මෙන්න දැන් ලැබුන විශේෂ ප්‍රවෘත්තියක්.
වෙසක් පුන් පෝය දා ගව ඝාතනයට විරුද්ධව ගිණිතබාගෙන අපවත් වූ ජූජ්‍ය බොවත්තේ ඉන්දරතන හිමියන්ගේ දේහය පොලිස් බල පරාක්‍රමය යටතේ අතවරයට ලක්වී ඇත. පොලිස් යකඩ සපත්තුවට පෑගෙන සිංහල බෞද්ධයන්ට තවදුරටත් අතවර කරමින් අපේ ජූජනීය මහා සංඝරත්නයට පහර දුන් පොලිස් සුණඛයෝ ස්වාමීන් වහන්සේගේ දේහය බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇත. සිංහල බොදුනුවන්ගේ ඡන්දයෙන් බලයට පත්වූ රාජපක්ෂ ඇත්තෝ මුස්ලිමුන්ගේ කටු කමින් සිංහලයන්ටම පහර දෙති. මේ අමන ආණ්ඩුවට ඡන්දය ලබාදුන් අප විසින්ම අපේ අත කපාගැනීමසුදුසුය.
.මේ වන විට ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය පිළිබද ලොකු මත ගැටුමක් ඇති වී පවතී.
බලය ඇති පාර්ශවයන්ට අවශ්‍ය වනුයේ මේ සිද්ධිය යටපත් කර දැමීමටය. එබැවින් ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය කොළඹ රදවා ගන්නට ඉඩ නොදී කහවත්තට ගෙන යන්නට ඔවුහු තැත් කරති. මේ වන විට ඒ වෙනුවෙන් බලහත්කාරය ක්‍රියාත්මක කරන තත්වයකට පත්ව ඇත.
ජාතික ව්‍යාපාරයට හිතැති ස්වාමින් වහන්සේලා මේ බලහත්කාරයට එරෙහිව හඞ නගති. ඒ වෙනුවෙන් තවත් ස්වාමින් වහන්සේලා දෙනමක් ගිනි තබා ගන්නට සැරසෙන බව මේ වන විට ආරංචි වී ඇත.
අපේ ස්වාමින් වහන්සේලාගේ ආරක්ෂාව පිණිස එක් වන්නැයි මම ජාති හිතකාමී ඔබෙන් ඉල්ලමි.

ඒ මනුස්සයට ලැජ්ජා නොකර දාන comment 1ක් original profile 1න් දාපන්