දේශයේ_හෘද_සාක්ෂිය

ජමාල්

Active member
  • May 17, 2014
    181
    79
    28
    දේශයේ_හෘද_සාක්ෂිය

    පසුගිය දිනවල වේගයෙන් ජනප්‍රිය වූ facebook පිටු අතරට jvp නායක අනුර කුමාර දිසානායකගේ පිටුවද එක් වන ලදී..

    a>

    a>

    1912044_480821928738926_6951230518100621917_n.jpg

    අත්වැල් බැඳ ගමු හෘදසාක්ෂියට එකඟව.....!!

    උපුටා ගැනීම : http://www.socialbakers.com/statistics/facebook/pages/total/sri-lanka/
     
    • Like
    Reactions: 541100

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මේ පාර අන්තර්ජාලයේද මචන් චන්දෙ තියෙන්නේ? පහුගිය ටිකේ මැ.කෝ. ගේ කතාවල් ටික අහන්න බැරි උන
     
    waligamaya

    Well-known member
  • ජනතාව මෑතකදී සිදුවූ නාමයෝජනා බාරදීම සම්බන්දයෙන් මෙම ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක පිළිබද ඇත්ත වටහා හත හැකියි.
    මෙම මස 13 පෙර ජනතාව,ස්වාමින්වහන්සේලා, සිවිල් සංවිදාන හා මාද්‍ය මහින් සියලුම දේශපාලන පක්ෂ සදහා අපේක්ෂකයන් තෝරා ගැනීමේදී කිසිදු දුෂිත දේශපාලුවන්ට කිසිලෙසක අවස්ථාවක් නොදෙන ලෙසට ප්‍රබල මැදිහත් වීමක් කළා. නමුත් ඔවුන් එයට කන් දුනාද.

    සිතන්න මෙස්වස්ථාවේ (මැතිවරණයට පෙර) බලය ඇත්තේ ජනතාව අතයි, එම අවස්ථාවකදීවත් ජනතා ජනතා හදට ජනතා අවශ්ෂ්‍යතාවට කන්නොදෙන මෙමෙ දේශපාලන පක්ෂ බලය ලැබුණු පසු ජනතා හඩට, ජනතා අවශ්ෂ්‍යතාවට කන්දෙයිද. ඒවා ඉටුකරයිද? මදක් මෙම සත්ත්‍ය නුවනින් සිතා බලන්න.:nerd::nerd::nerd::nerd::nerd:
     
    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    ජනතාව මෑතකදී සිදුවූ නාමයෝජනා බාරදීම සම්බන්දයෙන් මෙම ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක පිළිබද ඇත්ත වටහා හත හැකියි.

    එක තමයි මචන් ලේ දන් දෙන්න පුළුවන්.. නමුත් බුද්ධිය දන් දෙන්න බෑනේ.. :yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ පාර අන්තර්ජාලයේද මචන් චන්දෙ තියෙන්නේ? පහුගිය ටිකේ මැ.කෝ. ගේ කතාවල් ටික අහන්න බැරි උන

    ai රන්ග ජයවර්දන ඔයාට කිව්වෙ නැද්ද :lol:.. අනික කැන්ඩාවෙ පදින්චි කාරයන්ට මොකටඩ බන් ලන්කාවෙ ච්න්ඩ:lol:
     
    malaka78

    Junior member
  • May 8, 2015
    239
    17
    18
    ජනතාව මෑතකදී සිදුවූ නාමයෝජනා බාරදීම සම්බන්දයෙන් මෙම ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක පිළිබද ඇත්ත වටහා හත හැකියි.
    මෙම මස 13 පෙර ජනතාව,ස්වාමින්වහන්සේලා, සිවිල් සංවිදාන හා මාද්‍ය මහින් සියලුම දේශපාලන පක්ෂ සදහා අපේක්ෂකයන් තෝරා ගැනීමේදී කිසිදු දුෂිත දේශපාලුවන්ට කිසිලෙසක අවස්ථාවක් නොදෙන ලෙසට ප්‍රබල මැදිහත් වීමක් කළා. නමුත් ඔවුන් එයට කන් දුනාද.

    සිතන්න මෙස්වස්ථාවේ (මැතිවරණයට පෙර) බලය ඇත්තේ ජනතාව අතයි, එම අවස්ථාවකදීවත් ජනතා ජනතා හදට ජනතා අවශ්ෂ්‍යතාවට කන්නොදෙන මෙමෙ දේශපාලන පක්ෂ බලය ලැබුණු පසු ජනතා හඩට, ජනතා අවශ්ෂ්‍යතාවට කන්දෙයිද. ඒවා ඉටුකරයිද? මදක් මෙම සත්ත්‍ය නුවනින් සිතා බලන්න.:nerd::nerd::nerd::nerd::nerd:

    මචන් මුන් උසාවියකින් හොරකම් වලට දුශන වලට වරදකරුවො වෙච්ච අයටත් නොමිනෙශන් දීලද?

    :shocked::shocked:
     
    • Like
    Reactions: sarika406

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ai රන්ග ජයවර්දන ඔයාට කිව්වෙ නැද්ද :lol:.. අනික කැන්ඩාවෙ පදින්චි කාරයන්ට මොකටඩ බන් ලන්කාවෙ ච්න්ඩ:lol:
    :lol:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ai රන්ග ජයවර්දන ඔයාට කිව්වෙ නැද්ද :lol:.. :lol:
    සිරාවටම අහන්නෙෆ මචන් මොකාද ඔය රංග ජයවර්ධන කියන්නේ මචන් - විඩෙන් විඩේ ඌගෙ නම එහෙන් මෙහෙන් මතුවෙනවා දැකලා තියෙනවා (ගොන් ප්‍රශ්නයක්ද දන්නේ නෑ අහුවෙ, මම සිරාවටම ඔය හාදයා ගැනදන්නේ නෑ)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිරාවටම අහන්නෙෆ මචන් මොකාද ඔය රංග ජයවර්ධන කියන්නේ මචන් - විඩෙන් විඩේ ඌගෙ නම එහෙන් මෙහෙන් මතුවෙනවා දැකලා තියෙනවා (ගොන් ප්‍රශ්නයක්ද දන්නේ නෑ අහුවෙ, මම සිරාවටම ඔය හාදයා ගැනදන්නේ නෑ)

    ranga kiyanne machn sinhala buddhist FB page eka karana eka
     
    Similar threads