දේශීය_කාර්_ළඟදීම

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ape ewun market karala wikunanna hadanne ara micro panda wage :lol:
    habai ara dewaniyata post eke tiyana ekanam lankawe wage

    deweni eka lankawe,design okkoma
    eth oka mass production 40 hari 400 million invest karanna hitiya kena lankawata japan electric car enna gattama invest eka nawaththuwa
    me thread ekema ki denek owata hina wela thiyenawada
    ithin business karayek kunu katha ahagena owage invest karaida ?
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,636
    25,571
    113
    china eka full electric ekak.lankawe assemble karana eka 660cc engine thiyena plug-in hybrid ekak.tax wenas wenna kalin 8lack walata denna hitiye.oya ganata china eka gennanath baha.
    thama start eka withrai,ape aya ithin karanneth naha karana ekata karanna denneth nane


    me oke owner okata dipu answer ekak
    Saman : "Of course we can't made engines. We buy it from China and bought block form China.If we going to make block in Sri Lanka it will be too costly"

    wadenam hodai, eth ai ban munta design eka wath tikak wenas karala hadanna bari :oo:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රෝසි ආච්චි;20246109 said:
    wadenam hodai, eth ai ban munta design eka wath tikak wenas karala hadanna bari :oo:

    eka danne naha ban
    owage invest karana eka lankawe wage rataka risk eka wadi
    anika china ekata invest karanne japan wala inna pradanama sinhala businessman kenek
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    නැතුව උබේ ඔලුව උඩ තියන් හදන්නද කියන්නෙ ??? බඩ ගාන එකාට හයියක් වෙයන් වචනෙන් හරි නිකන් ගොනෙක් වගේ හිනා වෙන් නැතුව.

    wadagth deyak kiwamada kohedo...


    aniwaryenma.....ape rate inna unge aakalpa hoda naa
     
    • Like
    Reactions: erozan

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    මෙහෙම හරි පටන් ගන්නයි ඕන බන්. මේ ඉන්දියන් පක්කුන්ගෙ දර මැහි වලට කර ගැහුවා ඇති දැන් අපි. මේක නම් සාර්ථක වාහනයක් නෙමෙයි බලන්න චැසියෙ හැටි. හැබැයි මේක තව දියුණු කරලා ආරක්ෂාව වැඩි කරලා වෙලඳපොලට දැම්මොත් ඔය බජාජ් රෝද හතරෙ මිනී පෙට්ටිය එහෙම ගන්න ඕන නෑ අපේ මිනිස්සු

    sirawata ban :yes:
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ටාටා මහේන්ද්‍රා කම්පැණි මුලින්ම හැදුවෙ බෙන්ස් වගේ වාහන වෙන්ඩ ඇති නේද බන්
    ඒකනෙ මේව දැකල මේකෙ ඉන්න සමහර බුවාලා බනින්නෙ මේවට...
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අර වෙගාද මොකක්ද ලබ්බට වඩා නම් මෙක හොදයි වගෙ
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    නැතුව උබේ ඔලුව උඩ තියන් හදන්නද කියන්නෙ ??? බඩ ගාන එකාට හයියක් වෙයන් වචනෙන් හරි නිකන් ගොනෙක් වගේ හිනා වෙන් නැතුව.

    බඩ ගිහින් වගේ :lol::lol::lol::lol:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    12.jpg


    20.jpg



    meka jathi dekak neda uda eka nam chaines ekak assambale karala anith eka lankawe wenna athi dekema golf cart ekak poddak wenas karala hadala thiyenne .kohomath ravitath ganak denna wena hinda three wheel ekema gana set wei okatath.
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113


    මෙන්න මේව තමයි ප්‍රමොට් කරන්ඩ ඔනෙ සිය රටෙ දේ සිරි සැප දේ,:cool::cool: මහින්දවත් හිටියනම් ප්‍රමොට් කරල ගනී කරුන්කානයකලට ඔව වැඩක් නැ මොඩිගෙ වහල්ලුනෙ,

    http://www.elakiri.com/forum/showpost.php?p=20242007&postcount=19

    එරෝපොන්ස් ඉන්ජු ඉන්ජු :rofl::rofl::rofl: දැන් කියපන් මේකට උදව් කරන්නේ රවියට කරුන්කා අදින්න කියල :lol::lol: