වයසක උන්දැල පෝලිම් ගැහිලා දැඩි තදබදයක් තියෙනව කියල ආරන්චියි
online ඒ වෙලාවේ ටිං නම්බර් එක ගන්න බැරිද?oww.online service dana unta dammata wadak na
baaa. on eka karanne manual.online ඒ වෙලාවේ ටිං නම්බර් එක ගන්න බැරිද?
බෑ යකෝ එහෙම ඩුන්නොත් හැමෝම ක්ලේම් කරයි.tin එක ගෙදරදී online අරගන්න පුළුවන් නේද ?? එහෙම TIN එක අරන් බැංකුවෙන් අනිත් ෆෝම් එක අරන් එකට අර tin අංකෙ දාල පුරවල දුන්නම හරිද ?
ටින් අන්කේ නෙමේ ටින් එක නම් ගෙදරදී ඒ වෙලාවේ දී ම ගන්න පුළුවන්tin එක ගෙදරදී online අරගන්න පුළුවන් නේද ?? එහෙම TIN එක අරන් බැංකුවෙන් අනිත් ෆෝම් එක අරන් එකට අර tin අංකෙ දාල පුරවල දුන්නම හරිද ?
ජැක ඒහෙමත් වදිනව ඇති...වයසක උන්දැල පෝලිම් ගැහිලා දැඩි තදබදයක් තියෙනව කියල ආරන්චියි
ඉතින් බන් බැංකු ෆෝම් එකේ තියෙන්නේ නම / ගම / එකවුන්ට් විස්තර / tin වගේ ඒවානේ. tin එක ඔන්ලයින් අරගත්ත නම් වැඩේ හරිනේ ?? (වයසක හැමෝටම ඔන්ලයින් tin ගන්න දන්නේ නැති එක වෙනයි).
ටින් එක ඕනා නෑ WHT බේරගන්න කියලා
owදැඩි තදබදයක්
මටනම් දවස් 3 වගේ ගියාWeb eken register unama TIN eka enna kochchara kal yanawada?
Busy nethi dawaswala 1 day - 2 day walin awa.mepara April 1st week apply karala thama awe naha.Web eken register unama TIN eka enna kochchara kal yanawada?
1944 ට කෝල් කරලා NIC No. එක කිව්වාම එයාලා TIN එක කියනවා. සෑහෙන වෙලාවක් යනවා Answer කරන්න හැබැයි.කවුරුහරි හරි කියනවාද ටින් නම්බරේ හොයාගන්න විදිහක්. අර මගුල් වෙබ්සයිට් එකෙන් හොයා ගන්න බැහැ. එකක් හැදිලා ඉබේම. කොහොම හැදිලද දන්නේ නැහැ.
කවුරුහරි හරි කියනවාද ටින් නම්බරේ හොයාගන්න විදිහක්. අර මගුල් වෙබ්සයිට් එකෙන් හොයා ගන්න බැහැ. එකක් හැදිලා ඉබේම. කොහොම හැදිලද දන්නේ නැහැ.