අද සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.
ඒ අනුව සුදු සහ රතු නාඩු දේශීය සහල් කිලෝ එකක් සඳහා රුපියල් 220ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.
එසේම සුදු සහ රතු සම්බා දේශීය සහල් කිලෝ එකක් සඳහා රුපියල් 230ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.
මේ අතර දේශීය කීරි සම්බා කිලෝ එකක උපරිම සිල්ලර මිල රුපියල් 260ක් ලෙස නියම කර ඇත.