දේහලීය අගය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    Originally Posted by Radioactive
    ඒකට කියන්නේ desensitized වෙනවා කියලයි.
    මම උදාහරණයකින් මෙහෙම කියන්නම්. උබ දකිනවා ISIS එකේ එවුන් කාගේ හරි බෙල්ලක් කපනවා video එකකින් පළවෙනි වතාවට ,මොකද හිතෙන්නේ? ගොඩක් බය හිතෙනවා, කණගටු වෙනවා, බලන්න අමාරුයි වගේ හිතෙනවා , හදවත වේගයෙන් ගැහෙනවා වගේ දැනෙනවා. මේ විදියටම උබ දිගටම මේවා බලාගෙන යනවා. උබ bestgore එකට වගේ නිතර නිතර යනවා නම් උබට ඊට පස්සේ මේ වගේ කෘර දේවල් කොච්චර දැක්කත් ගාණක් නෑ, අඩුම ගානේ බය වෙන්නේ වත් නෑ. මේකම තමයි ඔතනදීත් වෙලා තියෙන්නේ. ගෑණූ කොටට අදින්න අදින්න, ඇග පේන්න අදින්න අදින්න වෙන්නේ පිරිමින්ට ඒක සාමාන්‍යය දෙයක් වෙලා desensitized වෙනවා(සංවේදනය අඩු වෙන එක), මේක දිගටම වුනාම වෙන්නේ ගෑණියෙක් හෙළුවෙන් හිටියමත් කිසිම ලිංගික හැගීමක් ඇතිනොවන එකයි. මේ යන රැල්ල අනුව, අනාගතයේදි ගෑණු හෙළුවෙන් පාරේ යයි. බටහිර එහෙම දැනටම ඒක වෙලා තියෙන්නේ. එතකොට ලිංගික ආකර්ශණය කියන දේ නැති වෙනවා, ඊට පස්සේ පිරිමින්ට ගෑණු එපා වෙනවා මොකද දකින්න දෙයක් නෑ නේ, ඔක්කොම දැකලා ඉවරයි, ඊට පස්සේ පිරිමි ගෑණු එක්ක සම්බන්ධයක් පවත්වන්නේ නැති වෙනවා, ඊට පස්සේ ලිංග දෙක බෙදෙනවා, ඊට පස්සේ ළමයි හම්බවෙන්නේ නෑ ඊට පස්සේ සමාජය පහළට යනවා. සමහර විට මේක වෙන්නත් පුලුවන්, නොවෙන්නත් පුලුවන්. නමුත් මම කියපු එක දෙයක් හරි ගිය.

    අපේ රේඩියෝ ඇක්ටිව් ගෙ අදහසක්.. ඇත්ත තමා ඉතිං

     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    අපේ රේඩියෝ ඇක්ටිව් ගෙ අදහසක්.. ඇත්ත තමා ඉතිං

    යකෝ ඇහෙම වෙන් නැ බන් ..අහනම් බල්ලෝ පුසෝ වගේ සත්තු අදවෙනක ජීවත්වෙනෙන් කොහ්මදා ඇදුන ඇන්දේ නැත්නම් ප්ජනනය කරන ඕනි කාලෙට කරලා පාඩුවේ ඉදිවී කාටවත් දැන් වගේ ස්ට්‍ර්ස් නැති වෙයි බන් ඇහෙම් නැතුව හෙළුවෙන් හිය කියල පැවැත්ම නැති වෙන් නැ ...ඇයි අඩුනම් අදින්න කලින් අපි හිටියේ හැලුවෙනි බන් ..යුරෝප් වල ඇහෙම වෙන් එක සාමාන්‍ය දෙයක් ...ඒ උන්ට බොරු මතවාද පසේ යන නැති නිසා ...
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මුස්ලිම් කට්ටිය අන් ජාතීන්ට සාපේක්ෂව ඉතා දරුණු වෙන්නත් බලපාන්නෙ මේ වගේම කාරණයක් තමයි. තමන්ගේම හිත් වලින් අහල බලන්න. මේ ලොකු වයස්වල ඉන්න අපිටත් සතෙක් පණපිටින් ඉඳිද්දී බෙල්ල කපනවා බලන්න පුලුවන්ද ? බැලුවත් ඒක කොච්චර නම් අමිහිරි අත්දැකීමක් වෙයිද.

    නමුත් මුස්ලිම් කුඩා දරුවෙක් අත දරු කාලේ ඉඳන්ම දකින්නේ ගෙදර වැඩිහිටියෝ එළුවෝ හරක් බෙල්ල කපල මරණ ආකාරය. ඒ සත්තු වේදනාවෙන් කෑ ගහන ආකාරය. එයාලට ඒකෙ කිසිම සංවේදීතාවයක් නැහැ. මේ ලෝකේ මෙච්චර දරුණු තැනක් වෙන්න මුස්ලිම් අයගේ ඔය අසංවේදී මානසිකත්වය සෑහෙන්න බලපාල තියෙනවා කියලයි මගේ හැගීම.

    (මම නම් හිතන්නේ යුද්ධ වලට අවශ්‍ය පෙර පුහුනුවක් ආගමික ස්වරූපයකින් ඇතුලත් කරලා කියල ඔය සිද්ධිය)
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    යකෝ ඇහෙම වෙන් නැ බන් ..අහනම් බල්ලෝ පුසෝ වගේ සත්තු අදවෙනක ජීවත්වෙනෙන් කොහ්මදා ඇදුන ඇන්දේ නැත්නම් ප්ජනනය කරන ඕනි කාලෙට කරලා පාඩුවේ ඉදිවී කාටවත් දැන් වගේ ස්ට්‍ර්ස් නැති වෙයි බන් ඇහෙම් නැතුව හෙළුවෙන් හිය කියල පැවැත්ම නැති වෙන් නැ ...ඇයි අඩුනම් අදින්න කලින් අපි හිටියේ හැලුවෙනි බන් ..යුරෝප් වල ඇහෙම වෙන් එක සාමාන්‍ය දෙයක් ...ඒ උන්ට බොරු මතවාද පසේ යන නැති නිසා ...

    බල්ලන්ගේ පූසන්ගේ වෙන්නේ මේකයි, උන් රූපයට නෙවෙයි ඇදෙන්නේ, උන් ඇදෙන්නේ ගෑහැණු සතාගේ හෝමෝන වලටයි. :D මිනිස්සු විරුද්ධ ලිංගයේ හෝමෝන සුවදට ඇදෙන්නේ නෑ.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔව් සල්ලි කියන්නෙ සතුට නෙමේ :no: :no: :no:
    ඒත් බස් එකේ පුට්බෝඩ් එකේ එල්ලිලා කිලෝමීටර් ගණං අදිනවට වඩා හෙලිකොප්ටරෙන් ජෙට් එකකින් යද්දි දැනෙන දුක අඩුයි :yes: :yes:
    සල්ලි කියන්නෙ සතුට නෙමේ :no:
    ඒත් සල්ලි නෑ කියන්නෙ දුක තමා :yes: :yes: