දේශීය අදායම් දෙපාර්තමේන්තු කාර්යාලවල දැඩි තදබදයක්

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,800
    12,985
    113
    ලංකාවේ.. ලංකාවේ
    online ඒ වෙලාවේ ටිං නම්බර් එක ගන්න බැරිද?
    baaa. on eka karanne manual.
    ubalaa apply karana eka witharayi online.
    රාජ්‍ය සේවය ඔක්කොම ඔහොම තමා.
    එකක් කරපුවාම තව එකෙක් මැනුවල් ඔක්කොම කරන්න ඕනා. අඩුම ගානේ registration එක වත් ඖටෝමටෙඩ් වෙන්න එපයි. එක වත් නෑ. දවසට සීමිත ප්‍රමාණයක් විතරයි ඕකුන් එකින් එක බලලා ok කරන්නේ

    උන්ට පිස්සු ඔය රේගිස්ටර් කරන උන්ගෙන් 99% ම රිටන් දාන්නෙත් නෑ. සත පහක් ගෙවන්නෙත් නෑ. බොහොමයක් මේ වෙලාවේ රේගිස්ටර් වෙන්නේ WHT 10% බේරගන්න විතරයි. අර උන් කතා කර කර ඉන්න සර්කියුලර් එක ගහලා එව්වා නම් ඉවරයි, ටින් එක ඕනා නෑ WHT බේරගන්න කියලා

    ඕනා නම් NIC ට ඉන්ටෙරෙස්ට් ඉන්කම් එක 1,800,000 වලට වැඩි යෙන් ගන්න සෙට් එක හොයලා උන්ට පෙනල්ටි එක්ක ටැක්ස් ගැහුවා නම් මීට ලේසියි. රිටයි වෙච්ච, පැන්ෂන් ගත්ත වයසක උන්දලාගේ ෆයිල් ගොඩ ගහගන්නවාට වඩා.....
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    අපෝ නුගේගොඩ එක නම් මහ වහක් උට්ටෙ කාගීල්ස් එකේ මයි වැඩකරන එවුන්
     
    • Like
    Reactions: topkollek

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,789
    4,908
    113
    tin එක ගෙදරදී online අරගන්න පුළුවන් නේද ?? එහෙම TIN එක අරන් බැංකුවෙන් අනිත් ෆෝම් එක අරන් එකට අර tin අංකෙ දාල පුරවල දුන්නම හරිද ?
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    tin එක ගෙදරදී online අරගන්න පුළුවන් නේද ?? එහෙම TIN එක අරන් බැංකුවෙන් අනිත් ෆෝම් එක අරන් එකට අර tin අංකෙ දාල පුරවල දුන්නම හරිද ?
    බෑ යකෝ එහෙම ඩුන්නොත් හැමෝම ක්ලේම් කරයි.🤡
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,800
    12,985
    113
    ලංකාවේ.. ලංකාවේ
    tin එක ගෙදරදී online අරගන්න පුළුවන් නේද ?? එහෙම TIN එක අරන් බැංකුවෙන් අනිත් ෆෝම් එක අරන් එකට අර tin අංකෙ දාල පුරවල දුන්නම හරිද ?
    ටින් අන්කේ නෙමේ ටින් එක නම් ගෙදරදී ඒ වෙලාවේ දී ම ගන්න පුළුවන් :ROFLMAO:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,003
    1
    58,320
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතින් බන් බැංකු ෆෝම් එකේ තියෙන්නේ නම / ගම / එකවුන්ට් විස්තර / tin වගේ ඒවානේ. tin එක ඔන්ලයින් අරගත්ත නම් වැඩේ හරිනේ ?? (වයසක හැමෝටම ඔන්ලයින් tin ගන්න දන්නේ නැති එක වෙනයි).

    එහෙම online ඒ වෙලාවේ ටින් එක ගන්න බැහැලු

    https://elakiri.com/threads/දේශීය-අදායම්-දෙපාර්තමේන්තු-කාර්යාලවල-දැඩි-තදබදයක්.2207326/post-30673130
     
    • Like
    Reactions: Thu Nodakin

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    දැඩි තදබදයක්
    ow
    banku walin kiyalaa TIN gatthama salli kepenne ne kiyala
    ithin kattiya okkoma TIN polime
    mokada banku walin illanne Printed Doc ekak
    ithin kalabale ganna oone nisaa
    eyaala poolimata set wenawa

    anika
    TIN eka online apply kalaama
    eeke mokak hari aulak nam
    kisi saddayak ne
    gihin ma balanna oone
     
    • Like
    Reactions: topkollek

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,775
    113
    කවුරුහරි හරි කියනවාද ටින් නම්බරේ හොයාගන්න විදිහක්. අර මගුල් වෙබ්සයිට් එකෙන් හොයා ගන්න බැහැ. එකක් හැදිලා ඉබේම. කොහොම හැදිලද දන්නේ නැහැ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    Web eken register unama TIN eka enna kochchara kal yanawada?
    මටනම් දවස් 3 වගේ ගියා
    අම්මට නම් සතියක් වගේ ගියා ගිය අවුරුද්දේ ගත්තේ.
    ඕක ගත්තා වගේ නමේ tax return දාන්න ඕනේ නොවැ 30 ට දැම්මේ නැත්තම් දඩ
     
    • Like
    Reactions: uttappu

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    කවුරුහරි හරි කියනවාද ටින් නම්බරේ හොයාගන්න විදිහක්. අර මගුල් වෙබ්සයිට් එකෙන් හොයා ගන්න බැහැ. එකක් හැදිලා ඉබේම. කොහොම හැදිලද දන්නේ නැහැ.
    1944 ට කෝල් කරලා NIC No. එක කිව්වාම එයාලා TIN එක කියනවා. සෑහෙන වෙලාවක් යනවා Answer කරන්න හැබැයි.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,003
    1
    58,320
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කවුරුහරි හරි කියනවාද ටින් නම්බරේ හොයාගන්න විදිහක්. අර මගුල් වෙබ්සයිට් එකෙන් හොයා ගන්න බැහැ. එකක් හැදිලා ඉබේම. කොහොම හැදිලද දන්නේ නැහැ.

    Email to
    [email protected]
     
    • Like
    Reactions: Hasistranger