දෛනික ආසාදිතයින් ගණන ඉහළ ගියේ ඇයි ?

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    දේන්න නම් පුලුවන් ඔනේ තරම්. හැබැයි අරු company කාරයන්ට බනින එකනම් අනුමත කරන්න බෑ. ඒකේන්ම තේරෙනවා උගේ නොදන්නා කම කියලා. මිනිස්සුන්ට පඩිත් ගෙවාන කිසිම සහයක් නැතිව ඔක්කොම pcr privet කරගෙන ගහන ගේමේ හැටියට.
    hari ban ela man makannam kiyapuwa ape arakshawa api balagannam thx
    amma gana duka hithila sentimental wela kiyawuna, mona karannada rata gana hithanna epai
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    hari ban ela man makannam kiyapuwa ape arakshawa api balagannam thx
    amma gana duka hithila sentimental wela kiyawuna, mona karannada rata gana hithanna epai
    මචෝ කට උනත් කරන්න පුලුවන් ප්‍රමානයක් තියනවා. උන්ට දීලා තියන limt වලට අතින් ගෙවන pcr කරන්නේ. කවුරුත් කාටවත් නිකන් කරලා දේන්නේ නෑ. අඩුව තරමේ අපේ pcr test කරලා positive උන උන් ඉන්නේ ගෙවල් වල. නිරෝදායන වන උන් වේනම තැන් වල තියාන කැම බීම තුන් වේලම දීලා බලාගන්නේ. මගෙත් එක්ක ඉන්න අනිත් එකා 14 ඉදලා ඇවිත් දවස් දෙකයි වැඩකරේ අයේ 14ක් ගෙදර. ඒත් පඩිය වැටෙනවා. අපේ එකේ දුන්නේ නැතත් අනිත් එවාගේ හැදිච්චි උන්ට බඩුමල්ලක් හරි දුන්නා.

    උන් එහෙම හරි දිවුවේ නැත්තම් මිනිස්සුන්ට මොකද වෙන්නේ හිතහන්. මුන් ගේ පාන්ඩුව බලහන් කිසිම නය සහනයක් වත් දුන්නාද. සහන දෙනවා කියලා අතේ සතේ නැතිව පඩිත් නැතිව ඉන්න වෙලාවේ මගෙන් එකපාරට 50000 පොලියක් ඉල්ලුවා. මේවා හුගක් උන්ට උනා. තාමත් වෙනවා.
     
    sorry ban emotional una, math nirdodayanaya una, habai amma beruna, ammata suger godak ledin inne ekai kiyawune.
     
    • Sad
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    sorry ban emotional una, math nirdodayanaya una, habai amma beruna, ammata suger godak ledin inne ekai kiyawune.
    ඔවු එහෙම තම. මායි වයිෆයි වෙනම ඉන්නේ අපේ ගෙවල් වලත් ඔහොම තමා. මගෙ අම්ම, තත්තා, අයියා තුන් දේනාම. අයියාටත් සීනි මදිවට ලේ කැටියකුත් ඇවිත් තියෙන්නේ ගෙදර ගියේ නෑ ඉතින් සති දෙකකින්. ඉයෙත් දොර ලගට හිහින් කතාකරලා අවා. මොනවා කරන්නද්ද මුන් හදාලා තියන ක්‍රමයට අපි කොයි පැත්තෙන් හරි හිරවෙන එක වෙන්නේ.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දිනක් තුල මෙරටින් වාර්තා වූ දෙවන වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද දිනයේදී වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කර සිටිනවා.

    අද දිනයේ දී මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 963ක් වන අතර ඉන් 940 දෙනෙක්ම පෑලියගොඩ පොකුරට සම්බන්ධ ආසාදිතයින් වනවා.

    ඊට අමතරව බන්ධනාගාර කොරෝනා පොකුරෙන් කොවිඩ් ආසාදිතයින් 15 දෙනෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් 08 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

    ඒ අනුව අද දිනය වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 72,174ක් වන අතර ඉන් සුවය ලබා ඇති සංඛ්‍යාව 65,644ක් වනවා.

    ඒ අනුව දැනට රෝහල් ගතකර ඇති ආසාදිතයින් සංඛ්‍යාව 6,155ක්.

    මේ අතර අද දිනයේදී ද කකොවිඩ් ආසාදිත මරණ 05ක් වාර්තා වූ අතර මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 375ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන තහවුරු කර සිටියේ.

    aye lockdown ekak ei wage bn
     
    • Like
    Reactions: asylum and NRTG