දේශීය බිත්තර මිල ළගදීම රුපියල් 35ට..🥚🥚🥚🥚⬇️

2osama

Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    දැන් පොනිල්ගෙ බිත්තර අල්ලනව වගේ එදාට උඹ ලපයගෙත් බිත්තර අල්ල අල්ල ඉඳී එහෙනම් 😂
    උබට කියක් දෙනවා ද JVP එකෙන් මේ වගේ කොමෙන්ට් දානවා ට 🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    දැන්ම වැඩිපුර ගෙවන පැත්තට පනින්ද යන්නෙ 😂😂
    මේ වගේ කොමෙන්ට් දාලා මිනී මරු JVP එකෙන් ගානක් ගලවන එක නම් වටිනවා බ්‍රෝ 🤣🤣
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මිනීමරුවන්ට කඩේ ගිහින් නැහැ බං🤩🤩☝️

    6ffnxh.gif



    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.


    7ppref.jpg
     
    • Haha
    Reactions: Sen-lu and 2osama

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,961
    40,809
    113
    මෝඩ පාරිභෝගිකයො ඉන්නකම් කළු කඩ බිස්නස් කාරයෝ රජකරනවා.
     
    • Like
    Reactions: SLKolla2020

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    එතකොට කුකුල්මස් මිල? චන්දෙනන් දෙන්නෑ හැබැයි නිකන් දුන්නත්
    Ow Denna epa eelangata ewilla polime indala bittarayak 350 ta ganna puluwan karana ekaata deepan..sinhalun nan harima amuthu jaathiyak 😅
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    Ow Denna epa eelangata ewilla polime indala bittarayak 350 ta ganna puluwan karana ekaata deepan..sinhalun nan harima amuthu jaathiyak 😅
    අපි දුන්නෙත් දෙන්නෙත් එක්කෙනෙක්ටයි ඔය ඔක්කොම දැන් මේපාර මේපාර කිව්වට...
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    >බිත්තර අඩු කරා
    >නානසාර සාධු කරලියට ගෙනවා
    >ආයේ කුණු බිත්තර යුගයක් එනවාදෝ :rolleyes:
    වද කොත්තුවක් ගහන්න එලවලු විතරයි අඩු
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,505
    5,860
    113
    හෝම් ස්වීට් හෝම්
    ඊයා බං ඕවා
    ඔම්ලට් එකක් දැම්මම සුදුම සුදු පාටයි, කහමදෙත් අලු පාටයි තැම්බුවම කන්න හිතෙන්නෑ

    වද කොත්තුවක් ගහන්න එලවලු විතරයි අඩු
    කැරට් නොදා ගහමු ගහන කොත්තුවක්
    ------ Post added on Apr 1, 2024 at 11:41 AM
     
    • Haha
    Reactions: iworld

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    දේශීය බිත්තරයක මිල අප්‍රේල් මාසයේ රුපියල් 35 ට ගෙන ඒමට නියමිතව අැති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර‍ පැවසීය.

    .

    https://www.aruna.lk/articles/3PnMpG4ILRqTYhQgmTUO
    ටික කාලෙකට කලින් බිත්තර තිබ්බෙ රු. 11 ට කියලා දූපතේ එවුන්ට අමතකයි