ මොලේ මට්ටම ලොවට පෙන්නන්න ඕනා මචන්. ඒකට මුන්ගේ කළේ හොල්ලන්නම ඕනා පිරිලාද නැද්ද කියලා බලන්න. පිරුනු කළේ දිය නොසැලේ කියනවානේ. ඒකයි මේ.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඔය වැලිවේරියේ සිදුවීම ගැන මගේ මතය මෙච්චරයි.

    කර්මාන්ත ශාලාව නිසා රතුපස්වල ප්‍රදේශයේ ජලය දූෂණය වෙනවනම් ඒක වැරදියි.
    ඔවුන් ඊට වන්දි ගෙවිය යුතුයි.
    එලෙසම නැවත එසේ ජලය දූෂණය නොවීමට වහා ක්‍රියා කළ යුතුයි.
    එසේ නැතිනම් කර්මාන්ත ශාලාව වෙනත් තැනකට ගෙන යායුතුයි.

    ප්‍රධාන වශයෙන්ම ජනතා ප්‍රශ්ණ රජය හමුවට දැඩිව ගෙනයා හැක්කේ විපක්ෂයට. ඔවුන් පාර්ලිමේන්තුවේදීත් මෙයට විරුද්ධව හඩ නැගිය යුතුයි.
    රජය හෝ විපක්ෂය මේ ප්‍රශ්ණයට මැදිහත් නොවන්නේ නම් හෝ එයට දේශපාලන බලපෑම් ඇත්නම් ජනතාව නැගී සිටිය යුතුයි.
    එසේ කළ යුත්තේ අන්තවාදී දේශපාලන පක්ෂ වල උසිගැනිවීමට හෝ න්‍යායපත්‍ර වලට නොව සිවිල් සමාජ සංවිධාන වල සහභාගීත්වයෙනි.

    උද්ඝෝෂණ හෝ විරෝධතා ව්‍යාපාර වලදී බහුතර පොදු ජනතාවගේ අයිතිවාසිකම් උදුරා නොගත යුතුය.

    උද්ඝෝෂණ කිරීමේ අයිතිය ඇතුවා මෙන්ම නීතියට අවනත වීමේ අවශ්‍යතාවයද ඇති බව මතක තබා ගත යුතුය.

    ටිකක් සැරට අධෝවාතයක් ගියත්, එකෙකුට දෙන්නෙකුට බඩ බුරුලට ගියත් ප්‍රධාන මාර්ග අවහිර කර උද්ගෝෂණය කිරීමේ කලාව වහා නවතා පොදුජනතාවගේ එදිනෙදා කටයුතු අවහිරයකින් කොරව කරගෙන යෑමේ අයිතිය සුරැකීමටද රජය ක්‍රියා කල යුතුයි.

    එසේ අහිංසක සාමකාමී පොදු ජනයාගේ අයිතිවාසිකම් උදුරාගන මාර්ග අවහිර කරන උන් වහා පන්නා දැමීමට ආරක්ෂක අංශ ක්‍රියා කළ යුතුයි. නමුත් ජීව උන්ඩ වලින් නොව විකල්ප ක්‍රම මගිනි.

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මොන විදිහට හරි කෝඩ් මාසල් කරලනෙ තියෙන්නෙ කෝ උබල මහලොකු ගොලයොනෙ ෆොන්සේකගෙ.උබල මොනවද කොරේ කෝඩ් මාසල් කරපු එකට විරුද්දව කියපන් බලන්ඩ.?? උඩු බුරන්ඩ නම් දන්නව කොම්පියුටරක් අස්සෙ හැංගිලා,:lol::lol: එත් කොරන,කොරපු රෙද්දක් නැ, කියවන්ඩ නම් එනව.:P:P

    thoth buranne computer eken ne sunakayo:lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් ඔය කියන්නේ පැරණි ක්‍රමය ඒක යම් දුරකට සාර්ථක වුනාට පැහැදිලි බහුතරය නියෝජනය වෙන්නේ නැහැ සරලව කිව්වොත් ගමේ 400 ක් එක් අපේක්ෂකයකුට කැමතියි අනිත් කෙනා ගන්නේ 300ක් පමණයි තව කෙනෙක් 200ක් ගන්න පුළුවන් එතකොට නියෝජනය වෙන්නේ සරල බුහුතරය පමණයි නේද? ඉතිරි 500 යම අපතේ යනවා නමුත් සමානුපාතික ක්‍රමයට මේ 500යටත් නියෝජනයක් හිමිවෙනවා අද වෙන්නේ ඒ නියෝජනය පාර්ලිමෙන්තුවේදි සල්ලි වලට මිලදි ගන්නවා. හදෙන් හාල් ගේනවයි කිව්වම ඒකටත් කතිරේ ගහපු උන් ඉන්න සමාජේක මොන දේශපාලනේද බං.
    නෑ, ඒක නිසා තමයි මම කිව්වෙ, එක ආසනේකින් දෙන්නෙක් ඉල්ලනව කියල, උපරිම දෙන්නටයි පුලුවන්. එතනින් ඔය කියන ප්‍රශ්නෙ මගඇරෙනව.:eek:

    ජනාධිපති කියන්නෙ ටිකක් විතර නාමික ගරු කටයුතු තනතුරක් හරියට දැන් කතානායක වගේ, බලය අඩුනිසා එතනදි සල්ලි ගනුදෙනු වෙන්න තියෙන ඉඩ අඩුයි,:)
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මෙතන විපක්ෂයට බනින්න එන බූරුවන්ට කියන්න දෙයක් තියෙනවා. මිනිස්සුන්ට වෙඩි තිබ්ඛෙ විපක්ෂයද යකෝ? විපක්ෂය කරන තරමේ දෙයක් වත් තොපි කරල තියෙනවාද? ලංකාවේ දැන් ඉන්නව අපූරු ප්‍රගතිශීලීන් ටිකක්. ඕනෙම දෙයක් වුනාම උන් බනින්නෙ විපක්ෂයට. වචනයක්වත් මරාටයි ගෝඨටයි කියන්නෙ නෑ. බීක් බීක් ගානවා. තොපි මොනවාද යකෝ කරලා තියෙන්නෙ.? රනිල් වැලිවේරියට අඩු ගානේ ගිහින් බැලූවා. මෙතන ඌට බනින එකෙක් වත් වැලිවේරියට ගිය එවුන්ද? තොපි මහින්දයටම පුක දෙන එවුන්. සිරස කියන මහාරාජගේ ගොන් චැනල් එක වගේ. කෝ අර හැම දේටම මාධ්‍ය නිවේදන නිකුත් කරන කැෆේ කාරයා. වැලිවේරියෙදි උගේ පුක මූට්ටු වෙලා. ඒත් දයාසිරි පනින වෙලාවෙ තවත් 5 ක් යනවා කියලා නිවේදන ගහනවා.​

    :yes:
     
    පහත් තැනින් යයි දිය ගලා