රට තුළ පවතින දේශපාලන අස්ථාවරභාවය ද රුපියලේ අගය සීඝ්‍ර ලෙස පහත වැටීමට ප්‍රධාන හේතුවක් වී ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 200 සීමාව ඊයේ ඉක්මවා ගියා.
මෙම වසරේදී ඩොලරයේ අගය රුපියල් 200 සීමාව ඉක්මවූ පළමු අවස්ථාව මෙය වූ අතර මීට පෙර ඉකුත් වසරේ අප්‍රේල් මස 08 වනදා ඉතිහාසයේ පළමු වරට ඩොලරයේ විකුණුම් මිල රුපියල් 200 සීමාව ඉක්මවා ගියා. ස්ථාවර දේශපාලන තත්ත්වයක් ස්ථාවර ආර්ථිකයක් රට තුළ ස්ථාපිත වනතෙක් විදෙස් ආයෝජකයින් රට තුළට පැමිණීම ද අවිනිශ්චිත බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා මහාචාර්ය ජනක් කුමාරසිංහ සඳහන් කළේ.
http://nethnews.lk/article/84476

... වැරදි එකක් ද කොහෙද