දේහලීය අගය

rom723

Junior member
  • Jan 7, 2015
    101
    7
    18
    �2Ç6�2Ë0 �2È4�2Å2�2Æ9�2Ê9 �2Æ5�2Ë0�2Ç9�2Ê4�2Ç6 �2Æ7�2Æ9�2É4�2Æ9�2È4�2Æ7?
    �2Ç6�2Ë0�2Ä6�2Å9 �2Ã7�2Æ9 �2Â9�2Â2�2Ä8�2É4�6¤9�2Ç9�2Ê3�2È7�2Ê2 �2È4�2Å2�2Æ9�2Ê9 �2Ç6�2Ë2�2Ä6�2Ä6�2É4�2Æ7?
    �2È7�2É9�2Ç6�2É9�2Æ9�2É4�6¤9�2Ç8 �2Æ9�2Ê3�2Ç9�2Ë3�2Ä8�2Ê3 �2Ç6�2Æ9�2Ê4�2È6�2É4�6¤9�2Ç8�2Ç8�2Ä6�2Ä8�2Ë0 �2È5�2Ç9�2Ê3�2Ç9�2Ç8�2Ë0 �2Æ5�2Ê2�2Ç8�2Æ9 �2È7�2Â2�2Ä9�2Å9�2Ä6 �2È4�2È1 �2È7�2Â2�2Ä7�2É4�6¤9�2Ç8�2É9�2Æ5�2É4�2Ç6�2Ä6 �2Â5�2Ä8�2Ç8�2Æ9�2É4 �2Ç6�2Ç6 �2Æ7�2Æ9�2É4�2Æ9 �2È4�2Ê2�2Æ7�2Ê2�2Ç8�2Å9 �2Æ9�2Ç6�2É4.
    �2Ã1�2Æ7�2É9- �2Ç9�2Ê4�2Æ8�2Ê2�2Ç9�2Ç8�2Ë0 �2Ä8�2É4�2È1�2Ê4�2Ä6�2Ë3�2È7�2É4
    �2È7�2Â2�2Ä9�2Å9�2Ä6�2Ç6 �2È4�2Ê9�2Æ9�2É4�2Æ9�2Æ5�2É4 �2Ä1�2Æ9�2Ë0 �2Æ9�2Ê1.
    �2È5�2Ç9�2Ê3�2Ç9�2Ç8�2Ë0 �2Ã1�2È6�2É4�2Æ3�2Æ5�2É4�2È4�2Ç8
    �2Æ5�2È4 �2Â9�2Æ5�2Ê2�2Æ9�2É4 �2È8�2Ê4�2Ä8�2Ä6�2É4 �2Æ5�2Ê2�2Ç8�2Ê9�2Æ9�2È4�2É9.
     
    AnuradhaRa

    Well-known member
  • happiness-dissociation-curve-happy-hemoglobin-po2-philosophy1.jpg
     
    AnuradhaRa

    Well-known member

  • දේහලීය අගය කියන්නෙ මචං අපේ සංවේදී ඉන්ද්‍රියන් වලට දැනෙන්ඩ ඕන කරන අවම අගයට
    උදා, මොකක් හරි සෙන්ට් එකක ලාවට ගහල ටික ටික වැඩි පුර ගහනව. උඹට ඒක දැනෙන්ඩ ගන්න අවම සෙන්ට් ප්‍රමාණය තමා උඹේ ඒ සුවඳට අදාල දේහලිය අගය

    සමහරක් වුන්ට නයවල් නෑ කියන්නෙ. උන්ට කොච්චර ගැහුවත් ගඳ සවඳ දැනෙනව මදි
    සුවඳට විතරක් නෙමේ.
    බීරි අලින්ට වීනා ගහනව කියලත් කියන්නෙ :lol:
     
    AnuradhaRa

    Well-known member
  • මම මේක අදාල කරගත්තෙ වෙන දෙයක් කියන්ඩ
    දැං ඔය සල්ලි කාර මිනිස්සුන්ට අරව මේව කාල කාල කටේ රහ දැනේනෙ නෑ
    අපි ඉඳල හිටල රස කෑමක් කෑවම කොච්චර රහ දැනෙනවද

    ගෑනු ආශ්‍රයත් එහෙම තමා
    මාව කෙල්ලෙක් අතින් ඇල්ලුවත් අපස්මාරෙ හැදෙන සයිස් එකක් තියෙන්නෙ :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දේහලීය අගය කියන්නෙ මචං අපේ සංවේදී ඉන්ද්‍රියන් වලට දැනෙන්ඩ ඕන කරන අවම අගයට
    උදා, මොකක් හරි සෙන්ට් එකක ලාවට ගහල ටික ටික වැඩි පුර ගහනව. උඹට ඒක දැනෙන්ඩ ගන්න අවම සෙන්ට් ප්‍රමාණය තමා උඹේ ඒ සුවඳට අදාල දේහලිය අගය

    සමහරක් වුන්ට නයවල් නෑ කියන්නෙ. උන්ට කොච්චර ගැහුවත් ගඳ සවඳ දැනෙනව මදි
    සුවඳට විතරක් නෙමේ.
    බීරි අලින්ට වීනා ගහනව කියලත් කියන්නෙ :lol:

    ආ ශ්‍රව්‍යතා දේහලිය වේදනා දේහලිය :D කනේ තියෙන්නෙ :D දැන් මතක් වුනා :baffled: ඒක තමා මට මතක තිබ්බ කොහෙදි හරි ඔය වචනෙ අහල තිබ්බ කියල :baffled: මං හිතුවෙ ගිනිගන්න ඕනෙ කරන රස්නෙ කියල :sorry: ශුවර් නැති හින්ද ඇහුවෙ :sorry:
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    ආ ශ්‍රව්‍යතා දේහලිය වේදනා දේහලිය :D කනේ තියෙන්නෙ :D දැන් මතක් වුනා :baffled: ඒක තමා මට මතක තිබ්බ කොහෙදි හරි ඔය වචනෙ අහල තිබ්බ කියල :baffled: මං හිතුවෙ ගිනිගන්න ඕනෙ කරන රස්නෙ කියල :sorry: ශුවර් නැති හින්ද ඇහුවෙ :sorry:

    ජ්වලන අංකය-flash point