දෛනික ආසාදිතයින් ගණන ඉහළ ගියේ ඇයි ?

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,942
    2,130
    113
    colombo
    වසංගත රෝග විද්‍යානූකූලව නිර්වචනය කිරීමේ දී කොවිඩ්-19 වෛරසය මෙරට තුළ මෙතෙක් සමාජගතව නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
    “අද දෙරණ බිග් ෆෝකස්“ වැඩසටහනට එක් වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේය.
    ප්‍රශ්නය - ඊයේ “අද දෙරණ“ ප්‍රවෘත්ති විකාශයේ වාර්තා වුණා සෞඛ්‍ය අංශ කරපු ප්‍රකාශයක්. එකක් තමයි රෝගීන් වැඩිපුර වාර්තා වෙනවා කියලා. ඇත්ත තත්ත්වය රෝගීන් වැඩිපුර වාර්තා වෙනවාද ? මේ රෝගීන් සංඛ්‍යාත්මකව මේ ප්‍රමාණය කොච්චරක්ද ?

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් - සුගිය දවස් 4ක - 5ක රසායනාගාර වාර්තා ලබාදීමේදී ප්‍රමාදයක් සිදුවුණා. අපේ PCR කට්ටල සහ අපේ ලැබ්වල තිබුණ ප්‍රශ්න වගයක් නිසා. මේ බැක්ලොග් එක තමයි ඊයේ ඉදලා ක්ලියර් කරන්න පටන් අරගෙන ගත්තේ එතකොට ඒ අනුව මේ වැඩිපුර ගණනක් පොසිටිව් වෙලා ආවේ ඊයේ. ඊයේ නවසිය ගණනක් පොසිටිව් වුණා අදත් ඒ විදියෙම ගාණක් එන්න පුළුවන්. අපිට තව දවසක් දෙක්ක යයි මේ බැක්ලොග් එක ක්ලියර් කරන්න.“

    ප්‍රශ්නය - සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනාවක් එල්ලවෙනවා දකුණු අප්‍රිකාවේ තියෙනවා කියන මේ කාණ්ඩය අපිට හදිසියේවත් ආවොත් අපි කොහොමද මුහුණදෙන්නේ පරීක්ෂණ කරන්න පුළුවන් යන්ත්‍ර තියෙනව ද?
    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් - “රජයේ රෝහල්වල නැතිවුණාට විශ්වවිද්‍යාලවල තියෙනවා.“

    වෛද්‍ය අන්වර් හමිදානි මහතා - “සුමාන තුනකට කලින් වෛද්‍යවරියක් ලංකාවට එනවා ඒකෙදී අපි සැකකරනවා ඒ වෛද්‍යවරිය ඒ නව ප්‍රභේදයේ ආසාදිතයෙකු විය හැකි කියලා. ඒක අපි පරීක්ෂාවට ලක්කරනවා. ඒ පරීක්ෂණයෙදී හොයාගන්නවා එහෙම නෙමෙයි කියලා. අපේම රජයේ තියෙන යාන්ත්‍රණය තුළින් තමයි සොයාගත්තේ. ඒ නව ප්‍රභේදය හඳුනාගැනීම සඳහා අවශ්‍ය ක්ෂණික කටයුතු ලංකාවේ තවමත් සිදුකෙරෙනවා. ඒ හරහා හඳුනාගැනීම් සිදුවෙනවා.“

    ප්‍රශ්නය - හැමදාම අහන ප්‍රශ්නය මේක තාම සමාජගත වෙලා වැද්ද ?

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් - “PCR කරන ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිකරලා තියෙනවා. නමුත් අපේ පොසිටිව් රේට් එක තවමත් ඒ ගාණෙම තමයි තියෙන්නේ. සමාජ ගතවීමක් වෙලා තියෙනවානම් PCR කරන ප්‍රමාණයත් එක්ක එන්න එන්න පොසිටිව් රේට් එක වැඩිවෙන්නට ඕනේ. වැඩිවීමක් තියෙනවා නමුත් වසංගත රෝග විද්‍යානුකූලව තවම සමාජ ගතවීමක් කියන තත්ත්වයකට අපිට නිර්වචනය කරන්න බැහැ කියලා තමයි ඒ අය කින්නේ.“

    UBALA MOKADA HITHANNE ??? TRIGER WENNA DEYAK NA BN.
     
    • Like
    Reactions: lasankandy

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,110
    113
    adala nene
    oka kohomath wedi wenawa daily count eka 1000 pani wage me mase iwara weddi
    ada gampaha pcr 1000k withara karanawa kiyanawa town eke unge :baffled:
     
    • Like
    Reactions: Ryker

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,446
    5,559
    113
    outstation issarata wada wadi dan. vaccine eka kawaa eida, eka okkoma variant walata weda karaida sure ne
     
    • Like
    Reactions: Ryker

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    දිනක් තුල මෙරටින් වාර්තා වූ දෙවන වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද දිනයේදී වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කර සිටිනවා.

    අද දිනයේ දී මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 963ක් වන අතර ඉන් 940 දෙනෙක්ම පෑලියගොඩ පොකුරට සම්බන්ධ ආසාදිතයින් වනවා.

    ඊට අමතරව බන්ධනාගාර කොරෝනා පොකුරෙන් කොවිඩ් ආසාදිතයින් 15 දෙනෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් 08 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

    ඒ අනුව අද දිනය වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 72,174ක් වන අතර ඉන් සුවය ලබා ඇති සංඛ්‍යාව 65,644ක් වනවා.

    ඒ අනුව දැනට රෝහල් ගතකර ඇති ආසාදිතයින් සංඛ්‍යාව 6,155ක්.

    මේ අතර අද දිනයේදී ද කකොවිඩ් ආසාදිත මරණ 05ක් වාර්තා වූ අතර මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 375ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන තහවුරු කර සිටියේ.
     
    • Sad
    Reactions: NRTG and hodakolla

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Godak company PCR karanne na wahanna wena nisa eka thamai aththa PHIla danne na PHI kenek innawanam company walata gihin rapid karanna naththan company HR karayo rata winasa karanawa
    නොකරන තැනකට උදාහරනයක් දීපන් බලන්ඩ , කියෙවුවට වැඩක් නැ ශාක්කි තියෙන්ඩ ඕන..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,517
    25,828
    113
    නොර්මල් විදිහට ගියොත් ගොඩක් අයට හැදෙනවා..... (15% of Population) ලක්ශ 33කට අමාරුවෙනwa (3%)ලක්ශයක් විතර මැරෙනවා.

    මම නෙවේ කියන්නේ....

     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    නොකරන තැනකට උදාහරනයක් දීපන් බලන්ඩ , කියෙවුවට වැඩක් නැ ශාක්කි තියෙන්ඩ ඕන..
    දේන්න නම් පුලුවන් ඔනේ තරම්. හැබැයි අරු company කාරයන්ට බනින එකනම් අනුමත කරන්න බෑ. ඒකේන්ම තේරෙනවා උගේ නොදන්නා කම කියලා. මිනිස්සුන්ට පඩිත් ගෙවාන කිසිම සහයක් නැතිව ඔක්කොම pcr privet කරගෙන ගහන ගේමේ හැටියට.