ඒ Income Tax වලට Register උනොත් විතරයි. TIN එක ගත්තාට Return දාන්න ඕන නෑ.ඕක ගත්තා වගේ නමේ tax return දාන්න ඕනේ නොවැ 30 ට දැම්මේ නැත්තම් දඩ
ඒ Income Tax වලට Register උනොත් විතරයි. TIN එක ගත්තාට Return දාන්න ඕන නෑ.ඕක ගත්තා වගේ නමේ tax return දාන්න ඕනේ නොවැ 30 ට දැම්මේ නැත්තම් දඩ
Tax Type register karada ammataමටනම් දවස් 3 වගේ ගියා
අම්මට නම් සතියක් වගේ ගියා ගිය අවුරුද්දේ ගත්තේ.
ඕක ගත්තා වගේ නමේ tax return දාන්න ඕනේ නොවැ 30 ට දැම්මේ නැත්තම් දඩ
දැන් Tax file ඕපන් කරන්නෙ Tax ගෙවන්න ඕන්නැති උං විතරයිඒකත් නානවා
සිරාවටම, මේ සතියේ අම්මටයි, තාත්තටයි online register කලා, තාම TIN අවේ නැ. ඇයි මුන්ට ID එකෙන් යන්න බැරි,18 වැඩි හැමෝටම ID තියෙනවනේ. බොරුවට වැඩ වැඩි කරගෙන අපිටත් වැඩ වැඩි කරනවාbaaa. on eka karanne manual.
ubalaa apply karana eka witharayi online.
රාජ්‍ය සේවය ඔක්කොම ඔහොම තමා.
එකක් කරපුවාම තව එකෙක් මැනුවල් ඔක්කොම කරන්න ඕනා. අඩුම ගානේ registration එක වත් ඖටෝමටෙඩ් වෙන්න එපයි. එක වත් නෑ. දවසට සීමිත ප්‍රමාණයක් විතරයි ඕකුන් එකින් එක බලලා ok කරන්නේ
උන්ට පිස්සු ඔය රේගිස්ටර් කරන උන්ගෙන් 99% ම රිටන් දාන්නෙත් නෑ. සත පහක් ගෙවන්නෙත් නෑ. බොහොමයක් මේ වෙලාවේ රේගිස්ටර් වෙන්නේ WHT 10% බේරගන්න විතරයි. අර උන් කතා කර කර ඉන්න සර්කියුලර් එක ගහලා එව්වා නම් ඉවරයි, ටින් එක ඕනා නෑ WHT බේරගන්න කියලා
ඕනා නම් NIC ට ඉන්ටෙරෙස්ට් ඉන්කම් එක 1,800,000 වලට වැඩි යෙන් ගන්න සෙට් එක හොයලා උන්ට පෙනල්ටි එක්ක ටැක්ස් ගැහුවා නම් මීට ලේසියි. රිටයි වෙච්ච, පැන්ෂන් ගත්ත වයසක උන්දලාගේ ෆයිල් ගොඩ ගහගන්නවාට වඩා.....
Samahara ayata NIC hathara paha tiyenawa lu.සිරාවටම, මේ සතියේ අම්මටයි, තාත්තටයි online register කලා, තාම TIN අවේ නැ. ඇයි මුන්ට ID එකෙන් යන්න බැරි,18 වැඩි හැමෝටම ID තියෙනවනේ. බොරුවට වැඩ වැඩි කරගෙන අපිටත් වැඩ වැඩි කරනවා
TIN එක ගත්තා බන් අම්මට කලින් ආණ්ඩුවෙන් බල කල නිසාTax Type register karada ammata
Un gannema nane shit1944 ට කෝල් කරලා NIC No. එක කිව්වාම එයාලා TIN එක කියනවා. සෑහෙන වෙලාවක් යනවා Answer කරන්න හැබැයි.
Un gannema nane shit
කවුරුහරි හරි කියනවාද ටින් නම්බරේ හොයාගන්න විදිහක්. අර මගුල් වෙබ්සයිට් එකෙන් හොයා ගන්න බැහැ. එකක් හැදිලා ඉබේම. කොහොම හැදිලද දන්නේ නැහැ.
1944 ට කෝල් කරලා NIC No. එක කිව්වාම එයාලා TIN එක කියනවා. සෑහෙන වෙලාවක් යනවා Answer කරන්න හැබැයි.
Ah meka thama wada nehuse this
https://eservices.ird.gov.lk/Registration/TPRCommon/GetSpouseDataByID?NIC=YOURNIC&TIN
YOURNIC kiyana thenata NIC number eka danna
Ow me Wijerama handiye paara mada wahana nawaththala hena traffic..වයසක උන්දැල පෝලිම් ගැහිලා දැඩි තදබදයක් තියෙනව කියල ආරන්චියි
weda broAh meka thama wada neh![]()
link ek wada ne?use this
https://eservices.ird.gov.lk/Registration/TPRCommon/GetSpouseDataByID?NIC=YOURNIC&TIN
YOURNIC kiyana thenata NIC number eka danna
අඩේ ඔහොම දාන්න එපා කියෝන අනිත් උන් මම වැරදි දෙයක් කියල කියලා හිතන්න පුළුවන්...ඒ මොකටද එහෙම කරන්න ඕන?
Meke NIC eka witharak dammama, TIN eka enawda?use this
https://eservices.ird.gov.lk/Registration/TPRCommon/GetSpouseDataByID?NIC=YOURNIC&TIN
YOURNIC kiyana thenata NIC number eka danna
dala balapan ko meke daalaa reply karanakan balagena inne....Meke NIC eka witharak dammama, TIN eka enawda?![]()
Enne na neh bandala balapan ko meke daalaa reply karanakan balagena inne....