දේශීය අදායම් දෙපාර්තමේන්තු කාර්යාලවල දැඩි තදබදයක්

topkollek

Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,325
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මටනම් දවස් 3 වගේ ගියා
    අම්මට නම් සතියක් වගේ ගියා ගිය අවුරුද්දේ ගත්තේ.
    ඕක ගත්තා වගේ නමේ tax return දාන්න ඕනේ නොවැ 30 ට දැම්මේ නැත්තම් දඩ
    Tax Type register karada ammata
     

    tKia

    Well-known member
  • May 3, 2023
    515
    818
    93
    baaa. on eka karanne manual.
    ubalaa apply karana eka witharayi online.
    රාජ්‍ය සේවය ඔක්කොම ඔහොම තමා.
    එකක් කරපුවාම තව එකෙක් මැනුවල් ඔක්කොම කරන්න ඕනා. අඩුම ගානේ registration එක වත් ඖටෝමටෙඩ් වෙන්න එපයි. එක වත් නෑ. දවසට සීමිත ප්‍රමාණයක් විතරයි ඕකුන් එකින් එක බලලා ok කරන්නේ

    උන්ට පිස්සු ඔය රේගිස්ටර් කරන උන්ගෙන් 99% ම රිටන් දාන්නෙත් නෑ. සත පහක් ගෙවන්නෙත් නෑ. බොහොමයක් මේ වෙලාවේ රේගිස්ටර් වෙන්නේ WHT 10% බේරගන්න විතරයි. අර උන් කතා කර කර ඉන්න සර්කියුලර් එක ගහලා එව්වා නම් ඉවරයි, ටින් එක ඕනා නෑ WHT බේරගන්න කියලා

    ඕනා නම් NIC ට ඉන්ටෙරෙස්ට් ඉන්කම් එක 1,800,000 වලට වැඩි යෙන් ගන්න සෙට් එක හොයලා උන්ට පෙනල්ටි එක්ක ටැක්ස් ගැහුවා නම් මීට ලේසියි. රිටයි වෙච්ච, පැන්ෂන් ගත්ත වයසක උන්දලාගේ ෆයිල් ගොඩ ගහගන්නවාට වඩා.....
    සිරාවටම, මේ සතියේ අම්මටයි, තාත්තටයි online register කලා, තාම TIN අවේ නැ. ඇයි මුන්ට ID එකෙන් යන්න බැරි,18 වැඩි හැමෝටම ID තියෙනවනේ. බොරුවට වැඩ වැඩි කරගෙන අපිටත් වැඩ වැඩි කරනවා
     
    • Like
    Reactions: wqe123

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,373
    13,281
    113
    33
    ෆින්ලන්ඩ්
    සිරාවටම, මේ සතියේ අම්මටයි, තාත්තටයි online register කලා, තාම TIN අවේ නැ. ඇයි මුන්ට ID එකෙන් යන්න බැරි,18 වැඩි හැමෝටම ID තියෙනවනේ. බොරුවට වැඩ වැඩි කරගෙන අපිටත් වැඩ වැඩි කරනවා
    Samahara ayata NIC hathara paha tiyenawa lu.
    Ekalu lokuma case eka.
     
    • Haha
    Reactions: kevin_levin

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    Tax Type register karada ammata
    TIN එක ගත්තා බන් අම්මට කලින් ආණ්ඩුවෙන් බල කල නිසා
    මගේ බිස්නස් එකේ chartered accountant එක්ක මම ඔය ගැන කතා කළා එයා කියනවා බන් අපරාදේ කියලා මමයි අම්මයි TIN එක ගත්තේ
     
    • Like
    Reactions: wqe123

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,841
    3,798
    113
    Un gannema nane shit

    කවුරුහරි හරි කියනවාද ටින් නම්බරේ හොයාගන්න විදිහක්. අර මගුල් වෙබ්සයිට් එකෙන් හොයා ගන්න බැහැ. එකක් හැදිලා ඉබේම. කොහොම හැදිලද දන්නේ නැහැ.

    1944 ට කෝල් කරලා NIC No. එක කිව්වාම එයාලා TIN එක කියනවා. සෑහෙන වෙලාවක් යනවා Answer කරන්න හැබැයි.

    use this

    https://eservices.ird.gov.lk/Registration/TPRCommon/GetSpouseDataByID?NIC=YOURNIC&TIN
    YOURNIC kiyana thenata NIC number eka danna
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,800
    12,985
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඒ මොකටද එහෙම කරන්න ඕන?
    අඩේ ඔහොම දාන්න එපා කියෝන අනිත් උන් මම වැරදි දෙයක් කියල කියලා හිතන්න පුළුවන්...

    දැනට WHT 10% කපන එක නවත්තන්න තියන ක්‍රමේ බෑන්ක් එකට සෙල්ෆ් declaration ෆෝරම් එකක් ෆිල් කරලා දෙන එක.
    නමුත් දැනට ඇවිත් තියන සර්කියුලර් එකට අනුව ඒ ෆෝරම් එක පුරවලා දෙන්න බෑ. ටින් නම්බර් එකක් නැතිව.
    ඉතින් එක තමා ඔය වයසක කට්ටිය ටින් හදන්නේ....
    සමහර බැංකු දෙන්නම් කාසි වලට ඔය ෆෝරම් එක අක්සේපට් කරනවා
    එකට බැංකු ඇතුලේ කතාවක් යනවා අලුත් සර්කියුලර් එකක් එවන්න තියනවා, තාම ඇවිත් නෑ "TIN ඕනා නෑ සෙල්ෆ් declaration ෆෝරම් එකක් ෆිල් කරලා දෙන්න" කියලා
    නමුත් එක තාම නෑ.. එක ආවා නම් තද බදේ අඩුවෙනවා....