මරැ පෝස්ට් එක මචන්...
පොඩි පොරොබ්ලම් එකක් තියෙන්වා...
ලංකාවේ මළු විකුණන එවුන් ... මුන්වත් රට මාළු කියලා විකුණනවනේ මචන්
දෙයියෝ සල්ලි.....![]()
යා....ඒක ඇත්ත සහෝ
හැම තැනකම එහෙම කියලා තමයි විකුනන්නේ....අනිත් එක තමයි ඔතන ඉන්න ගොඩක් මාලු ලංකාවට ආවේනිකයි..මාලු කියන්නේ පොඩි සත්තු ජාතියක් නිසා වගකිවයුතු අංශත් එක ගැන ඒතරම් සැලකිල්ලක් දක්වන්නේ නැතුව ඇති



